Others (rugby) Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/other-sports/rugby/rugbyothers/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 10 Oct 2022 13:51:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns https://lankansports.com/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%ba%e0%b7%94%e0%b6%af-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8/ Mon, 10 Oct 2022 13:51:25 +0000 https://lankansports.com/?p=12279 ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2022 ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ “Sri Lanka Super 7s” සත් සාමාජික රග්බි තරගාවලිය සෙනසුරාදා (08) සහ ඉරිදා (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුනා. අදියර 2ක් යටතේ පැවති එම තරගාවලියේ ක්‍රීඩා සමාජ කාණ්ඩයේ පිරිමි ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩා […]

The post ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns appeared first on 1XBet Sri Lanka.

]]>
ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2022

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ “Sri Lanka Super 7s” සත් සාමාජික රග්බි තරගාවලිය සෙනසුරාදා (08) සහ ඉරිදා (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුනා.

අදියර 2ක් යටතේ පැවති එම තරගාවලියේ ක්‍රීඩා සමාජ කාණ්ඩයේ පිරිමි ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් සහ කාන්තා ශූරතාවය යුද හමුදා කණ්ඩායම විසින් දිනා ගනිද්දී,

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

පළාත් කාණ්ඩයේ පිරිමි ශූරතාවය බස්නාහිර පළාත එහි සහ කාන්තා ශූරතාවය සබරගමු ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

මූලික වටයේ දී යුද හමුදා ක්‍රීඩකයින් විසින් CR&FC ක්‍රීඩකයින් ලකුණු 28-10ක් ලෙස සහ ගුවන් හමුදා ක්‍රීඩකයින් විසින් හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 21-14ක් ලෙස පරාජය කිරීම කැපී පෙනුණා.

ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

ඔබ කැමතිම ක්‍ර්‍රිඩාව රග්බි නම් 1Xbet සමග අලුත්ම තරග ගෙදර ඉදන්ම නරබන ගමන් ඔට්ටුවක් තියලා මුදලින් ජයග්‍රහන දිනාගන්න දැනම1xbet සමග එකතුවෙන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි-Air Force and Army win Rugby seven crowns appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අත්හිටුවීමට අතුරු නියෝගයක්! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd%e0%b6%b1/ Fri, 13 May 2022 15:50:41 +0000 https://lankansports.com/?p=10703 ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් අභියාචනාධිකරණය විසින් අද (13) නිකුත් කර තිබුණා. එලෙස නිකුත් කළ අතුරු නියෝගය අද (13) සිට මෙම වසරේ ජුනි 30 දක්වා බලාත්මක වනු ඇත. අප්‍රේල් මස පළමුවැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් හිටපු […]

The post ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අත්හිටුවීමට අතුරු නියෝගයක්! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් අභියාචනාධිකරණය විසින් අද (13) නිකුත් කර තිබුණා.

එලෙස නිකුත් කළ අතුරු නියෝගය අද (13) සිට මෙම වසරේ ජුනි 30 දක්වා බලාත්මක වනු ඇත.

අප්‍රේල් මස පළමුවැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට සහ එම සම්මේලනයේ වැඩ බලන ප්‍රධානියා ලෙස අමල් එදිරිසූරිය මහතා පත්කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළා.

අප්‍රේල් මස 01 වැනිදා නිකුත් කළ ගැසට් අංක – 2273/85 යටතේ නාමල් රාජපක්ෂ විසින් 1973 වසරේ අංක  25 දරණ ක්‍රීඩා පනතේ 32 සහ 33 යන වගන්ති යටතේ මෙලෙස රග්බි සම්මේලනය අත්හිටුවා තිබුණා.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව යොමු කළ අභියාචනාව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරුවන් ඉදිරියේ කැඳවූ අතර ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉලියාස් සහ රග්බි සම්මේලනය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු 6 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් එම අභියාචනාව ඉදිරිපත් කර තිබුණා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අත්හිටුවීමට අතුරු නියෝගයක්!

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අත්හිටුවීමට අතුරු නියෝගයක්! appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1/ Mon, 02 May 2022 10:21:19 +0000 https://lankansports.com/?p=10495 02/05/2022 ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි  සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා. අප්‍රේල් 09 වැනිදා තායිලන්තයේ දී පැවති ආසියානු රග්බි සම්මේලනයේ අනු කමිටු රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටුව විසින් 2022 අප්‍රේල් 20 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ […]

The post ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්. appeared first on 1XBet Sri Lanka.

]]>
02/05/2022

ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි  සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා.

අප්‍රේල් 09 වැනිදා තායිලන්තයේ දී පැවති ආසියානු රග්බි සම්මේලනයේ අනු කමිටු රැස්වීමේ දී ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටුව විසින් 2022 අප්‍රේල් 20 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු ඔවුන්ගේ නියෝජිතයා ලබා දුන් වාර්තාව පිළිබඳව අවධානය යොමුකර තිබුණා.

එම නියෝජිතයා විසින් අදාළ පාර්ශවයන්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා, ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා සමාජ ඇතුළු පාර්ශවයන් මුණගැසී නව රග්බි නිලවරණයක් සඳහා එකඟතාව ලබාගෙන තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අදාළ පාර්ශවයන් සාධාරණව නියෝජනය නොවීම සම්බන්ධයෙන් ද එම වාර්තාවේ සඳහන් වීම විශේෂත්වයක්.

ක්‍රීඩාවේ මධ්‍යස්ථ භාවයක් සහ ගුණාත්මක බවක් රඳවා ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුව විසින් පවත්වන නිලවරණයක් සඳහා කළමනාකරණය සහ පැවැත්වීමට ඇති කැමැත්ත තහවුරු කරමින් ආසියානු රග්බි සම්මේලනය විසින් 29 වැනිදා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය තේනුක විදානගමගේ වෙත ලිපියක් නිකුත් කර තිබුණා.

ජාතික ඔලිම්පික් කමිටුව සමඟ කටයුතු කර නිලවරණයට අදාළ තොරතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දෙන බව සහ විනිවිද භාවයක් සහිත නිලවරණයක් සඳහා ආසියානු සහ ලෝක රග්බි සම්මේලනයේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන බව ද ඔවුන් තහවුරු කර තිබුණා.

එමෙන්ම සිය දැනුම්දීම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ පිළිතුරු ලිපියක් මැයි 06 වැනිදාට පෙර බලාපොරොත්තුවෙන් පසුවනවා.

ආසියානු රග්බි සම්මේලනය ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම වැනි මූලධර්ම ආරක්ෂා කරගනිමින් නව නිලවරණය අවසන් වන තුරුයි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික හෝ ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමකට මෙම තහනම ඉවත් වනතුරු කිසිදු කලාපීය රග්බි තරගාවලියකට සහභාගී වීමට අවසර හිමිවන්නේ නැහැ.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්. appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය සටනට රග්බි සංචිතය නම් කරයි https://lankansports.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b6%a7/ Mon, 25 Apr 2022 12:56:35 +0000 https://lankansports.com/?p=10408 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සත් සාමාජික රග්බි කණ්ඩායම තේරීම සඳහා වූ විශේෂ තේරීම් තරගාවලියක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ පසුගිය දා පැවැත්වුණා. එම තේරීම් තරගවල දී දැක්වූ දස්කම් අනුව ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇත . එම […]

The post පොදුරාජ්‍ය මණ්ඩලීය සටනට රග්බි සංචිතය නම් කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සත් සාමාජික රග්බි කණ්ඩායම තේරීම සඳහා වූ විශේෂ තේරීම් තරගාවලියක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ පසුගිය දා පැවැත්වුණා.

එම තේරීම් තරගවල දී දැක්වූ දස්කම් අනුව ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇත . එම සංචිතයේ නායකත්වය ආසියානු කලාපයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන Kandy SC කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර නැතහොත් “සූරී” හට හිමිව තිබෙනවා.

තරගාවලියට නම් කළ කණ්ඩායමේ ක්‍රීඩකයින් 20 දෙදෙනාගෙන් 08 දෙනෙකු Kandy SC නියෝජනය කරන ක්‍රීඩකයින් වන අතර ඒ සඳහා ප්‍රබල ක්‍රීඩයින් වන තරින්ද රත්වත්ත, නයිජල් රත්වත්ත සහ හිටපු නායක ධනූෂ දයාන් ඇතුළත්.

එමෙන්ම ආබාධ නිසාවෙන් කලක් පිටියෙන් ඉවත්ව සිටි සත් සාමාජික පිටියේ කැපී පෙනෙන ක්‍රීඩක මිතුන් හපුගොඩ ද මෙම සංචිතයට කැඳවා තිබුණා.

පාසල් රග්බි පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ යොවුන් ක්‍රීඩක ඔවින් හෙට්ටිආරච්චි හට ද ජාතික සංචිතයට ඇතුළත් වීමට වරම් හිමිව තිබෙන අතර එය ඔහුට ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.

ඔවුන්ට අමතරව සත් සාමාජික කණ්ඩායමේ හිටපු නායක අදීෂ වීරතුංග සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන චතුර සෙනෙවිරත්න, ඉරෝෂාන් සිල්වා සහ සුදාරක දික්කුඹුර යන ක්‍රීඩකයින් හට ද මෙම සංචිතයේ ඉඩක් වෙන්ව තිබුණා.

තරගාවලිය සඳහා නම් කළ සංචිතය (ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතුයි)

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, බුද්ධිම ප්‍රියරත්න, දනුශ් දයාන්, නයිජල් රත්වත්ත, තරින්ද රත්වත්ත, දිලුෂ්ක දන්ගේ, හේෂාන් ජැන්සන්, මිතුන් හපුගොඩ, ලසිඳු කරුණාතිලක, රමේෂ් ප්‍රනාන්දු, අවිශ්ක ලී, සුදම් සූරියබණ්ඩාර, රීසා රෆයිඩීන්, අදීෂ වීරතුංග, චතුරසෙනෙවිරත්න, රවිඳු හෙට්ටිආරච්චි, ඔවින් හෙට්ටිආරච්චි, ඉරෝෂාන් සිල්වා, සුදාරක දික්කුඹුර.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

පොදුරාජ්‍ය මණ්ඩලීය සටනට රග්බි සංචිතය

නම් කරයි.

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post පොදුරාජ්‍ය මණ්ඩලීය සටනට රග්බි සංචිතය නම් කරයි appeared first on 1XBet Sri Lanka.

]]>
ජාතික රග්බි තේරීම් තරගාවලියට ක්‍රීඩකයින් 56ක් https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%ad%e0%b7%9a%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80/ Thu, 21 Apr 2022 11:55:48 +0000 https://lankansports.com/?p=10369 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා රග්බි මූලික සංචිතය තේරීම සඳහා වන ජාතික තේරීම් තරග එළඹෙන ඉරිදා (24) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර අප්‍රේල් 23 සහ 24 දිනවල දී ඒ කාණ්ඩයේ රග්බි කණ්ඩායම් 8 අතරේ සත් සාමාජික තරගාවලියක් පවත්වා මූලික […]

The post ජාතික රග්බි තේරීම් තරගාවලියට ක්‍රීඩකයින් 56ක් appeared first on 1XBet Sri Lanka.

]]>
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා රග්බි මූලික සංචිතය තේරීම සඳහා වන ජාතික තේරීම් තරග එළඹෙන ඉරිදා (24) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මීට පෙර අප්‍රේල් 23 සහ 24 දිනවල දී ඒ කාණ්ඩයේ රග්බි කණ්ඩායම් 8 අතරේ සත් සාමාජික තරගාවලියක් පවත්වා මූලික ජාතික සංචිතය තේරීම සැලසුම වූවත්, රටේ උද්ගතව ඇති අර්බුදය නිසාවෙන් එය අවලංගු කිරීමට සිදු වුනා

කෙසේ නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සංචිතය නම් කිරීමේ අවසන් දිනය අප්‍රේල් 30 වැනිදා වන නිසාවෙන් එ් සඳහා ජාතික තේරීම් තරගාවලියක් පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතා තීරණය කළා.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට්ටුවක් නිකුත් කරමින් ජාතික රග්බි සම්මේලනය තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කිරීමෙන් පසුව එම සම්මේලනයේ වැඩ බලන ප්‍රධානියා ලෙස නම් කළේ අමල් එදිරිසූරිය මහතාවයි.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 56 දෙනෙකු ඇතුළත් අතර ඔවුන් කණ්ඩායම් හතරකට බෙදා වෙන්කරමින් එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතයි. එමෙන්ම මෙම තරගාවලිය ජාතික රග්බි තේරීම් කමිටු ප්‍රධානී අශෝක ජයසේන ඇතුළු තේරීම් කමිටුවේ අධීක්ෂණය යටතේ පැවැත්වේ.

  • Kandy SC: කවිඳු පෙරේරා, බුද්ධිම එම් ප්‍රියරත්න, ධනූෂ දයාන්, ජේසන් දිසානායක, තරිඳු රත්වත්ත, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, හේශාන් ජැන්සන්, නයිජල් රත්වත්ත, තිළිණ බණ්ඩාර, ලවංග පෙරේරා, දිලුක්ෂ දංගේ
  • CH&FC: ඔමල්ක ගුණරත්න, Reeza Raffaideen, සුදම් පී. සූරියආරච්චි, ජනිඳු ඩිල්ෂාන්, සුදර්ශන මුතුතන්ත්‍රි, අවිශ්ක ලී, හිරන්ත පෙරේරා, ශෙහාන් ඩයස්, අවන්ත ලී, කුශාන් ඉඳුනිල්, තේනුක නානායක්කාර
  • Havelocks SC: කවිඳු කේෂාන්, තිලක්ෂණ දසනායක, ලසිඳු ඉෂාන්, විමුක්ති රාහුල, මිතුන් හපුගොඩ, රැන්ඩි සිල්වා, රමේෂ් ප්‍රනාන්දු, නිශෝන් පෙරේරා
  • Police SC: ඉරෝෂාන් සිල්වා, සචිත් සිල්වා, වගීෂ වීරසිංහ, සුරංග කසුන්, මනිල්ක දාබරේ, මොහාන් විමලරත්න, ආකාෂ්, මදුශංක, ජනිත් චානක
  • Air Force SC: රවිඳු හෙට්ටිආරච්චි, නුවන් පෙරේරා, ඉෂාර මධුශාන්, ඉමේෂ් අපෝන්සු, ඔවින් අසංක, ගයන්ත ඉද්දමල්ගොඩ, දුනාල් ප්‍රනාන්දු
  • CR & FC: Mursheed Z. Dorey, ගැමුණු චේතිය, චමෝද් ප්‍රනාන්දු, කළිඳු නන්දිල
  • Navy SC: අදීෂ වීරතුංග, චතුර සෙනවිරත්න, Mushin Faleed, යෝෂිත රාජපක්ෂ
  • Army SC: සුදාරක දික්කුඹුර, අශේන් බණ්ඩාර, ලසන්ත කුමාර

ආබාධ සහ වෙනත් හේතූන් නිසාවෙන් පහත ක්‍රීඩකයින් මෙම තේරීම් තරගාවලිය නියෝජනය කරන්නේ නැහැ.

රවීන් ප්‍රනාන්දු (Havelocks), කෙවින් ඩික්සොන් (CH&FC), දිනුක් අමරසිංහ (CR&FC), කාංචන රාමනායක (CR&FC), Samuel Ogbebor (CH&FC), ජේසන් දිසානායක (Kandy).

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

ජාතික රග්බි තේරීම් තරගාවලියට ක්‍රීඩකයින් 56ක්