එංගලන්තය සහ පකිස්ථානය අතර පලවෙනි ටෙස්ට් තරගය

0
126

දිගු විරාමයකින් පසුව පකිස්තානු කණ්ඩායම ටෙස්ට් පිටියට අවතීර්ණ වන අතර , කණ්ඩායම දෙකම මෙම තරගය කෙරෙහි වැඩි අවදානයක් යොමු කරනවා. එංගලන්ත කණ්ඩායම විරාමයකින් තොරව අයර්ලන්ත කණ්ඩායමට සමග එක්දින තරගයකින් පසුව මෙම තරගයට අවතීර්ණ වේ. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් පිටියේ පැහැදිලි දක්ෂතා පෙන්නුම් කරන අතර මෙම තරගයේද ජයග්‍රහණය සදහා වැඩි අවකාශය ඇත්තේ එංගලන්ත කණ්ඩායමටයි.

කෙසේ වෙතත් පකිස්තානු කණ්ඩායමද මෙම තරයේදී දක්ෂතා අතරට පැමිණේ යැයි අනුමාන කල හැක. දැන් ඔබට කදිම අවස්ථාවක් ජයග්‍රහනය කරන කණ්ඩායම අනුමාන කොට මුදල් දිනාගන්න

එංගලන්තය                         :- W 1- 1.36

Draw                                       :- X – 6

පකිස්ථානය                        :- W 2- 3.5

BET NOW