ක්‍රිස් කෙයාන්ස් දැඩි ලෙස රෝගාතුර වෙයි

0
41
ක්‍රිස් කෙයාන්ස් දැඩි ලෙස රෝගාතුර වෙයි

ක්‍රිස් කෙයාන්ස් දැඩි ලෙස රෝගාතුර වෙයි


හෘද සැත්කමක් අතරතුරදී ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ක්‍රිස් කෙයාන්ස් ට අංශභාගය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

මීට සති කිහිපයකට පෙර සිඩ්නි රෝහලකදී ඔහුව හදිසි සැත්කමකට භාජනය කෙරිණි. එහිදී ඇතිවූ සංකූලතා හේතුවෙන් “ආධාරක” යටතේ අධි සත්කාර ඒකකයට ඔහුව මාරු කළේය.
 
නිවේදනයක් නිකුත්කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ 51ක් හැවිරිදි කෙයාන්ස් ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය හැකි බව.


ක්‍රිස් කෙයාන්ස් දැඩි ලෙස රෝගාතුර වෙයි

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL