T20 Worldcup 2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/t20-worldcup-2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 22 Nov 2022 13:05:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට-2024 World Cup in a new format at a new venue under a new competition format https://lankansports.com/2024-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%80-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%86%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/ Tue, 22 Nov 2022 13:05:05 +0000 https://lankansports.com/?p=12949 2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට විස්සයි විස්ස ලෝක කුසලානය 2024 නව තරග ආකෘතියක් යටතේ සහ වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ඉතිහාස ගත වන තරගාවලියක් වනු නොඅනුමානයි . තරගාවලියේ සම සත්කාරකත්වය දරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට […]

The post 2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට-2024 World Cup in a new format at a new venue under a new competition format appeared first on 1XBet Sri Lanka.

]]>
2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට

විස්සයි විස්ස ලෝක කුසලානය 2024

2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට

නව තරග ආකෘතියක් යටතේ සහ වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ඉතිහාස ගත වන තරගාවලියක් වනු නොඅනුමානයි .

තරගාවලියේ සම සත්කාරකත්වය දරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට හැකි වුනා.

ඇමරිකා එක්සත් ජනපදය විස්සයි විස්ස ලෝක කුසලානයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය වන අතර ඇමරිකාව ප්‍රමුඛ පෙළෙහි ක්‍රිකට් තරගාවලියකට (ලෝක කුසලාන) සත්කාරකත්වය දරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්

2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට

කණ්ඩායම් 20ක් සමඟ පැවැත්වෙන මෙම තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පෙර වට දෙකක් පැවැත්වීමට නියමිතව ඇති අතර එය නිමා වූ ලෝක කුසලානය පැවැත්වූ සුපිරි 12 වටයට වඩා වෙනස් ක්‍රමයකින් ක්‍රියාත්මක වීමට නියමිතයි.

2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට

මුල් වටයේ දී කණ්ඩායම් 20 එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් කාණ්ඩ 4කට වෙන් කර ඇති අතර ඒ අතරින් පළමු ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබයි.

මුල් වටයේ දී කණ්ඩායම් 20 එක් කාණ්ඩයකට කණ්ඩායම් පහ බැගින් කාණ්ඩ 4කට වෙන් කර ඇති අතර ඒ අතරින් පළමු ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබයි.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

මේ සියල්ලට පෙර කණ්ඩායම් 20 තෝරා ගත යුතු වනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නා ආකාරය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇමරිකා එක්සත් ජනපදය පළමුවෙන්ම තරගාවලියට සුදුසුකම් ලබා ගත් අතර

අනෙක් කණ්ඩායම් 10 2022 ලෝක කුසලානයේ සහ නොවැම්බර් 14 දිනට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ඔස්සේ සුදුසුකම් ලබා ගත්තා.

කණ්ඩායමසුදුසුකම් ලැබූ ආකාරය
West Indiesසත්කාරක
USAසත්කාරක
Australia2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
England2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
India2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Netherlands2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
New Zealand2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Pakistan2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
South Africa2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන්
Sri Lanka2022 T20WC top eight finish
Afghanistanශ්‍රේණිගත කිරීම් ඔස්සේ
Bangladeshශ්‍රේණිගත කිරීම් ඔස්සේ

ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ 2024 තරගාවලියට තවත් කණ්ඩායම්වලට ඉඩ දීමට ජාත්‍යන්තර ක්‍රිකට් සංගමය තීරණය කර තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2024 ලෝක කුසලානය නව තරග ආකෘතියක් යටතේ අලුත් තැනක අලුත් විදිහකට-2024 World Cup in a new format at a new venue under a new competition format appeared first on 1XBet Sri Lanka.

]]>
ලැබූ ජය ගැන එයාලා කියන දේවල් -What they say about the victory.. https://lankansports.com/%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1/ Mon, 14 Nov 2022 14:08:53 +0000 https://lankansports.com/?p=12818 ලැබූ ජය ගැන එයාලා කියන දේවල් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය පරාජය කරමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම අද (13) සමත් වුනා. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ දෙවරක් ලෝක ශූරයින් වූ ලොව දෙවැනි කණ්ඩායම (මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම) බවට පත්වීමට ද […]

The post ලැබූ ජය ගැන එයාලා කියන දේවල් -What they say about the victory.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලැබූ ජය ගැන එයාලා කියන දේවල්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තානය පරාජය කරමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම අද (13) සමත් වුනා.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ දෙවරක් ලෝක ශූරයින් වූ ලොව දෙවැනි කණ්ඩායම (මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම) බවට පත්වීමට ද එංගලන්තය අද සමත් වුනා.

පාකිස්තානයට එරෙහිව එංගලන්තය කඩුලු පහක ජයග්‍රහණයක් හිමි කරගැනීමෙන් පසුව නිල තරග විකාශකයින් හමුවේ සිය හැඟීම් ප්‍රකාශ කළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ අදහස් පහතින් දැක්වෙනවා.

Jos Buttler (එංගලන්ත නායක)

විස්සයි විස්ස ලෝක කුසලානය 2022
විස්සයි විස්ස ලෝක කුසලානය 2022

“විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ලැබීම ඉමහත් ආඩම්බරයක්.”

“වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් අපි දිගු ගමනක් ආවා, දැන් ඒ ගමනේ ඵල නෙලා ගනිමිනුයි අපි ඉන්නේ. තරගාවලියට පෙර කළ පාකිස්තාන සංචාරය ගොඩක් වැදගත් වුනා. ඒ වගේම අයර්ලන්තය සමඟ තරගයෙන් පස්සේ ගොඩක් දුර එන්න පුළුවන් වුනා.”

Babar Azam ( පාකිස්තාන නායක)

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

“එංගලන්ත කණ්ඩායමට සුභ පැතුම්.

අපිට දැනුනේ මෙතන ඉන්න හැමෝම අපිට සහය පළ කරන්න ආවා වගේ. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

කණ්ඩායම අවසන් තරග හතර ක්‍රීඩා කරපු ආකාරය අති විශිෂ්ඨයි.”

Sam Curran (තරගයේ සහ තරගාවලියේ වීරයා)

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

“මම හිතන්නේ මට මෙය (තරගයේ වීරයා සම්මානය) ලැබිය යුතු නැහැ.

මම හිතන්නේ Ben Stokes ක්‍රීඩා කළ ආකාරයට, අවසන් තරගයක අර්ධ ශතකයක් ලබා ගනිමින්, (ඔහු එය අපි වෙනුවෙන් ගොඩක් අවස්ථාවල දී කරලා තියෙනවා) ඔහුටයි මෙය හිමි විය යුත්තේ.”

Ben Stokes

“අවසන් තරගයක දී, විශේෂයෙන්ම හඹා යද්දී ඔබට ඉන් පෙර වෙහෙස වී කළ සියලුම දේ අමතක වෙලා යාවි.”

“Adil Rashid සහ Sam Curran අපිට තරගය දිනවලා දුන්නා. ඒක මීට පෙර කිසිදා මුණනොගැසුනු අන්දමේ අමාරු කඩුල්ලක්. ඒ නිසා ඔවුන්ව ලකුණු 130 සීමාවේ නතර කිරීම වෙනුවෙන් පන්දු යවන්නන්ව අගය කළ යුතුයි.”

Moeen Ali

“මෙය මගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම දවස් වලින් එකක්. කණ්ඩායමක් විදිහට අපි එය ලැබීමට සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. කාලයක් තිස්සේ අපි ගොඩක් හොඳින් ක්‍රීඩා කළා.”

“අවසන් පූර්ව තරගය වගේම අද තරගයත් පුදුමාකාර හැඟීමක් ලබාදෙන්නේ. විශේෂයෙන්ම අපේ රසිකයින් වගේම පවුල්වල අයත් අපේ ඉස්සරා ඉඳිද්දී.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලැබූ ජය ගැන එයාලා කියන දේවල් -What they say about the victory.. appeared first on 1XBet Sri Lanka.

]]>
“වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela https://lankansports.com/%e0%b7%80%e0%b7%94%e0%b6%b1-%e0%b6%af%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b1%e0%b6%9c%e0%b7%8f%e0%b6%a7%e0%b7%94%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%9a%e0%b6%9a-%e0%b7%84%e0%b7%90/ Thu, 10 Nov 2022 14:46:07 +0000 https://lankansports.com/?p=12783 වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේ දී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත්,  කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු තේරුම් ගෙන ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා. 2022 […]

The post “වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela appeared first on 1XBet Sri Lanka.

]]>
වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක (ධනුෂ්ක) ගුණතිලකගේ සිද්ධිය හොඳ පාඩමක් කරගෙන ඉදිරියේ දී මෙවැනි සිදුවීම්වලින් වැළකී සිටීමට ක්‍රීඩකයන් වගබලා ගත යුතු බවත්

කණ්ඩායම අතින් සිදු වූ අඩුපාඩු තේරුම් ගෙන ඉදිරියට යා යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා.

2022 ලෝක කුසලාන විස්සයි විස්ස තරග සංචාරය අවසන් කරමින් දිවයිනට යලි පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයවර්ධන මහතා මෙසේ පැවසුවා.

“අර්ධ අවසන් පූර්ව තරග වටයකට එන්න බැරි වුනු එක ගැන හරිම කනගාටුයි. කණ්ඩායමේ දක්ෂතා තිබුණට අවශ්‍යම තරගවල අවශ්‍යම තැන්වල දී අපේ අතින් අඩුපාඩු වුනා.

ක්‍රීඩකයින් ඒ ගැන දන්නවා. ලෝක කුසලානය වගේ ලොකු තරගාවලියක මේ වගේ අඩුපාඩු කරලා ඉදිරියට යන්න ගොඩක් අමාරුයි.

වැරදිවලින් ඉගෙන ගෙන ඉදිරියට යන එක තමයි අපි දැන් කරන්න ඕනේ .”

වුන දේ ගැන කනගාටුයි  , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල
වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී නැගෙනහිර ප්‍රදේශයේ දී කාන්තාවකට සිදු කළ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව,

එරට පොලිසිය විසින් චෝදනා එල්ල කර අත් අඩංගුවට ගෙන ඇති බව ඉකුත් දා මාධ්‍ය වාර්තා කළා.

ජයවර්ධන මහතා ඒ ගැන පැවසුවේ මෙවැන්නක්.

“මේ ක්‍රීඩකයෝ හැමෝම පාසල් ක්‍රීඩකයෝ නෙමෙයි. වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවේ නිරත වන අය.

ධනුෂ්කගේ සිද්ධිය ඉතාම කණගාටුදායක කාරණයක්. අපි අන්තිම තරගය ඉවර කරලා ලංකාවට එන්න ඉන්න රාත්‍රියේ තමයි මෙය ගැන දැන ගත්තේ.

මම මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගත්තෙත් මාධ්‍ය හරහා මේ කරුණු වාර්තා වීමෙන් පසුවයි.”

“මේක පළමු සිද්ධිය නොවෙයි . වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් මෙවැනි සිද්ධි මීට පෙරත් වාර්තා වෙලා තිබෙනවා. මේ වගේ දේවල් ඉදිරියේ දී නොවෙන්න වගබලා ගන්න ඕනෑ කියලයි කියන්නේ.

“මේ අය පාසල් ක්‍රීඩකයෝ නෙවෙයි. වෘත්තීය ක්‍රීඩකයන් එක්කයි මේ යන්නේ. ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ .

අපේ ක්‍රීඩකයන්ට හැසිරිය යුතු රාමුවක් තියෙනවා. ඒ රාමුව තුළයි අපි හැම විටම කටයුතු කරන්න ඕනෑ. අවාසනාවකට මේ සිද්ධිය ලංකාවට පැමිණීමට දින දෙක තුනකට පෙරයි සිදු වී තිබෙන්නේ.”

මේ සිද්ධියෙන් අපේ ක්‍රිකට් අනාගතයට ප්‍රශ්නයක් නැහැ. ඕනෑම ක්‍රීඩකයෙකුට මේක හොඳ පාඩමක්. මෙවැනි පාඩම්වලින් ඉගෙන ගෙන ඉදිරියේ දී වත් මේ වගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතු බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තැන්පතු මුදල දෙගුණ කරගන්න මෙම PROMO CODE එක භාවිතා කරන්න

_1XSLANKA_

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” – මහේල -I regret what happened, this is a good lesson for everyone-Mahela appeared first on 1XBet Sri Lanka.

]]>
SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි- SLC offers to bear Dhanushka’s expenses https://lankansports.com/slc-%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%89%e0%b6%af/ Wed, 09 Nov 2022 15:57:38 +0000 https://lankansports.com/?p=12750 SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී “අකමැත්තෙන් තොරව ලිංගිකව එක්වූ බවට” චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලකට නීතිමය රැකවරණය ලබාදීමට අවශ්‍ය මුදල් ධනුෂ්ක ගුණතිලකට ලබාදෙන බව(SLC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සක්‍රීය තරග සංචාරයක් අතරතුර පෙම් හමුවකට (Date) […]

The post SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි- SLC offers to bear Dhanushka’s expenses appeared first on 1XBet Sri Lanka.

]]>
SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී “අකමැත්තෙන් තොරව ලිංගිකව එක්වූ බවට” චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලකට නීතිමය රැකවරණය ලබාදීමට අවශ්‍ය මුදල් ධනුෂ්ක ගුණතිලකට ලබාදෙන බව(SLC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

සක්‍රීය තරග සංචාරයක් අතරතුර පෙම් හමුවකට (Date) යාමෙන් ධනුෂ්ක විසින් SLC නීති රාමුව (Code of Conduct) කඩ කළේ ද යන්න තවමත් හරි හැටි පැහැදිලි නැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ESPNcricinfo වෙත පවසා තිබෙනවා.

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

එමෙන්ම ධනුෂ්කගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහය වීමට කිසිදු ගිවිසුම් සහගත බැඳීමක් SLCයට නොමැති අතර,

වියදම් වූ මුදල් ආපසු ගෙවන මෙන් ගුණතිලකගෙන් ඉල්ලා සිටීමෙන් හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් රඳවා තබා ගැනීමෙන් නීතිමය වියදම් අය කර ගන්නා බව ද ඈෂ්ලි ද සිල්වා මහතා විසින් තවදුරටත් පවසා තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

“මේක පෞද්ගලික සංචාරයක් නෙවෙයි,

ඔහු කණ්ඩායම සමඟ නිල වශයෙන් සිටි නිසා, නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත් පසුව ඔහුගෙන් අය කර ගැනීමේ කොන්දේසිය මත ඔහුගේ නීති ගාස්තු ගෙවිය යුතු බව අපිට හැඟුණා.

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

ඔහුගේ දෙමාපියන්ට ඒ දේ (නීතිමය වියදම් දරා ගැනීම) සිදු කිරීමට හැකියාවක් නැහැ.”

එමෙන්ම දේශපාලනඥයන් විසින් ගුණතිලකගේ වියදම් දරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උපදෙස් ලබා දුන්නා යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසින් සිදු කළ චෝදනාව ද SLC විසින් ප්‍රතිකශේප කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (08) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශ කළා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි- SLC offers to bear Dhanushka’s expenses appeared first on 1XBet Sri Lanka.

]]>
ICC මාසයේ ක්‍රීඩකයා Kohli – Kohli and Dar crowned ICC Players of the Month for October.. https://lankansports.com/icc-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f-kohli/ Tue, 08 Nov 2022 13:26:29 +0000 https://lankansports.com/?p=12734 ICC මාසයේ ක්‍රීඩකයා Kohli ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සම්මානයේ ඔක්තෝබර් මාසයට අදාළ ක්‍රීඩකයා වීමට ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliට හැකිව තිබෙනවා. මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කැපී පෙනෙන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරමින්, ඉහළ දස්කම් දක්වමින් සිය කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ගෙන යාමට Virat Kohli විශාල දායකත්වයක් […]

The post ICC මාසයේ ක්‍රීඩකයා Kohli – Kohli and Dar crowned ICC Players of the Month for October.. appeared first on 1XBet Sri Lanka.

]]>
ICC මාසයේ ක්‍රීඩකයා Kohli

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සම්මානයේ ඔක්තෝබර් මාසයට අදාළ ක්‍රීඩකයා වීමට ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliට හැකිව තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කැපී පෙනෙන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරමින්,

ඉහළ දස්කම් දක්වමින් සිය කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ගෙන යාමට Virat Kohli විශාල දායකත්වයක් දැක්වූවා.

එමෙන්ම නිමා වූ කාන්තා ආසියානු කුසලානයේ දැක්වූ දස්කම් නිසා මාසයේ ක්‍රීඩිකාව ලෙස පාකිස්තානයේ Nida Dar නම් කිරීමට කටයුතු කර තිබුණා.

එහි කාන්තා සම්මානය සඳහා යෝජනා වී තිබූ අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වූයේ එම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩිකාවන් වන Jemimah Rodrigues සහ Deepti Sharma.

ඔක්තෝබර් මාසයේ ක්‍රීඩකයාට අදාළ සම්මානය සඳහා Virat Kohliට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩක David Miller සහ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Razaගේ නම් යෝජනා වී තිබුණා.

එම නම් අතරින් මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස Virat Kohli සහ Nida Dar සම්මාන දිනා තිබූ අතර එය සඳහා ලෝක මාධ්‍යවේදීන්,

ICC Hall of Famers, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රේක්ෂකයින් මනාප පල කර තිබුණා

මෙය Virat Kohli මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු අවස්ථාව වන අතර ඔහු ඔක්තෝබර් මාසයේ ලකුණු 205ක් ලබා ගැනීමට සමත්ව තියෙනවා.

ICC මාසයේ ක්‍රීඩකයා Kohli
ICC මාසයේ ක්‍රීඩකයා Kohli

තම ජයග්‍රහනය ගැන කෝලී මෙලෙස තම අදහස් පලකලා

“ICC මාසයේ ක්‍රීඩකයා වීමට ලැබීම මට ලොකු ගෞරවයක්,

ලොව පුරා සිටින රසිකයින් විසින් මාව මාසයේ ක්‍රීඩකයා ලෙස තෝරා ගැනීම ඇත්තටම විශේෂ දෙයක්.

ඒ වගේම මම ඒකට යෝජනා වූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාගේ දස්කම් අගය කරනවා වගේම, මට මේ දේ ලබා ගන්න සහයෝගය ලබා දුන් මගේ කණ්ඩායම් සගයන්ට ද මම ස්තූතිය පුද කරනවා,”යැයි Virat Kohli ප්‍රකාශ කර සිටියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ICC මාසයේ ක්‍රීඩකයා Kohli – Kohli and Dar crowned ICC Players of the Month for October.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 08 Nov 2022 12:55:02 +0000 https://lankansports.com/?p=12728 ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක හට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය අරගෙන තිබුණා. ඒ අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා […]

The post ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක හට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය අරගෙන තිබුණා.

ඒ අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙන්නේ නැහැ.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර ඔහු යම්හෙයකින් එම සිදුවීමට වැරදිකරු වුවහොත් ඔහුට දඬුවම් ලබා දීමට කටයුතු කරනු ඇත.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ ඕනෑම ක්‍රීඩකයෙකු කරන මෙවැනි සිදුවීම් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සහය බලා දෙන බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%9a-%e0%b6%ad%e0%b6%bb/ Fri, 04 Nov 2022 13:21:50 +0000 https://lankansports.com/?p=12714 ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි. එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව […]

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටිමින්,

මෙම තරගයට පිවිසීමට පිඹුරුපත් සකසමින් සිටිද්දී, ශ්‍රී ලංකාව එහි 4 වැනි ස්ථානයේ සිටිමින් ඊට සූදානම් වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට
ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

එංගලන්තයට මෙම තරගයේ දී තම ස්ථානය තහවුරු කරගැනීම පමණක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යෑමේ අභියෝගය පැවරී තිබෙනවා.

එබැවින් මෙම ගමනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරි පියවරකට පිවිසීමට නම් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතු ම අතර,

අද පැවැත්වෙන අනෙක් තරගවල විසඳුම් කෙරෙහි ද අවධානයෙන් සිටීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

ශ්‍රීලංකාවේ තීරණාත්මක තරගය හෙට

මේ වන විට එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර,

ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ සිටිමින්.

එංගලන්ත සංචිතය: 

  • Jos Buttler (නායක) Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan,  Tymal Mills, Adil Rashid, Phil Salt (කඩුලු රකින්නා) Ben Stokes, David Willey,  Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකා සංචිතය:

  • දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: 

  • පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත/ චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

ශ්‍රී ලංකාවට එංගලන්ත ක්‍රීඩකයින්ගේ ගමන මෙම තරගයෙන් නතර කිරීමට හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවට ද වඩාත් වාසි සහගත වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගය හෙට-Sri Lanka’s crucial match tomorrow.. appeared first on 1XBet Sri Lanka.

]]>
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz https://lankansports.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%90%e0%b6%9a%e0%b7%92-%e0%b6%9a%e0%b7%93%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%93/ Fri, 04 Nov 2022 13:00:13 +0000 https://lankansports.com/?p=12707 අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑම උදෙසා ශ්‍රී ලංකාවට යම් අවදානමක් ඇති හෙයින් ඔක්තෝබර් 04 වැනිදා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයේ ගමනට වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසයි. මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් […]

The post අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz appeared first on 1XBet Sri Lanka.

]]>
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑම උදෙසා ශ්‍රී ලංකාවට යම් අවදානමක් ඇති හෙයින් ඔක්තෝබර් 04 වැනිදා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේ ප්‍රතිඵලය අවසන් පූර්ව වටයේ ගමනට වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසයි.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙරැළි රැසක් සිදුවූ තරගාවලියක් බැවින් අවසන් තරගය දක්වා අවසන් පූර්ව වටයට සුදුසු කම් ලබන කණ්ඩායම් පිළිබඳ අනාවැකි පැවැසීම දුෂ්කර වනු ඇතැයි නවීඩ් නවාස් මහතාගේ විශ්වාසයවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4ක් සටහන් කොට සිවුවැනි ස්ථානයේ පසුවන අතර එංගලන්තය සමග තරගය ඉතිරිව තිබේ.

එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අනිවාර්ය වන අතර එය ජයග්‍රහණය කළහොත් ලකුණු 6ක් ලැබේ.

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්
අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

ඔස්ට්‍රේලියාව දැනට ලකුණු 5ක් ලබා ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියද ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාවට පහළින් සිටී.

ඇෆ්ගනිස්තානය විසින් ඔස්ට්‍රේලියාව පරාජය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තව දුරටත් තබාගත හැකිය.

එරෙමන්ම අයර්ලන්තය විසින් නවසීලන්තය පරාජය කිරීම සිදු වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව ටයේ දොරටුව අසල සිටීමට තවත් අවස්ථාවක් ලැබෙනු ඇත.

අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස්

“ ලෝක කුසලාන තරගාවලියේ තව එක් තරගයක් පමණයි අපට ඉතිරිව තිබෙන්නේ. දැන් ඉතාම තීරණාත්මකයි.

අපට බලන්න සිදුවෙනවා ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තාන ප්‍රතිඵලය දිහා. ඒ වගේම නවසීලන්තය හා අයර්ලන්ත තරගයක් තිබෙනවා.

මේ ප්‍රතිපල සියල්ල අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තුවලට යම් වැදගත්කමක් තිබෙනවානවීඩ් නවාස් මහතා පැවැසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post අනාවැකි කීම දුෂ්කරයි-නවීඩ් නවාස් Predictions are difficult-Naveed Nawaz appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-t20-%e0%b6%bd%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad/ Thu, 03 Nov 2022 12:18:34 +0000 https://lankansports.com/?p=12684 වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් […]

The post වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් එහි දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු එහි ඉහළම ස්ථානය දිනා ගන්නට සමත් වී සිටින්නේ Rashid Khanට පමණක් දෙවැනි වෙමිනුයි.

වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

මේ වන විට ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණ දිනා ගන්නට වනිඳු සමත් වී සිටින්නේ මෙතෙක් පැවති තරගවල දී කඩුලු 13ක් දවා ගනිමිනුයි.

වනිඳු මින් පෙර ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසු වූ අතර නවතම දක්ෂතා සමඟින් ඔහු ස්ථාන 4ක් දක්වා ඉදිරියට එන්නට සමත් වී තිබෙනවා.

වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට

ඇෆ්ගනිස්ථාන පා දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan ලකුණු 700ක් සමඟින් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටින අතර,

වනිදු හසරංග ලකුණු 697ක් සමඟින් දෙවැනි ස්ථානයේ පසු වෙද්දී, Tabraiz Shamsi (694) සහ Josh Hazlewood (692) තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිදු T20 ලයිස්තුවේ දෙවැනි තැනට-Wanindu Hasaranga jumps to No. 2 in ICC T20 Bowling Rankings appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට යන ගමන -How the Sri Lankan team will Step to the semi-finals https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b7%80-%e0%b7%80/ Wed, 02 Nov 2022 13:19:11 +0000 https://lankansports.com/?p=12674 ශ්‍රීලංකාව අවසන් පූර්ව වටයට යන ගමන Twenty20 World Cup 2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් දොළහ අතර තරග වටයේ 1 කාණ්ඩයේ තරග ලෙස ඊයේ දිනයේ (01) පැවැත්වූ තරග ප්‍රතිඵල සමඟින් නැවතත් එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් මොනවද යන්න පිළිබඳ කතාබහට ලක් වෙමින් පවතිනවා . ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද […]

The post ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට යන ගමන -How the Sri Lankan team will Step to the semi-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකාව අවසන් පූර්ව වටයට යන ගමන

Twenty20 World Cup 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් දොළහ අතර තරග වටයේ 1 කාණ්ඩයේ තරග ලෙස ඊයේ දිනයේ (01) පැවැත්වූ තරග ප්‍රතිඵල සමඟින් නැවතත් එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් මොනවද යන්න පිළිබඳ කතාබහට ලක් වෙමින් පවතිනවා .

ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රහණයත් , නවසීලන්තයට එරෙහිව එංගලන්තය ලද ජයග්‍රහණයත් හේතුවෙන් කණ්ඩායම් පහකට අවසන් පූර්ව වටය දක්වා යෑමේ විවෘත අවස්ථාවක් තවමත් ඉතිරිව පවතිනවා.

අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් දෙක පිළිබඳ අවසන් තීරණය මෙම කාණ්ඩයෙන් පැවැත්වීමට ඉතිරිව ඇති තරග තුනකින් ලැබීමට නියමිතයි .

ශ්‍රීලංකාව අවසන් පූර්ව වටයට යන ගමන

නවසීලන්තය

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 5
  • දල ලකුණු වේගය: 2.233
  • ඉතිරිව ඇති තරගය: අයර්ලන්තය සමඟ (ඇඩිලේඩ් හිදී)

ඊයේ එංගලන්තය ඉදිරියේ පරාජය වුව ද , තවමත් අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩිම අවස්ථා ඇති කණ්ඩායම නවසීලන්තයි .

කෙසේ වෙතත් සිකුරාදා (04) අයර්ලන්තය හමුවේ නවසීලන්තය පරාජය වුවහොත්, ඔවුන්ට ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වන තුරු බලා හිඳීමට සිදු වනවා

ශ්‍රීලංකාව අවසන් පූර්ව වටයට යන ගමන

එංගලන්තය

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 5
  • දල ලකුණු වේගය: 0.547
  • ඉතිරිව ඇති තරගය: ශ්‍රී ලංකාව සමඟ (සිඩ්නි හිදී)

කෙසේ වෙතත් එංගලන්තය පැත්තෙන් බලන විට ඔවුන්ට ඉතා හොඳ අවස්ථාවක් ඉතිරි වී ඇත, මන්ද යත් ඔවුන් මෙම කාණ්ඩයෙන් පැවැත්වෙන අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිත හෙයින් තමන් කළ යුත්තේ කුමක් දැයි නිවැරදිව ම දැන ගත හැකි බැවිනි.

සෙනසුරාදා එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් එය ඔවුන්ගේ මෙවර ලෝක කුසලාන ගමනේ අවසානය වනු ඇත.

ශ්‍රීලංකාව අවසන් පූර්ව වටයට යන ගමන

ඕස්ට්‍රේලියාව

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 5
  • දල ලකුණු වේගය: -0.304
  • ඉතිරිව ඇති තරගය: ඇෆ්ගනිස්තාන සමඟ (ඇඩිලේඩ් හිදී)

සෙනසුරාදා එංගලන්තය හා ශ්‍රී ලංකාව මුණ ගැසීමට පෙර ඕස්ට්‍රේලියාවට ඇෆ්ගනිස්තානය මුණ ගැසෙන නිසා ඔවුන් කළ යුතු දෙය වන්නේ හැකි තරම් ඉහළ පරතරයක් රඳවා ගනිමින් එම තරගය ජයග්‍රහණය කිරීමයි.

ශ්‍රීලංකාව අවසන් පූර්ව වටයට යන ගමන

ශ්‍රී ලංකාව

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 4
  • දල ලකුණු වේගය: -0.457
  • ඉතිරිව ඇති තරගය: එංගලන්තය සමඟ (සිඩ්නි හිදී)

අවසන් පූර්ව වටයට දැන් තරග කරන කණ්ඩායම් 5 අතරින් ඉරට්ටේ ලකුණු ඇති එකම කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි. (වර්ෂාව නිසා කිසිදු බාධාවක් තරගවලට ඇති නොවීම නිසා)

ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යාමට නම් අනිවාර්යයෙන් ම සෙනසුරාදා එංගලන්තය පරාජය කළ යුතුයි.

එමෙන්ම එම ජයග්‍රහණය ලැබීම පමණක් ප්‍රමාණවත් නොවන ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය හෝ ඕස්ට්‍රේලියාව විසින් තරගයක් පරාජය වන තෙක් බලා හිඳීමට ද සිදුවනවා.

අයර්ලන්තය

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 3
  • දල ලකුණු වේගය: -1.544
  • ඉතිරිව ඇති තරගය: නවසීලන්තය සමඟ (ඇඩිලේඩ් හිදී)

ඔවුන්ගේ බලාපොරොත්තුවලට කොළ එලි දල්වා ගැනීමට අවශ්‍ය වේ නම් අයර්ලන්තය විසින් නවසීලන්ත කණ්ඩායම ලකුණු 105කින් හෝ ඊට වැඩි ගණනකින් පරාජය කළ යුතුයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට යන ගමන -How the Sri Lankan team will Step to the semi-finals appeared first on 1XBet Sri Lanka.

]]>