එංගලන්ත ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කොවිඩ්

0
99
එංගලන්ත ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කොවිඩ්

එංගලන්ත ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කොවිඩ්


පසුගිය ඉරිදා (4වනදා) ශ්‍රී ලංකාව සමග අවසන් එක්දින තරගයට සහභාගී වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට සහ නිලධාරීන් සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම ක්‍රීඩකයින්ගේ නම් මෙතෙක් හෙළිකර නොමැත.

ඔවුන් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ පසුගිය සඳුදා බ්‍රිස්ටල්හිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරගවලට එක්වූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරී මණ්ඩලයේ සියලුදෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ එළඹෙන පාකිස්තාන තරගාවලිය සඳහා කණ්ඩායමේ නායකයා වශයෙන් බෙන් ස්ටෝක්ස් පත්කළ බවය.


එංගලන්ත ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කොවිඩ්

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL