Finchගේ සාර්ථකත්වයට Warnerගෙන් ලැබුණු උපදෙස

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

Warner හා Finchගේ නොබිඳුණු ලකුණු 134ක ආරම්භක පිතිකරණ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පරදා පළමු විස්සයි විස්ස තරගය ජය ගන්නට ඕස්ට්‍රේලියාව ඊයේ (07) සමත් වුනා.

තරගයෙන් අනතුරුව David Warner පවසා සිටියේ සිය සගයා Aaron Finch හට නැවත ලකුණු අතරට පිවිසෙන්නට තමන් ද පිටිය මැද දී උපදෙස් ලබා දුන් බවයි.

ලකුණු 128ක ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් Warner හා Finch දෙදෙනාම අර්ධ ශතක වාර්තා කිරීම විශේෂයක්. Warner තරගයෙන් පසුව පවසා සිටියේ ඔහු IPL තරගාවලිය අතරතුර දීත් Finch සමඟ කතා බහ කළ බවත්, දෝලනය වන පන්දුවට පහර දීම ගැන තමන් ඔහුට උපදෙසක් දුන් බවත්ය.

මම ඔහුට කිව්වා පන්දුවට ඇවිදන් යන්න එපා කියලාපන්දුවට ගුවනේ දී තමන්ගේ ගමන යන්න දෙන්න. ඔවුන්ට ඕනේ නම් ඔබට full පන්දු යවන්න ඔබ පා ඉන්නේ නොසෙල්වී රැඳී සිටින්න. එවිට ඔබට පන්දුවට හොඳින් මුහුණ දෙන්න පුළුවන්පන්දුව ටික වෙලාවක් ගොස් දෝලනය වේ නම් ඔබට පා ඉන්න දෙසින් පහර දෙන්න පුළුවන්.”

Finchගේ ක්‍රීඩා දිවිය පුරාම ඔහු කඩුල්ල දෙසට දෝලනය වන පන්දුවට දුර්වලතාවයක් පෙන්වූවා. “ඔහු සීමා රේඛාවේ වැඩිය එහා මෙහා යන්න හොඳ නැහැ. අපි ඒක දැක්කා අද. ඔහු ලස්සන පහරවල් කිහිපයක් ක්‍රීඩා කළා.”

මේ අතර ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව සුනුවිසුනු කළ Josh Hazlewood පවසා සිටියේ තණතිල්ල තරමක් මන්දගාමී බවයි. ඔහු ලකුණු 16කට කඩුලු 4ක් දවා ගන්නට සමත් වුනා.

මෙහේ ගොඩක් රස්නෙයි. දහඩිය දැමීම වැඩියි. නමුත් ඔබට ඒක ඔබේ වාසියට හරවා ගන්න පුළුවන්. නව පන්දුව පිටතට හොඳින් ගියා. ඒ නිසා අපි පොඩ්ඩක් පන්දුව පතිත කරන ස්ථානය පස්සට ගත්තා. මම මගේ විස්සයි විස්ස ක්‍රීඩාව දියුණු කරගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා”, Hazlewood පවසා සිටියා.

Times Of India හා Cricbuzz ඇසුරින්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Finchගේ සාර්ථකත්වයට Warnerගෙන් ලැබුණු උපදෙස

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

MYSTIC RICHES

MYSTIC RICHES අපේ තරඟාවලියේදී ඔබේ වාසනාව කොච්චරද කියලා දැන්ගන්න, උත්සාහ...

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ! කොළඹ - ශ්‍රී...

VOLTBOOST WITH 1X

VOLTBOOST WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ €1,000,000 ක...

රාවල්පින්ඩි හි තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව පරාජය කිරීමට පාකිස්තානය සමත් විය.

රාවල්පින්ඩි හි තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව පරාජය කිරීමට...

ඇෆ්ගන් සහ බටහිර කොදෙව් තුන්කොන් විස්සයි20 සටන ජනවාරියේ !

ඇෆ්ගන් සහ බටහිර කොදෙව් තුන්කොන් විස්සයි20 සටන ජනවාරියේ ! බටහිර...

GOLDEN BLOOM

GOLDEN BLOOM ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 20,000 ක...

හොදම Articles

Popular Categories

Telegram