මොකක්ද මේ LUCKY FRIDAY කියන්නේ?
LUCKY FRIDAY කියන්නේ මොකක්ද?
සෑම සිකුරාදා දිනයකම ඩොලර් 100ක් දක්වා ලබා ගත හැකි දීමනාවකි! මෙම දීමනාව වලංගු වන්නේ සෑම සිකුරාදා දිනකම 00:00 සිට 23:59 දක්වා පමණි. සෑම සිකුරාදා දිනකම තැන්පතුව සිදු කිරීමෙන් පසු මෙම දීමනාව ස්වයංක්රීයව ඔබගේ ගිණුමට බැර වේ.
මෙම ප්රසාද දීමනාව ලබා ගන්නේ කෙසේද?
පහත සදහන් පියවරයන් එලෙසම අනුගමනය කරන්න.
- පළමු පියවර -
ඔබට දැනටමත් 1XBETහි ගිණුමක් ඇත්නම් මෙම පියවර (පළමු පියවර) මඟ හරින්න.
ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් පළමුව 1XBET වෙබ් අඩවියට ගොස් ලියාපදිංචි වන්න. ලියාපදිංචි වන ආකාරය පහත ලින්කුවේ.
[ https://lankansports.com/faq-registration-sinhala/ ]
ලියාපදිංචි වීමේදී ඔබ විසින් ප්රවර්ධන කේතය (Promo Code) ලෙස 1XSL යොදන්න.
- දෙවන පියවර -
ඩොලර් 1 සිට ඩොලර් 100 දක්වා ඕනෑම මුදලක්, සිකුරාදා දිනක ඔබගේ ගිණුමට තැන්පත් කරන්න.
ඉහත සදහන් කර ඇති අගයන්ට වඩා වැඩි තැන්පතු සදහා මෙම දීමනාව (Friday Bonus) හිමි නොවේ.
තැන්පතුව සිදු කිරීමෙන් පසු මෙම දීමනාව ස්වයංක්රීයව ඔබගේ ගිණුමට බැර වේ.
LUCKY FRIDAY සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?
මෙම ප්රසාද දීමනාව ලොව ඕනෑම තැනක සිට 1XBET පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය.