CSK පරදා RAJASTHAN ROYALS ලකුණු අතර පෙරමුණට
Indian Premier League 2023

චිදම්බරම් පිටියේ දී ම සත්කාරක චෙන්නායි සුපර් කිංග්ස් අවසන් පන්දුවේ දී පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් ඊයේ (12) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි නායක MS Dhoni මුලින් පන්දුවට පහර දීමට රාජස්ථාන් කණ්ඩායමට ආරාධනා කළා.

මේ තරගය වෙනුවෙන් නවසීලන්ත සංචාරය නිමා කරමින් ඉන්දියාව බලා පියාසර කළ මහීෂ් තීක්ෂණ ද එක්වී සිටියා.
මතීෂ පතිරණට කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබුණේ නැහැ.

රාජස්ථානයේ පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ මෙවර තරග වාරයේ හොඳ ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කළ Yashasvi Jaiswalයි. ඔහු ඊයේ රැස්කළේ ලකුණු 10ක් පමණයි.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ Buttler ලකුණු 52ක් රැස්කර ගත්තේ පන්දු 36කට පමණක් මුහුණ දෙමින්.
ඊට හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා.
Ravichandran Ashwin ලබා ගත් ලකුණු 30 සාර්ථක ඉනිමක් ලෙස හැඳින්විය හැකියි. ඒ ඔහු පන්දු 22ක් පමණක් ඒ වෙනුවෙන් වැය කිරීම නිසයි.



පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණගේ පන්දුවාර 4ට ලකුණු 42ක් උදුරා ගන්නට රාජස්ථාන් පිතිකරුවන්ට හැකි වුනා.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ චෙන්නායි කණ්ඩායමට පළමු කඩුල්ල වෙනුවෙන් ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 10ක් පමණයි.
එහි දී චෙන්නායි ප්‍රබල තුරුම්පුවක් වන Ruturaj Gaikwad ලකුණු 8ට දැවී ගියා.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරගය බේරා දීමට Sandeep Sharmaට හැකි වුනා. අනෙක් අන්තයේ සිටි Ravindra Jadeja පන්දු 15කින් ලකුණු 25ක් රැස්කර ගත්තා.

තරගයේ වීරයා ලෙස සම්මාන හිමි වුනේ ලකුණු 30ක් සහ කඩුලු 2ක් දවා ගත් Ravichandran Ashwin ටයි.


ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පංජාබ් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර තරගය අද (13) රාත්‍රි 7.30ට ආරම්භ වනවා.
මෙම කණ්ඩායම් දෙකට පිළිවෙළින් භානුක රාජපක්ෂ සහ දසුන් ශානක ක්‍රීඩා කරන නිසා එය වඩාත් රසවත් වනු ඇති.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.