Local Sports Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/other-sports/localsports/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 24 Aug 2022 12:25:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a/ Wed, 24 Aug 2022 12:25:00 +0000 https://lankansports.com/?p=11524 ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම 2022 වසරේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කර වීමට අවශ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා පරීක්ෂණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා. මේ සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ 2022 අගෝස්තු 30 සහ 31 යන දිනවල දී උදෑසන 9ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ […]

The post ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම

2022 වසරේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කර වීමට අවශ්‍ය ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම තේරීම සඳහා පරීක්ෂණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ සඳහා වන මූලික තේරීම් පරීක්ෂණ 2022 අගෝස්තු 30 සහ 31 යන දිනවල දී උදෑසන 9ට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

යන එන මං නැතිවූ “ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ..” මැන්චෙස්ටර් යුනයිටඩ් (lankansports.com)

ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම තේර්‍රීම් සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන සියලුම ක්‍රීඩකයින් එදින උදෑසන 8 වන විට ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය වෙත වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටිනවා.

විමසීම් සඳහා 0112669344 දුරකථන අංකය ඔස්සේ වොලිබෝල් සම්මේලනය සම්බන්ධ කර ගත හැකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රීලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන්න ඔබටත් අවස්ථාවක් appeared first on 1XBet Sri Lanka.

]]>
වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය මෙවර නව මුහුණුවරකින්.. https://lankansports.com/%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd/ Tue, 26 Jul 2022 11:28:53 +0000 https://lankansports.com/?p=11193 වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය 2022 මෙරට වෙළඳ ආයතන අතර සුහදතාවය සහ සහෝදරත්වය වර්ධනය කිරීම, ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වා දීමට මෙන්ම වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කරවීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබනවා. කොරෝනා වසංගත තත්වයෙන් පසුව පෙර වර්ෂවලට සාපේක්ෂව නවමු ආකාරයකින් මෙවර තරගාවලිය සංවිධානය කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. […]

The post වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය මෙවර නව මුහුණුවරකින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය 2022

මෙරට වෙළඳ ආයතන අතර සුහදතාවය සහ සහෝදරත්වය වර්ධනය කිරීම, ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වා දීමට මෙන්ම වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කරවීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබනවා.

කොරෝනා වසංගත තත්වයෙන් පසුව පෙර වර්ෂවලට සාපේක්ෂව නවමු ආකාරයකින් මෙවර තරගාවලිය සංවිධානය කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ් අනුව මෙවර තරගාවලිය MVA Pro සහ ආධුනික (කාන්තා සහ පිරිමි) ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්වීමට නියමිත අතර සියලුම තරග ජාත්‍යන්තර වොලිබෝල් නීතිරීති අනුව සංවිධානයක කරනු ලබනවා.

තරගාවලියේ ශූරතා සහ අනුශූරතා දිනා ගන්නා කණ්ඩායම් සඳහා කුසලාන සහ සහතික පත්‍රවලට අමතරව සම්පූර්ණ තරගාවලිය සඳහා රු. මිලියනයකට අධික වටිනාකමකින් යුත් ත්‍යාග මුදල් ලබා දීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ තරග සැප්තැම්බර් 17 සහ 18 දිනවල දඩැල්ල වොලිබෝල් හවුස් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර අවසන් මහා තරග නොවැම්බර් මාසයේ මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2022 ජූලි 30 වැනි දිනට පෙර සේවයට බැඳුණු සේවක සේවිකාවන් සඳහා තරගාවලියට ක්‍රීඩා කළ හැකි අතර www.mva.lkවෙබ් අඩවියෙන් අයැදුම් පත්‍රය ලබා ගත හැකි. තරගාවලිය සඳහා ලියාපදිංචි වීම සඳහා නිරවද්‍ය ලෙස සම්පූර්ණ කරන ලද අයැදුම් පත්‍රය සැප්තැම්බර් 8 වැනිදාට පෙර, “වෙළඳසේවා වොලිබෝල් සංගමය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 7” යන ලිපිනයට යොමු කළ යුතුයි.

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත ගෙන ඒ්මට www.1xbet.lk සූදානම්, රැඳී සිටින්න lankan sports සමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය මෙවර නව මුහුණුවරකින්.. appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු චැම්පියන්ස් ලීගය මැයි 13 වනදා ආරම්භ වේ https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%a0%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba/ Wed, 20 Apr 2022 12:51:08 +0000 https://lankansports.com/?p=10349 චැම්පියන්ස් ලීග් 2022 වසර 3 කට පසු, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) දෙවන පෙළ තරඟය වන චැම්පියන්ස් ලීගය 2022 මැයි 13 වන දින ආරම්භ වේ. මෙම වාරයට සහභාගී වීමට කණ්ඩායම් 14ක් තෝරාගෙන ඇති අතර ඔවුන් එකිනෙකාට එරෙහිව ලීග් ක්‍රමයකට තරඟ කරනු ඇත. සෑම කණ්ඩායමක්ම තරග 13කට ක්‍රීඩා කරන අතර සමස්ත තරගාවලිය තරග 91කින් සමන්විත වේ. […]

The post පාපන්දු චැම්පියන්ස් ලීගය මැයි 13 වනදා ආරම්භ වේ appeared first on 1XBet Sri Lanka.

