JUVENTUS vs MILAN – COPPA ITALIA

0
187

අලියාන්ස් ක්‍රීඩාංගණයෙහි පැවැත්වෙන ඉතාලි කුසලාන අවසන් පූර්ව තරගයේදී ජුවෙන්ටස් සහ මිලාන් එකිනෙකාට මුහුණ දෙන තරඟය වෙත ව සියලු දෙනාම දෑස් දල්වා බලා සිටිති. කොප්පා ඉතාලියා කුසලානය නැවත ලබා ගැනීමට ජුවෙන්ටස් දැඩි උත්සාහයක නිරතවෙයි.
 ජුවෙන්ටුස් කණ්ඩායම මිලාන් සමඟ ස්ටැඩියෝ සැන් සිරෝ හිදී ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවූනි. ජුවෙන්ටුස් කණ්ඩායමේ පුහුණුකරු මොරිසියෝ සාරිගේ ක්‍රීඩකයන් මෙම තරගයේදී උපායශීලි ප්‍රවේශයක් අනුගමනය කරනු ඇති බවයි පුරෝකථනය ලෙස කිව හැකිය.

අනෙක් අතට මිලානෝ කණ්ඩායම තම කණ්ඩායමේ ජුවෙන්ටුස් කණ්ඩායමට එරෙහිව පළපුරුදු ප්‍රහාරක ක්‍රීඩකයා වන ස්ලාටාන් ඉබ්‍රාහිමොවිච් නොමැතිව ක්‍රීඩා කිරීම ඉතාමත් විශේෂයක් දක්වයි .

ජුවෙන්ටුස් කණ්ඩායම යනු අලියාන්ස් පිටියේ ඉතාමත් දක්ෂතා අතරට පැමිණි කණ්ඩායමකි . නමුත් මිලානෝ කණ්ඩායමද මෙම තරගය සදහා ඉතාම ඉහල ආකාරයකින් සුදානම් වී ඇත. කෙසේ නමුත් කොරෝන වසංගතය හේතුවෙන් ප්‍රේක්ෂකාගාරයේ’ වැඩි පිරිසක් දක්නට නොලැබෙනු ඇතැයි විස්වාස කෙරේ. තවද මෙම තරගයේදී ජුවෙන්ටස් කණ්ඩායමේ ප්‍රහරාත්මක ක්‍රීඩකයෙක් වන ගොන්සලෝ තරගයට ක්‍රීඩා කිරීම පිළිබද සැක සහිතය .

Register for FREE and get 100% FREE BONUS
Enjoy with 1xbet:
http://bit.ly/lankasports
Use the promo code & get a 100% free bonus on 1 st deposit!
PROMO CODE: LEAGUE