FRIMI සමගින් 1XBET සමග සම්බන්ද වෙමු

0
671
නව ඔන්ලයින් බැංකු කරණයේ අලුත් මුහුණුවරක් ලෙස frimi ඔබ වෙත හදුන්වා දෙයි. මෙය ඔබට ප්‍රථම ඔන්ලයින් බැංකු කරණයේ අත්දැකීම ලබා දෙන අතර, එය ලංකාවේ ප්‍රධාන බැංකු ශාකාවක් වන නේෂන් ට්‍රුස්ට් මගින් මෙහෙවයි. මෙය ඔබට ඔන්ලයින් ගෙවීම්, ඔන්ලයින් සල්ලි හුවමාරුව යනාදී පහසුකම් රැසක් ඔබ වෙත සපයයි.

Frimi සමග සම්බන්ද වෙමු

Download Icon

ප්‍රථමයෙන් ඔබ ගුගල් play store එකෙන් හෝ ඇපල් app store එකෙන් Frimi app එක download කරගන්න

Sign up Icon

ඔබගේ මූලික තොරතුරු පුරවා ආරක්ෂිත PIN අංකයක් යොදා ලියාපදිංචි වන්න

ID Icon

 

ඔබ ක්‍රියාත්මක කරන ගිණුමේ සත්‍ය බව තහහුරු කර ගැනීම සදහා Frimi hotline වෙතින් ලැබෙන ඇමතුමට පිළිතුරු දීමට අමතක නොකරන්න .

Bank Icon

ලබා දී ඇති සියලුම විදාන ක්‍රියාත්මක කර පසු ගිණුම සක්‍රිය වන අතර දිනපතා දවසේ ඕනෑම වෙලාවක ඔබේ ඕනෑම ගෙවීම කටයුත්තක් සදහා ඔබට frimi භාවිත කල හැක.

1xBet සඳහා ඔබ FriMi තෝරාගත යුත්තේ ඇයි.?

1. අනෙක් මුදල් හුවමාරු ක්‍රම මෙන් නොව FriMi හරහා කරන 1xBet මුදල් ගනුදෙනු වලට කිසිදු අමතර මුදලක් අය නොකෙරේ.
2. ඔබගේ ඕනෑම දේශීය බැංකු මුදල් කාඩ්පතක් FriMi ගිණුමට ඇතුලත් කර ඕනෑම ගෙවීමක් හෝ මුදල් ලබාගැනීමක් සිදුකල හැකිය.
3. පැය 24 පුරාවටම ක්‍රියාත්මක වන 1xBet FriMi පාරිභෝගික සේවය.
4. වාර්තාගත කාලයක් ඇතුලත 1xBet හි අනික් සියලුම ජංගම මුදල් පසුම්බි පරදවමින් ක්ෂණික මුදල් ගනුදෙනු.
5. සිමා මායිම් වලට යටත් නොවී, ඔබගේ 1xBet මුදල් ගනුදෙනු කිරීමට ඇති හැකියාව,.

මෙකි නොකී බොහෝ වාසි රැසක් ඔබට FriMi භාවිතා කර 1xBet මුදල් ගනුදෙනු කිරීමෙන් ලබාගත හැක.

FriMi 1xBet පාරිභෝගික සේවය – +94 717 96 32 79 (පැය 24 පුරාවටම දැන්)

Frimi වෙතින් ඔබට සලසා දෙන විශේෂ පහසුකම් රැසක්

  • ඔබට ඕනෑම බැංකුවක ගිණුම් හිමියෙක් සමග මෙය මගින් මුදල් හුවමාරු කල හැක..
  • frimi ගිණුමට මුදල් බැර කිරීමට නේෂන් ට්‍රස්ට් ATM භාවිත කල හැක.
  • justpay ක්‍රමය මගින් ඔබට ඇති අමතර බැංකු ගිණුමද ඔබට මෙම frimi හරහා භාවිත කල හැක.
  • ඔබට දේශීය සහ විදේශීය ඕනෑම වෙබ් අඩවියක අවශ්‍ය සියලුම ඔන්ලයින් ගෙවීම් සිදු කර හැක.
  • FRIMI සමගින් ඔබ ගණුදෙනු කිරීමේදී අමතර සේවා ගාස්තුවක් ඔබගෙන් අය නොකෙරේ.

1XBET සමග ක්‍රීඩාවේ යෙදෙන ඔබට ඔට්ටු සදහා මුදල් බැර කිරීම සහ ජයග්‍රාහී මුදල් ලබා ගැනීමේදී දැනට ඇති පහසුම සහ ලෙහෙසිම ක්‍රමය වනුයේ FRIMI වේ. ඕනෑම ස්මාර්ට් ජංගම දුරකතනයක් හිමි ඔබට FRIMI පරිශීලකයෙකු වීම ඉතාමත් ලෙහෙසිය.

https://www.youtube.com/watch?v=s2aywLuvXOE


lankan_cricket_ betting-football
Register for FREE and get 100% FREE BONUS
Enjoy with 1xbet:
https://bit.ly/1xbetSLcom
Use the promo code & get a 100% free bonus on 1 st deposit!
PROMO CODE:1XSL