DAVID WARNER යලි නායකත්වයට සිහින දකී-David Warner dreams of captaincy again..

DAVID WARNER යලි නායකත්වයට සිහින දකී

පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීම නිසා ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු David Warnerට ජීවිතාන්තය දක්වා පනවා තිබූ නායකත්ව තහනමට එරෙහිව අයැදුම් කිරීමට අවස්ථාවක් ලබා දීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් පසුගිය දා පැවති රැස්වීමකින් අනතුරුව ක්‍රීඩකයින්ට බලපාන ආචාර ධර්ම වෙනස් කර ඔවුන්ට පනවා ඇති දීර්ඝ කාලීන සම්බාධකවලට එරෙහිව අයැදුම් කිරීමට අවස්ථාවක් සලසන බව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා .

DAVID WARNER  යලි නායකත්වයට සිහින දකී
DAVID WARNER යලි නායකත්වයට සිහින දකී

“ඕනෑම අයදුම්පත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට කටයුතු කරනවා. යම් සම්බාධකයක් වෙනස් කිරීමට නම් එයට සාධාරණයක් තිබෙන බවට තහවුරු විය යුතුයි.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක් දිනාගන්න (lankansports.com)

එම සම්බාධක සලකා බැලීමේ දී එය පැනවූ ක්‍රීඩකයා එය පැනවීම පිළිබඳව පසුතැවීමට පත් වෙනවා ද යන්න සහ ඔහුගේ එය පැනවීමට පෙර සහ පසු හැසිරීම පිළිබඳව සලකා බලයි .

DAVID WARNER  යලි නායකත්වයට සිහින දකී

එමෙන්ම එය සඳහා පුනරුත්තාපන කාලයක් පනවා ඇත්නම් එය පැනවීමෙන් පසුව ගත වූ කාලය සහ එය වෙනස් කිරීමට හෝ,

ප්‍රතිසංස්කරණය සඳහා ඉඩ දීමට ප්‍රමාණවත් කාලයක් ගතව ඇති ද, යන්න ද මෙහි දී සලකා බලයි.

එමෙන්ම ක්‍රීඩකයාට හෝ පිරිසට පුනරුත්තාපනයට හෝ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ඇති බව පිළිගන්නා අතර ඔවුන්ට ඔවුන් මීට පෙර දැරූ තනතුරු දැරීමට අවස්ථාවක් ලබා දීමට අදහස් කරනවා,”

යැයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්!

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්! 2027...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

හොදම Articles

Popular Categories

Telegram