
Chennai Kings 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගැන්වේ
Indian Premier League 2023
අති උද්වේගකර තරග රැසකින් පිරුණු ඉතිහාසයේ සාර්ථකම Indian Premiere League තරගාවලියක් අද (30) අලුයම අවසන් වුනේ MS Dhoni නායකත්වය දරන Chennai Super Kings කණ්ඩායම 5 වැනි වරටත් ශූරයින් ලෙස අභිෂේක ගන්වමින් .
ඔවුන් හමුවේ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව අවසන් පන්දුවේ දී කඩුලු 5කින් පරාජය ලැබුවේ මෙවර ලකුණු සටහනේ ඉහළින්ම සිටි Gujarat Titans කණ්ඩායමයි.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ CSK නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට GT වෙත ආරාධනා කර සිටියා.
ඒ අනුව පිටියට පිවිසි GT පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කළා.
අනතුරුව CSK පිතිකරුවන් පිටියට පිවිසියත් තරඟයට වර්ශාවෙන් බාදා ඇති වූ අතර තරඟය ආරම්භ වූයේ මධ්‍යම රාත්‍රී 12.10ටයි.
ඒ පන්දුවාර 15 තරඟයක් ලෙසින් වන අතර ජයග්‍රහණය සඳහා ලැබුනු ලකුණු 171ක දැවැන්ත ඉලක්කය සපුරා ගනිමින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වෙමින්
5වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.



තරගයේ වීරයා සම්මානය අසීරු අභියෝගයක් හඹා යන හැටි Chennai කණ්ඩායමට ඉගැන්වූ Devon Conwayටත්,
තරගාවලියේ වීරයා සම්මානය තරග 17ක දී ලකුණු 890ක් ලබා ගත් Shubman Gillටත් හිමි වුනා.

මේ අනුව මාස 2ක් පුරාවට ලොව පුරා ක්‍රිකට් පිපාසය සිඳවාලූ Indian Premiere League තරගාවලිය අවසන් වුනේ Dhoni ඇතුළු Chennai පවුලට පස්වැනි වරටත් කුසලානය හිමිකර දෙමිනුයි.



තරගාවලියේ සෙසු සම්මාන පහත අයුරින් බෙදී ගියා.
- හොඳම නැගී එන ක්‍රීඩකයා – Yashasvi Jaiswal
- තරගාවලියේ උඩපන්දුව – Rashid Khan
- ජීව ගුණය සුරැකි කණ්ඩායම – Delhi Capitals
- දම් පැහැ හිස්වැස්ම – Mohommed Shami
- තැඹිලි පැහැ හිස්වැස්ම – Shubman Gill


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.