]]>

චැම්පියන්ස් ලීග් 2022

වසර 3 කට පසු, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) දෙවන පෙළ තරඟය වන චැම්පියන්ස් ලීගය 2022 මැයි 13 වන දින ආරම්භ වේ.
මෙම වාරයට සහභාගී වීමට කණ්ඩායම් 14ක් තෝරාගෙන ඇති අතර ඔවුන් එකිනෙකාට එරෙහිව ලීග් ක්‍රමයකට තරඟ කරනු ඇත. සෑම කණ්ඩායමක්ම තරග 13කට ක්‍රීඩා කරන අතර සමස්ත තරගාවලිය තරග 91කින් සමන්විත වේ. අවසන් තරග සතිය අගෝස්තු පළමු සති අන්තයේ පැවැත්වීමට නියමිතය.
FFSL විසින් තෝරාගත් මධ්‍යගත ස්ථාන හතරක තරඟ ක්‍රීඩා කෙරේ. ඒවා නම්, සුගතදාස ක්‍රීඩාංගණය, කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනය, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනය සහ අනෙක ගාල්ල හෝ මාතර ක්‍රීඩාංගණයයි.
එම කණ්ඩායම් 14 මෙසේය.
ක්‍රිස්ටල් පැලස්, ජාවා පටුමග, මාතර සිටි ක්ලබ්, මොරගස්මුල්ල, මීගමුව යූත්, නිව් ස්ටාර්, පෙලිකන්ස්, සෝන්ඩර්ස්, සෙරන්ඩිබ්, පොලිස්, ලංගම, ශාන්ත මේරි, සොලිඩ්, සුපර් සන් (Crystal Palace, Java Lane, Matara City Club, Moragasmulla, Negombo Youth, New Star, Pelicans, Saunders, Serendib, Police, SLTB, St. Mary’s, Solid, Super Sun)
“අපගේ දිගුකාලීන හවුල්කරු වන Dialog Axiata PLC වෙතින් අනුග්‍රහය දැක්වීම පිළිබඳව අපි තවමත් සාකච්ඡා කරමින් සිටිමු. ඔවුන් ඉහළ පෙළේ තරඟය වන සුපර් ලීගයට අනුග්‍රහය දැක්වීමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර ඇත, එබැවින් අපි සාකච්ඡා කරන්නේ කෙසේදැයි බලමු, ”FFSL හි සභාපති ජස්වර් උමාර් පැවසීය.
සෑම කණ්ඩායමකටම මුළු වාරය සඳහාම රුපියල් 2,500,000 දක්වා මූල්‍ය ආධාර පිරිනැමේ. ශූරයන්ට රුපියල් මිලියනයක් සහ අනුසූරයන්ට රුපියල් මිලියන 0.75ක් හිමිවේ.

සමහර නව නීති සඳහා, විදේශීය ක්‍රීඩකයින් 3 දෙනා හැර, කණ්ඩායම් අවම වශයෙන් U21 ක්‍රීඩකයින් 3 දෙනෙකු සංචිතයේ ලියාපදිංචි කළ යුතු අතර මිනිත්තු 90 ක කාලය තුළ U21 ක්‍රීඩකයෙකු සිටිය යුතුය. සංචිතයේ U21 ක්‍රීඩකයින් තිදෙනෙකුට වඩා සිටී නම්, FFSL තවදුරටත් මූල්‍ය ආධාර ලබා දෙනු ඇත.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

පාපන්දු චැම්පියන්ස් ලීගය මැයි 13 වනදා ආරම්භවේ..

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post පාපන්දු චැම්පියන්ස් ලීගය මැයි 13 වනදා ආරම්භ වේ appeared first on 1XBet Sri Lanka.

]]>
ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් තරගවලට නව කාලසටහනක් https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80/ Tue, 19 Apr 2022 15:37:31 +0000 https://lankansports.com/?p=10334 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පැවැත්වීමට නොහැකි වූ තරග ඉසව් සඳහා නව කාලසටහනක් ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබෙනවා. තරගාවලිය අප්‍රේල් 08, 09 සහ 10 යන දිනවල දී පවත්වා අවසන් කිරීම සැලසුම වූවත්, දියගම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් අවසන් දිනයේ තරග රැසක් අප්‍රේල් 23 […]

The post ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් තරගවලට නව කාලසටහනක් appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පැවැත්වීමට නොහැකි වූ තරග ඉසව් සඳහා නව කාලසටහනක් ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබෙනවා.

තරගාවලිය අප්‍රේල් 08, 09 සහ 10 යන දිනවල දී පවත්වා අවසන් කිරීම සැලසුම වූවත්, දියගම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් අවසන් දිනයේ තරග රැසක් අප්‍රේල් 23 වැනිදා දක්වා කල් දැමීමට සිදු වුනා.

ඒ අනුව එම තරග අප්‍රේල් 23 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර දිනය ආරම්භ කරමින් පිරිමි මීටර් 1500 අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.

කාන්තා සහ පිරිමි උස පැනීම, කාන්තා සහ පිරිමි යගුලිය විසි කිරීම සහ පිරිමි තුන් පිම්ම පැනීම අවසන් තරග ද එදින පැවැත්වීමට නියමිත අතර කාන්තා සහ පිරිමි මීටර් 400 සහ 100 තරගවලින් තරගාවලිය අවසන් කිරීමට නියමිතයි.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි රැසකට සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය මෙය වන නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය ඉතා වැදගත්.

>> නව තරග කාලසටහන <<

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් ඉසව්වන්හී සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් තරගවලට නව කාලසටහනක්

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් තරගවලට නව කාලසටහනක් appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්කගෙන් නැවතත් කැපී පෙනෙන දස්කමක් https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%93-%e0%b6%b4/ Mon, 18 Apr 2022 14:42:26 +0000 https://lankansports.com/?p=10312 USATF Golden Games 2022 ලෝක මහද්වීපික මලල ක්‍රීඩා රන් සවාරිය යටතේ පැවති USATF Golden Games 2022 සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් එහි පිරිමි දුර පැනීම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගෙන තිබුණා. තරගාවලියේ පිරිමි දුර පැනීම ඉසව්වේ මීටර් 7.90ක දස්කමක් දැක්වීමට ධනුෂ්ක සඳරුවන් සමත් වූ අතර ඔහුට ලෝකඩ පදක්කම අහිමිව ගියේ මීටර් […]

The post ධනුෂ්කගෙන් නැවතත් කැපී පෙනෙන දස්කමක් appeared first on 1XBet Sri Lanka.

]]>
USATF Golden Games 2022

ලෝක මහද්වීපික මලල ක්‍රීඩා රන් සවාරිය යටතේ පැවති USATF Golden Games 2022 සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් එහි පිරිමි දුර පැනීම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගෙන තිබුණා.

තරගාවලියේ පිරිමි දුර පැනීම ඉසව්වේ මීටර් 7.90ක දස්කමක් දැක්වීමට ධනුෂ්ක සඳරුවන් සමත් වූ අතර ඔහුට ලෝකඩ පදක්කම අහිමිව ගියේ මීටර් 0.01ක පමණ කුඩා දුරකින් වීම විශේෂත්වයක්.

එම ඉසව්වේ රන් පදක්කම මීටර් 8.22ක දස්කමක් දැක්වූ බහරේන් ක්‍රීඩක Laquan Nairn විසින් දිනා ගනිද්දී, මීටර් 8.18ක දස්කමක් දැක්වූ ඇමරිකානු ක්‍රීඩක Will Williams දෙවැනි ස්ථානය සහ මීටර් 7.91ක දස්කමක් දැක්වූ ඇමරිකානු ක්‍රීඩක Carter Shell තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබුණා.

ඇමරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වෙන ධනුෂ්ක සඳරුවන් ගෘහස්ථ තරගයක දී මීටර් 7.75ක දස්කමක් දක්වමින් වසර 27ක් පැරණි ගෘහස්ථ දුර පැනීමේ ජාතික වාර්තාව බිඳ හෙළීමට මෙම වසරේ දී සමත් වුනා.

ඉන්පසුව සහභාගී වූ එළිමහන් තරගයක ද, සුළඟේ වාසිය (+3.4) සමඟ මීටර් 8.10ක කැපී පෙනෙන දස්කමක් දැක්වීමට ද ධනුෂ්කට හැකි වීම විශේෂත්වයක්.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

ධනුෂ්කගෙන් නැවතත් කැපී පෙනෙන දස්කමක්

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post ධනුෂ්කගෙන් නැවතත් කැපී පෙනෙන දස්කමක් appeared first on 1XBet Sri Lanka.

]]>
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය මැයි මාසයේ දී https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a8-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f/ Mon, 18 Apr 2022 11:12:20 +0000 https://lankansports.com/?p=10289 කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම ජාතික තරගාවලිය වන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය වසර දෙකක විවේකයකින් පසුව මෙම වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය මැයි 09, 10, 11 සහ 12 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර […]

The post ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය මැයි මාසයේ දී appeared first on 1XBet Sri Lanka.

]]>
කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම ජාතික තරගාවලිය වන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය වසර දෙකක විවේකයකින් පසුව මෙම වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය මැයි 09, 10, 11 සහ 12 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

තරගාවලිය සඳහා 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයැදුම් කළ හැකි අතර එක් එක් වයස් කාණ්ඩවල ඉසව් සඳහා වූ පරිසාධන මට්ටම් මලල ක්‍රීඩා සංගමය විසින් දන්වා තිබෙනවා.

>> මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නිවේදනය <<

මෙම මාසයේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වීම නිසාවෙන් මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු නොඅනුමානයි.

එමෙන්ම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිබූ තරගාවලි කිහිපයක්ම එහි අලුත්වැඩියාවක් නිසා දියගම ක්‍රීඩාංගණයට ගෙන යාමට කටයුතු කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ජාතික තරගාවලිය වන්නේ ද මෙයයි.

2022 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට Lankan sports සූදානම්. රැඳී සිටින්න Lankan sports සමඟ.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය

මැයි මාසයේ දී