
Chennai Super Kings ප්‍රසාද ලකුනු සටහනේ අංක 1ට

Indian Premier League 2023
2023 IPL තරගාවලියේ 33 වැනි තරගය ලෙස පැවැත්වුණු Chennai – Kolkata ගැටුමෙන් ලකුණු 49ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම ඊයේ (23) සමත් වුනා .
මෙම තරගයේ දී ද චෙන්නායි වෙනුවෙන් විශිෂ්ට පන්දු කරණයක නිරත වීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දෙදෙනාම සමත් වීමත් විශේෂත්වයක්.
කොල්කටාවේ Eden Gardens ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kolkata නායක Nitish Rana විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළා.



එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 235ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.
Chennai Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ajinkya Rahane පන්දු 29කදී ලකුණු 71ක් වාර්තා කිරීමට සමත් වුනා.

Devon Conway ලකුණු 56ක් රැස් කළ අතර Shivam Dube ලකුණු 50ක් රැස්කිරීමට සමත්වුණා.
පන්දු යැවීමේදී Kulwant Khejroliya කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.
ඒ අනුව ලකුණු 236ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි
Kolkata Knight Riders පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 186ක් පමණයි



Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jason Roy පන්දු 6ක් තුල වෙගවත් ලකුණු 61ක් රැස් කල අතර Rinku Singh ලකුණු 53ක් රැස් කළා.
පන්දු යැවීමේදී Maheesh Theekshana සහ Tushar Deshpande කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වු අතර මතිෂ පතිරණ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.


ඒ සමගම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට Chennai Super Kings සමත් වූ අතර නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.