Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි – Ronaldo’s Replacement Scores a HatTrick in Portugal’s Romp Over Switzerland

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

පාපන්දු ලෝක කුසලානය 2022

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ ඊයේ (06) පැවති තරගවලින් පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරන්නට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වුනා.

මොරොක්කෝව හා ස්පාඤ්ඤය

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තරගය පුරාවටම මොරොක්කෝ කණ්ඩායමේ අතිදක්ෂ ආරක්ෂක ක්‍රීඩා විලාසය කැපී පෙනුණා. පළමු අර්ධයේ වැඩි කාලයක් පන්දුව ස්පාඤ්ඤ ක්‍රීඩකයින් තමන් සතුව තබා ගත් නමුත්,

ඔවුන්ට ගෝල රාමුව අසලට යන්නට මොරොක්කෝ ආරක්ෂක ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ.

නියමිත කාලයෙන් අනතුරුව තරගය අතිරේක කාලය දක්වා ඇදී ගිය අතර එහි දී ද කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට සමත් වූයේ නැහැ.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තරගයේ ප්‍රතිඵලය දඬුවම් පහරවලට භාර වුණු අතර මොරොක්කෝ කණ්ඩායමට සිය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට දඬුවම් පහර ක්‍රීඩා කරන්න සිදු වුනා.

ජයග්‍රාහි දඬුවම් පහර රැස් කිරීම Achraf Hakimiට භාර වූ අතර ඔහු සාර්ථකව මොරොක්කෝව අර්ධ අවසාන පූර්ව වටයට රැගෙන යන්නට සමත් වුනා.

තරගයේ ජය දඬුවම් පහර 3-0ක් ලෙස මොරොක්කෝව හිමිකර ගත්තා.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

අර්ධ අවසන් පූර්ව වටයේ දී මොරොක්කෝව හා ස්පාඤ්ඤය තරග වැදීමට නියමිතයි. ස්පාඤ්ඤ කණ්ඩායමක් දඬුවම් පහර අසාර්ථක වීම නිසා ලෝක කුසලාන තරගාවලි වලින් ඉවතට ගිය සිව්වැනි අවස්ථාව මෙයයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 0 (3) – (0) 0 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

මොරොක්කෝව –Hakim Ziyech, A. Sabiri, Achraf Hakimi

පෘතුගාලය හා ස්විස්ටර්ලන්තය

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

පෘතුගාල ප්‍රධාන පුහුණුකරු Fernando Santos තීරණය කර තිබුණේ සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo නොමැතිව මෙම තරගයට පිවිසීමටයි.

Ronaldo නොමැතිව පෘතුගාලය මේ තරගයේ දී දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේ ගෝල 6ක්ම තමන්ගේ ලකුණු සටහනට එකතු කර ගනිමිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

Ronaldo වෙනුවෙන් කණ්ඩායමට එක්වුණු 21 හැවිරිදි Goncalo Ramos සිය පළමු ජාත්‍යන්තර ගෝල ත්‍රිත්වය,

මේ තරගයේ දී රැස්කරන්නට සමත් වුනා. 17 වැනි මිනිත්තුවේ දී ඔහු සිය පළමු ගෝලය රැස්කර ගත්තේ Yann Sommer පසුකරමින් එල්ල කළ වේගවත් පන්දු ප්‍රහාරයකිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

ප්‍රවීණ පෘතුගාල ආරක්ෂක ක්‍රීඩක, 39 හැවිරිදි Pepe තරගයේ දෙවැනි ගෝලය රැස් කළේ ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයක ගෝලයක් රැස් කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත් වෙමිනුයි.

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

72 වැනි මිනිත්තුවේ දී Ronaldo පිටියට පැමිණි අතර, පැමිණි වහා ඔහු ගෝලයක් රැස් කළත් විනිසුරු තීරණය කළේ එය offside අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් අතිරේක ක්‍රීඩක Rafael Leao පෘතුගාල හයවැනි ගෝලය දැල්ගත කළේ සිය කණ්ඩායමට පහසු ජයක් ගෙන එමිනුයි.

අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 6 – 1 ස්විස්ටර්ලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

පෘතුගාලය – Goncalo Ramos (17′, 51′, 67′) Pepe (33′) Raphaël Guerreiro (55′) Rafael Leão (90’+2′)

ස්විස්ටර්ලන්තය – Manuel Akanji (58′)

Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි
Cristiano Ronaldo බංකුවේ තියා Goncalo Ramos වැඩ පෙන්වයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram