චෙල්සි සහ වෙස්ට් හැම් අතර පාපන්දු තරගය

0
199

වෙස්ට් හැම් සහ චෙල්සි ලන්ඩනයේ පිහිටි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී හෙට දින අළුයම උද්වේගකාරී තරගයකට මුහුණ දීමට සුදානමින් සිටි. වෙස්ට් හැම් මෙම තරග වාරය නැවත ආරම්භ කළේ වොල්ව්ස් කණ්ඩායමට පරාජයක් ලබා දෙමිනි.හැමර්ස් කණ්ඩායම මෙම ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඉතාමත් දුබල ස්ථායක සිටින අතර ඔහුන්ට මෙම තරගය ජය ගැනීමට නම් බොහෝ වෙහෙසක් දැරිය යුතුය මන්ද චෙල්සි කණ්ඩායම මේ වන විට ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබූ නිසා ඉතාමත් උද්යෝගයෙන් සිටි.වෙස්ට් හැම් කණ්ඩායමේ වේගවත් ප්‍රහාරක සෙබස්තියන් හැලර් තම රෝග සුව වීමත් සමගම මෙම තරයේදී ක්‍රීඩා කිරීමට නියමිතයි. තවද ඔහු ඔහුගේ සුපුප්රුදු ක්‍රීඩා විලාශයට පැමිණ දක්ෂතා පිලිබිබු කරයි යැයි පුරෝ කථනය කල හැක.චෙල්සි කණ්ඩායම තරු පිරිවරා ගත ප්‍රබල මැන්චෙස්ටර් සිට් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් ලබාගත් අතර එය චෙල්සි කණ්ඩායම තව තවත් උද්වෙගමත් කිරීමට බොහෝ ලෙස උපකාරී විය.චෙල්සි පුහුණුකරු ෆ්‍රෑන්ක් ලැම්පාර්ඩ්ගේ එකම බලාපොරොත්තුව වන්නේ ශ්‍රේණි ගත කිරීමේ පළමු කණ්ඩායම් 4ට පැමිණීමයි. කෙසේ වෙතත් චෙල්සි කණ්ඩායමේ නායකයා ඉතාමත් පල පුරුදු ක්‍රීඩකයෙක් බැවින් ඔහු තම කණ්ඩායම සදහා හොදම ක්‍රීඩකයන් තෝරාගැනී.

කණ්ඩායම් දෙක අතරම ප්‍රබල තරගයක් දක්නට හැකි අතර, නමුත් මෙම තරගයේදී චෙල්සි කණ්ඩායමට වැඩි වාසියක් ඇතැයි පුරෝ කථනය කල හැක.

ක්‍රීඩා තරඟ සඳහා මුදල් ඔට්ටු ඇල්ලීමට පහත ලින්කුව මගින් අදාළ page එකට පිවිසෙන්න .
ලින්කුව සමග ඇති promo code එක භාවිත කල ඔබගේ බෝනස් මුදල 100%කින් වැඩි කරගත හැකි බවද අමතක නොකරන්න!!