
Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.!
Indian Premier League 2023

මෙවර Indian Premiere League ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර තරගය ඊයේ (24) ක්‍රියාත්මක වුනේ හයිද්‍රාබාද් හිදීයි.
අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම උණුසුම් තරගය අවසානයේ Delhi Capitals විසින් Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 7කින් පරාජය කිරීමට සමත් වුනා.
තරඟාය් කාසියේ වාසිය දිනාගත් Delhi Capitals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.



එ අනුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals වෙනුවෙන් Manish Pandey පන්දු 27කදී ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වුනා.
Axar Patel ලකුණු 34ක් රැස් කළ අතර Mitchell Marsh ලකුණු 25ක් රැස්කිරීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Washington Sundar කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.
ඒ අනුව ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 137ක් පමණයි.



Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mayank Agarwal පන්දු 39ක් තුල ලකුණු 49ක් රැස් කල අතර Heinrich Klaasen ලකුණු 31ක් රැස් කළා.
පන්දු යැවීමේදී Axar Patel සහ Anrich Nortje කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.!
තරගයේ වීරයා සම්මානය හිමි වුනේ පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස දස්කම් පෑ Axar Patelටයි.

ඊයේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟ Delhi Capitals ප්‍රසාද ලකුණු 4ක් සමඟින් Sunrisers Hyderabad සහ Kolkata Knight Riders කණ්ඩායම් සමඟ සම තත්ත්වයට පැමිණියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.