ජූලි මස හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නම් තුනක් නිර්දේශ කෙරේ

0
66
ජූලි මස හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නම් තුනක් නිර්දේශ කෙරේ

ජූලි මස හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නම් තුනක් නිර්දේශ කෙරේ


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුලි මාසයට අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශීත නාමයන් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වල ක්‍රීඩකයන් තිදෙනෙකු ඊට ඇතුළත්ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම මාසයකටම අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා පත්කර ගන්නා අතර ජුලි මාසයට අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේය.

ඒ් අනුව ඔස්ට්‍රේලියාවේ මිචෙල් මාෂ්, බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි හේඩ්න් වොල්ෂ් ඒම නිර්දේශිත නාමයන් අතරට ඇතුළත්ය.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන නිර්දේශිත නාමයන් ද නිවේදනය කර තිබේ.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී හේලී මැතිව්ස් හා ස්ටෙෆනී ටෙලර් මෙන්ම පාකිස්තායේ පාතිමා සානා නිර්දේශිත නාම අතරට ඇතුළත්ය.

මාධ්‍යවේදීන්, තරඟ විකාශකයින්, ICC හෝල් ඔස් ෆේහ් හී සාමාජිකයින් ඇතුළත් ස්වාධීන ඇකඩමියේ මනාප සහ ප්‍රේක්ෂක මනාපයන්
සැලකිල්ලට ගනිමින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා පත්කර ගනු ලබයි.


ජූලි මස හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නම් තුනක් නිර්දේශ කෙරේ

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL