Domestic Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/football/domfootball/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 07 Sep 2023 09:55:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete https://lankansports.com/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-16-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%bd/ Thu, 07 Sep 2023 09:55:36 +0000 https://lankansports.com/?p=18131 කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය කොළඹ පාපන්දු ලීගය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 16 A, B, C සහ […]

The post කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete appeared first on 1XBet Sri Lanka.

]]>
කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය

කොළඹ පාපන්දු ලීගය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි

මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 16 A, B, C සහ D ලෙස කාණ්ඩ 4කට බෙදා වෙන් කර තිබෙනවා.

කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete
කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete

ඒ අනුව පළමු වටයේ දී එක් එක් කාණ්ඩවල සිටින කණ්ඩායම් තම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි. කාණ්ඩ අදියරේ තරග අවසානයේ සෑම කාණ්ඩයකම ප්‍රථම සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක මීළඟ වටයට එනම් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete

තරගාවලියේ සියලුම තරග බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. සතියකට තරග 4ක් පැවැත්වීමට නියමිත අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල පළමු තරගය පස්වරු 2ටත්, දෙවැනි තරගය පස්වරු 4ටත් ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete

එමෙන්ම 2004 ජනවාරි 01 වැනිදා හෝ ඉන්පසුව උපන් ක්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි විය හැකි බව ද තරග සංවිධායකයින් පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය-The Colombo League under 19 tournament where 16 teams will compete appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9a/ Thu, 06 Apr 2023 12:27:06 +0000 https://lankansports.com/?p=15305 ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.! වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා . 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ මෙලෙස පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා . “ක්‍රීඩා හා යෞවන කටයුතු […]

The post ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා .

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ මෙලෙස පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා .

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!

“ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වන මම, 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 (ආ) සහ 33 වගන්ති යටතේ

මා වෙත පවරා ඇති බලතල ප්‍රකාර ව පාපන්දු ක්‍රීඩාව සඳහා වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවනු ලබනවා .

ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කරන්න රටවල් 197ක කැමැත්ත (lankansports.com)

FIFA ශ්‍රීලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි (lankansports.com)

තාවකාලික කාර්යය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම්/ සම්මේලනයන්හි පරිපාලන සහ වෙනත් යම් අවැසි කටයුතු සහ අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමටත් එතෙක් යථායෝ‍ග්‍ය අයුරින් ඉටු කිරීමට උදෙසා 2023 අප්‍රේල් මස 04 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස මෙයින් පත් කරමි,” එම ගැසට් නිවේදනයේ සඳහන් වුනා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.!

මෑත කාලයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගැටලු රැසකට මුහුණ දුන් අතර

එහි පරිපාලන සහ නිලවරණ කටයුතු ආශ්‍රිතව සිදු වූ ගැටලු නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කළා.

පසුව පාපන්දු සම්මේලනයේ කටයුතු විමර්ශනය කර විශේෂ වාර්තාවක් සකස් කිරීමට විමර්ශන කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතර

එම වාර්තාව ඊයේ (04) ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දුන්නා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි.!-The Sri Lanka Football Federation is suspended.! appeared first on 1XBet Sri Lanka.

]]>
කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමූ ශූරයින්ගේ ලීගයට දින නියම වෙයි https://lankansports.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a/ Thu, 02 Jun 2022 11:40:52 +0000 https://lankansports.com/?p=10900 Champions League 2022 ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන 2022 ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ (Champions League) ආරම්භක සතියේ තරග කාලසටහන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිකුත් කර තිබෙනවා. දේශීය පාපන්දු පිටියේ සුපර් ලීග් තරගාවලියට පසුව පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන Champions League තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසර කිහිපයේ දී පැවැත්වීමට හැකි වුනේ නැහැ. […]

The post කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමූ ශූරයින්ගේ ලීගයට දින නියම වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
Champions League 2022

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන 2022 ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ (Champions League) ආරම්භක සතියේ තරග කාලසටහන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිකුත් කර තිබෙනවා.

දේශීය පාපන්දු පිටියේ සුපර් ලීග් තරගාවලියට පසුව පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන Champions League තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසර කිහිපයේ දී පැවැත්වීමට හැකි වුනේ නැහැ.

එම නිහැඬියාවෙන් පසුව තරගාවලිය මෙම වසරේ මැයි මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කළත් රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්වය නිසාවෙන් කල්දැමීමට සිදු වූ මෙම තරගාවලිය ජුනි 03 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් හෙට (03) තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එම තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය, මාලිගාපිටිය ක්‍රීඩාංගණය සහ මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමූ ශූරයින්ගේ ලීගයට දින නියම වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමූ ශූරයින්ගේ ලීගයට දින නියම වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්ව තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb/ Wed, 01 Jun 2022 11:36:57 +0000 https://lankansports.com/?p=10875 ශ්‍රී ලංකා සහ නේපාල පාපන්දු කණ්ඩායම් අතර නිල නොවන සුහද පාපන්දු තරගයක් ඊයේ (31) කටාර් හිදී පැවති අතර තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරවයි. නේපාල කණ්ඩායමේ අභියෝගවලට පෙරළා අභියෝග කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය පුරාවටම දක්ෂතා දක්වන්නට සමත් වූ අතර දිගු පහරවල් ඔස්සේ ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට අභියෝග කරනු ද දක්නට ලැබුණා. එවැනි […]

The post ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්ව තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා සහ නේපාල පාපන්දු කණ්ඩායම් අතර නිල නොවන සුහද පාපන්දු තරගයක් ඊයේ (31) කටාර් හිදී පැවති අතර තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරවයි.

නේපාල කණ්ඩායමේ අභියෝගවලට පෙරළා අභියෝග කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය පුරාවටම දක්ෂතා දක්වන්නට සමත් වූ අතර දිගු පහරවල් ඔස්සේ ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට අභියෝග කරනු ද දක්නට ලැබුණා.

එවැනි එක් දිගු ප්‍රහාරයක් ඔස්සේ ශ්‍රී ලංකාව සාර්ථකව ගෝල රැස්කිරීම ආරම්භ කළේ 80 වැනි මිනිත්තුවේ දීයි. එම ගෝලයේ හිමිකාරිත්වය Mariyathas Nitharshan සතු වුනා.

අතිරේක කාලයේ (90+1) දී තරගයේ ගෝල මට්ටම සම කරන්නට නේපාල ක්‍රීඩකයින් සමත් වුනේ Afeel Mohamed විසින් සිදු වූ අත්වැරදීමක ප්‍රතිඵලයක් ලෙස ලැබුණු දඬුවම් පහරක් ඔස්සේයි.

තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධවලට ලක්වනු දක්නට ලැබුණු අතර එහි දී වඩාත් අවධානය දිනා ගත්තේ ප්‍රථම අර්ධයේ දී චලන චමීරගේ හිස ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ හිසේ වැදීමෙන් සිදු වූ අනතුරයි. ඒත් සමඟින් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ද කටයුතු කෙරුණා.

කෙටී කාලීන පුහුණුවකින් පසුව ශ්‍රී ලංකාව සහභාගී වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනත්, නිසැකව මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට සමත් වනු නොඅනුමානයි.

ඔවුන් ජුනි 08 වැනිදා සිට 14 වැනිදා දක්වා උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට නියමිත AFC කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා තවත් හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිය දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරමින් පසුවනවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්ව තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්ව තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
Manchester City හිටපු නායකයා ශ්‍රී ලංකාවට! https://lankansports.com/manchester-city-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ba%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ Thu, 12 May 2022 11:01:23 +0000 https://lankansports.com/?p=10667 ශ්‍රී ලංකා පිරිමි ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්කොට්ලන්ත ජාතික Andy Morrison නම් කර තිබෙනවා. එමෙන්ම එංගලන්ත ජාතික Keith Stevens සහය පුහුණුකරු ලෙස ද නම් කර තිබීම විශේෂත්වයක්. ශක්තිමත් ජාතික පාපන්දු කණ්ඩායමක් බිහි කිරීම සඳහා කටාර් හි Aspire පදනම සමඟ එක්ව අනුගමනය කෙරෙන තුන් වසරක සැලැස්මේ කොටසක් ලෙස මෙම පත්කිරීම් සිදු කර තිබෙනවා. සුප්‍රකට […]

The post Manchester City හිටපු නායකයා ශ්‍රී ලංකාවට! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පිරිමි ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්කොට්ලන්ත ජාතික Andy Morrison නම් කර තිබෙනවා. එමෙන්ම එංගලන්ත ජාතික Keith Stevens සහය පුහුණුකරු ලෙස ද නම් කර තිබීම විශේෂත්වයක්.

ශක්තිමත් ජාතික පාපන්දු කණ්ඩායමක් බිහි කිරීම සඳහා කටාර් හි Aspire පදනම සමඟ එක්ව අනුගමනය කෙරෙන තුන් වසරක සැලැස්මේ කොටසක් ලෙස මෙම පත්කිරීම් සිදු කර තිබෙනවා.

සුප්‍රකට Manchester City කණ්ඩායමේ හිටපු නායකයෙකු වන Morrison, 1998 වසරේ සිට 2002 වසර දක්වා එම කණ්ඩායම නියෝජනය කළා. Huddersfield Town, Blackpool සහ Blackburn Rovers කණ්ඩායම් වලට ද ක්‍රීඩා කර තිබෙන ඔහු, පුහුණුකරුවෙකු ලෙස වේල්ස් ජාතික ලීගයේ Connah’s Quay Nomads කණ්ඩායම සමඟ 2015 වසරේ සිට 2021 වසර දක්වා කටයුතු කර තිබෙනවා.

බොස්නියානු ජාතික Amir Alagic යටතේ ශ්‍රී ලංකා පිරිමි ජාතික පාපන්දු කණ්ඩායම තරමක දියුණුවක් ලබාගත් අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය මත Alagic කණ්ඩායමෙන් සමුගත්තා.

එංගලන්ත පාපන්දු ලීගයේ තරග 557ක් ක්‍රීඩා කර තිබෙන සහය පුහුණුකරු Stevens, 1980 වසරේ සිට 1999 වසර දක්වා Millwall කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. පසුව සිය වාසස්ථානය ලෙස ඕස්ට්‍රේලියාව තෝරාගත් ඔහු, ඕස්ට්‍රේලියානු කාන්තා ලීගය ජයග්‍රහණය කළ Brisbane Roar කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

තව ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ වන විට ගෝල රැකීමේ පුහුණුකරුවෙකු සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.

එළඹෙන සිකුරාදා වන විට Morrison හා Stevens දිවයිනට පැමිණීමට නියමිත අතර පසුව ඔවුන් AFC ආසියානු කුසලානය සඳහා වන තේරීම් තරග සඳහා කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

විදෙස් ශාරීරික සුවතා පුහුණුකරුවන් දෙදෙනෙකු ද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් සමඟ විදෙස් පුහුණුකරුවන් සිව්දෙනෙකු වැඩ කරන පළමු අවස්ථාව මෙයයි.

කටාර් Aspire පදනම සමඟ ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ දක්ෂ ක්‍රීඩකයින්ට එක්සත් රාජධානියේ හා යුරෝපයේ ක්‍රීඩා කිරීමට ශිෂ්‍යත්ව ලබාදීමට නියමිත අතර ඔවුන්ට කටාර්හි Aspire ඇකඩමියේ පුහුණුවීම් සිදුකිරීමට අවකාශය හිමි වෙනවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Manchester City හිටපු නායකයා

ශ්‍රී ලංකාවට!

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post Manchester City හිටපු නායකයා ශ්‍රී ලංකාවට! appeared first on 1XBet Sri Lanka.

]]>
පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​ https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1-%e0%b7%81/ Mon, 02 May 2022 11:46:54 +0000 https://lankansports.com/?p=10498 West Ham United (වෙස්ට්හැම්), Napoli (නාපොලි), Celtic (සෙල්ටික්) වැනි පාපන්දු කණ්ඩායම් අද්දරට හෝ යාම ශ්‍රී ලාංකිකයෙකුට සිහිනයකි. වෙස්ට්හැම් යනු 1966 එංගලන්ත ලෝක ශූර පාපන්දු නායක බොබී මුවර්ගේ ක්‍රීඩා සමාජයයි. නාපොලි යනු 1986 ආජන්ටීනියානු ලෝක ශූර පාපන්දු නායක ඩියේගෝ මැරදෝනාගේ ක්‍රීඩා සමාජයයි. සෙල්ටික් යනු ස්කොට්ලන්ත අන්තර් සමාජ පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම විදෙස් ක්‍රීඩකයා ලෙස සැලකෙන ස්වීඩන් ජාතික […]

The post පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​ appeared first on 1XBet Sri Lanka.

]]>
West Ham United (වෙස්ට්හැම්), Napoli (නාපොලි), Celtic (සෙල්ටික්) වැනි පාපන්දු කණ්ඩායම් අද්දරට හෝ යාම ශ්‍රී ලාංකිකයෙකුට සිහිනයකි.

වෙස්ට්හැම් යනු 1966 එංගලන්ත ලෝක ශූර පාපන්දු නායක බොබී මුවර්ගේ ක්‍රීඩා සමාජයයි. නාපොලි යනු 1986 ආජන්ටීනියානු ලෝක ශූර පාපන්දු නායක ඩියේගෝ මැරදෝනාගේ ක්‍රීඩා සමාජයයි. සෙල්ටික් යනු ස්කොට්ලන්ත අන්තර් සමාජ පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම විදෙස් ක්‍රීඩකයා ලෙස සැලකෙන ස්වීඩන් ජාතික හෙන්රික් ලාසන්ගේ තෝතැන්නයි.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු තරුණියක වන ජසින්තා ගලබඩආරච්චි, ඉහත ක්‍රීඩා සමාජ ත්‍රිත්වයෙහිම කාන්තා කණ්ඩායම් නියෝජනය කළාය. ඇය විසින් මේ වන විටත් සෙල්ටික් ක්‍රීඩා සමාජයේ “වසරේ කාන්තා සෙල්ටික් ක්‍රීඩිකාව” යන සම්මානය දිනාගෙන අවසන් ය. ලෝක මාධ්‍ය විසින් “ජැසින්ටා” ලෙස හඳුන්වන ඇය, ලාංකික අපට පුරුදු හඬින් “ජසින්තා”ය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි උප නගරයක් වන ඩැන්ඩිනොං හිදී උපන් ජසින්තා වයස අවුරුදු පහේ සිටම පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කළාය. ඒ ඇගේ සහෝදරයින් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනු දැකීමෙනි. ඇගේ පියා ශ්‍රී ලාංකිකයෙකි. මවගේ ඥාති සබඳතා හේතුවෙන් ඇයට ඉතාලියේ පුරවැසිභාවය ද ඇත.

පාපන්දුව හැසිරවීමේ ඇයගේ දස්කම් කෙතරම් ඉක්මනින් දියුණු වූයේ ද කියතොත්, වයස අවුරුදු 9 දී ම එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් (Manchester United) ක්‍රීඩා සමාජය විසින් ඇයව දස්කම් පර්යේෂණයකට ද ලක්කළේය. පසුව මැන්චෙස්ටර් සිටි (Manchester City) ක්‍රීඩා සමාජය සමඟින් සති අටක පුහුණුවක් ලැබීමට ද ඇයට අවස්ථාව ලැබිණි.

වයස අවුරුදු 15 දී මෙල්බර්න් සිටි (Melbourne City) පාපන්දු කණ්ඩායම හා එක්වූ ජසින්තා 2017 දී ඕස්ට්‍රේලියානු 17න් පහළ කාන්තා පාපන්දු සංචිතයට ද ඇතුළත් විය. පසුව පර්ත් ග්ලෝරි (Pearth Glory) කණ්ඩායමට ක්‍රීඩා කොට, 2019/20 තරග වාරය සඳහා ඇය එංගලන්තය බලා ගියාය. ඒ වෙස්ට්හැම් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙතයි. එහි දී සුන්දර සිනහව සහ ඉදිරිපෙළ ප්‍රහාරක ක්‍රීඩිකාවක ලෙස ඇය සතු දක්ෂතා නිසා එංගලන්ත අන්තර් සමාජ කාන්තා පාපන්දු පිටියේ ජනප්‍රියත්වය ඇයට හිමි විය.

ඉන්පසුව ඉතාලියේ නාපොලි ක්‍රීඩා සමාජය විසින් ණය පදනම යටතේ ඇයව වෙස්ට්හැම් ක්‍රීඩා සමාජයෙන් ඉල්ලා සිටියේය. එබැවින් 2020/21 තරග වාරයේ දී ඇය නාපොලි වෙනුවෙන් ක්‍රීඩා කළාය. 2021 දී 19 හැවිරිදි ඇය ස්කොට්ලන්තයේ සෙල්ටික් පාපන්දු සමාජය සමඟින් ගිවිසුම් අත්සන් කරමින් තම පාපන්දු ක්‍රීඩා දිවියේ නව පරිච්ඡේදයට මූලාරම්භය ලබාගත්තාය.

ඉන් තෙවසරකට පමණ පෙර Scottish Women’s Premier League Cup (ස්කොට්ලන්ත කාන්තා ප්‍රීමියර් ලීග් කුසලාන) තරගාවලියේ අවසන් මහා තරගයේ දී සෙල්ටික් කණ්ඩායම, හයිබර්නියන් කණ්ඩායම හමුවේ ගෝල 9-0ක දැවැන්ත පරාජයක් ලැබුවේය.

එහෙත් ජසින්තා එහි පැමිණි පසු ඔවුන් ශූරතාවය දිනා ගත්තා පමණක් නොව, ජසින්තා හට ස්කොට්ලන්ත ක්‍රීඩක එකමුතුව විසින් පිරිනමන “වසරේ ළාබාල ක්‍රීඩිකාව” නම් සම්මානයත්, සෙල්ටික් ක්‍රීඩා සමාජයේ “වසරේ ක්‍රීඩිකාව” යන සම්මානයත් හිමි විය.

Courtesy – The Celtic Star
“වසරේ සෙල්ටික් ක්‍රීඩිකාව” – ජසින්තා ගලබඩආරච්චි

අවසන් මහා තරගයෙන් පසුව Keep up වෙබ් අඩවිය සමඟින් කළ සාකච්ඡාවක දී ඇය පැවසුවේ, ඒක පුදුමාකාරයි” යනුවෙනි.

“පටන් ගත්තු වෙලාවෙදිම කණ්ඩායමක් හැටියට අපි දැනගෙන හිටියා අපි දිනන බව. මොකද, අපි අපිටම කියා ගත්තා අපි මේක දිනනවා කියලා. පැහැදිලිවම කණ්ඩායම් දෙකටම ඕන වුනේ දිනන්න ඒත් ඇත්තටම මට දැනුණා අපට ඒක වැඩියෙන් අවශ්‍ය වුණු බව. ඒගොල්ලන්ට වඩා අපට ඒක ඕන වුනා. අපි සූදානම් වෙලා හිටියා. ආරම්භයේ ඉඳන්ම අපේ මානසිකත්වය වුනේ අපි මේ තරගය දිනනවා කියන එකයි”, ඇය වැඩිදුරටත් කීවාය.

එය සෙල්ටික් කණ්ඩායම විසින් කිසිදිනෙක දිනා නොතිබුණු ශූරතාවයකි. එහෙත් ඇගේ දස්කම් සමඟින් ඉතිහාසය අලුතින් ලියනු ලැබිණි.

වයස අවුරුදු 16 දක්වා ඇය වැඩිපුර ක්‍රීඩා කොට තිබුණේ බාලකයින් සමඟ ය.

පැහැදිලිවම කොල්ලන්ට සැකයක් තිබුණා කෙල්ලෙක් ඒගොල්ලන්ගේ කණ්ඩායමට එනකොට. ඒත් මිනිත්තු 10ක් යද්දී මම ඒගොල්ලන්ගේ ගෞරවය දිනා ගත්තා. තද වෙට්ටු දෙක තුනක් දැම්මා. බෝලේ එහෙට මෙහෙට අරන් ගියා. එතකොට හරි. ඒගොල්ලොන්ට සතුටුයි”, ඇය කියයි.

වයස අවුරුදු 14 දී ඇය විසින් 15න් පහළ ප්‍රීමියර් ලිග් තරගාවලියේ බාලක කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට ඉල්ලීමක් කර තිබුණි. එහෙත් වික්ටෝරියා පාපන්දු සම්මේලනය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි. අගේ දස්කම් ගැන ඇයට තිබූ තක්සේරුව එයයි. වයස අවුරුදු 20 අවසන් වන්නටත් පෙර ලොව හමුවේ ප්‍රදර්ශනය වන්නේ ඒ විශ්වාසයයි.

මගේ දෙමාපියන් ලැබෙන හැම අවස්ථාවක්ම අරන් හොඳටම වැඩ කරන්න කියලා මාව උනන්දු කළා. හැමවෙලේම ඔවුන්ගේ අනුදැනුම ලැබුණු නිසා මට හොඳ විශ්වාසයක් තිබුණා”, ඇය එසේ කියයි.

“මම වෙස්ට්හැම් එකට ආදරෙයි. ඒක මුලින්ම වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට එන කෙනෙකුට හොඳ අත්දැකීමක්. ඒ වගේ කණ්ඩායමක් එක්ක ඉන්න ලැබීමත් පුදුමයක් වගේ. ඒක ලොකු තැනක්. පිරිමි කණ්ඩායම දකින්න ලැබීම, ඔවුන් එක්ක එක ළඟ ඉන්න ලැබීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම ඒ කාලය හොඳට වින්දා”, වෙස්ට්හැම් ක්‍රීඩා සමාජය තුළ දී ලද අත්දැකීම ගැන ඇය කෙටියෙන් පැවසුවේ එවැන්නකි.

ස්කොට්ලන්ත තරගාවලියට පය තැබීමෙන් පසුව සෙල්ටික් කණ්ඩායම වෙනුවෙන් ඇය විසින් ගෝල හතරක් වාර්තා කරනු ලැබිණි. ඇය සිතන ආකාරයට මෙතෙක් ඇයගේ ක්‍රීඩා දිවියේ හොඳම දස්කම් ප්‍රදර්ශනය වූ කාලය එයයි. විශේෂයෙන්ම හයිබර්නියන් කණ්ඩායමට එරෙහිව 60,000ක පමණ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් පිරිසක් ඉදිරියේ ඔවුන් ලද 4-0ක ජයග්‍රහණය ගැන සහ ඉන්පසුව සමාජ මාධ්‍ය ජාලා ප්‍රේක්ෂකයන් නාද නින්නාද කරමින් ජය සැමරීම ඇයට සුවිශේෂී අත්දැකීමකි.

මුලින්ම සෙල්ටික් කණ්ඩායමට එනකොට ඊට හැඩගැහෙන්න මට පොඩි කාලයක් ගතවුනා. ඒත් අපි කොහොමද සෙල්ලම් කරන්න ඕන කියන හැඟීම ආවයින් පස්සේ මම ස්කොට්ලන්තයේ ජීවත් වෙන්න පුරුදු වුනා. ක්‍රීඩිකාවන් එක්ක මිතුරු වුනා. ඒක මට ලොකු පහසුවක් වුනා”, ජසින්තා කියයි.

17න් පහළ සහ 20න් පහළ වයස් කාණ්ඩවල දී ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කර ඇතත් මෙතෙක් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමේ වරම ඇයට හිමිව නැත. ඇය ඕස්ට්‍රේලියාවේ උපන්නත්, ඇගේ පියා ලාංකිකයෙකු වීම සහ මව ඉතාලියානු/ආජන්ටීනියානු කාන්තාවක් වීම නිසා ඇයට ජාත්‍යන්තර පාපන්දු සඳහා පිවිසීමට විකල්ප කිහිපයක්ම ඇත. ඇයව ආජන්ටිනා කාන්තා කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ඇගේ මව ඇයට ස්පාඤ්ඤ භාෂාව ද උගන්වා ඇත.

මම පොඩි කාලේ ඕස්ට්‍රේලියානු ජාතික සංචිතය එක්ක ටික කාලයක් ඉන්න ලැබුණා. 17න් පහළ, 20න් පහළ වගේම ජාතික කණ්ඩායම එක්කත් කඳවුරු කිහිපයක ඉන්න ලැබුණා.”

“ඒත් මට ඉතාලියට හරි ආජන්ටිනාවට හරි ක්‍රීඩා කරන්නත් පුළුවන්. දැනට මට හිතා ගන්න බෑ මොන කණ්ඩායම නියෝජනය කරනව ද කියලා”, ඒ ගැන ඇයට ඇත්තේ විකල්ප පිටාරයකි. එහෙත් ඇය උපන් ඕස්ට්‍රේලියාව ගැන ඇයට හැඟීමක් ඇත.

මම කැමතියි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න. මේ වෙනකම් මම ඒකට ආස කළා. ඒත් දැනට මට හිතා ගන්න බෑ මොන රට වෙනුවෙන් ක්‍රීඩා කරනව ද කියලා. අම්මා නම් ඇත්තටම කැමති මම ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා දකින්නයි. එයා එයාගේ රට ගැන ගොඩක් ඇල්මකින් ඉන්න කෙනෙක්. මාත් එහෙමයි. දැනට මං තීරණය කරමින් ඉන්නවා මම මොනවද කරන්න ඕන කියලා”

ජසින්තා ගලබඩආරච්චි හට ඇත්තේ විකල්ප රොත්තකි. එක් විකල්පයක් හෝ නොමැතිව කනගාටු වන ක්‍රීඩිකාවන් අතරේ බහු විකල්පවලින් එකක් තෝරාගැනීමේ නිදහස සහ අයිතිය ජසින්තා සතුය.

ඒ ඇය විසින් කුඩා කල සිට උපයා ගත් ඉල්ලුමයි. ඒ ඉල්ලුමට නිසි වටිනාකම මේ වන විටත් ඇය තුළින් උත්පාදනය වෙමින් පවතින අතර ඇගේ ජාත්‍යන්තර පාපන්දු ගමනත් කොතැනින් හෝ ආරම්භ වී හිනිපෙත්තටම යන දිනය වන තෙක් ලෝක පාපන්දු ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා කුඩා කුලකයක් වන ශ්‍රී ලාංකික අපි ද බලා සිටින්නෙමු.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

The post පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​ appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු චැම්පියන්ස් ලීගය මැයි 13 වනදා ආරම්භ වේ https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%a0%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba/ Wed, 20 Apr 2022 12:51:08 +0000 https://lankansports.com/?p=10349 චැම්පියන්ස් ලීග් 2022 වසර 3 කට පසු, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) දෙවන පෙළ තරඟය වන චැම්පියන්ස් ලීගය 2022 මැයි 13 වන දින ආරම්භ වේ. මෙම වාරයට සහභාගී වීමට කණ්ඩායම් 14ක් තෝරාගෙන ඇති අතර ඔවුන් එකිනෙකාට එරෙහිව ලීග් ක්‍රමයකට තරඟ කරනු ඇත. සෑම කණ්ඩායමක්ම තරග 13කට ක්‍රීඩා කරන අතර සමස්ත තරගාවලිය තරග 91කින් සමන්විත වේ. […]

The post පාපන්දු චැම්පියන්ස් ලීගය මැයි 13 වනදා ආරම්භ වේ appeared first on 1XBet Sri Lanka.

]]>

චැම්පියන්ස් ලීග් 2022

වසර 3 කට පසු, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) දෙවන පෙළ තරඟය වන චැම්පියන්ස් ලීගය 2022 මැයි 13 වන දින ආරම්භ වේ.
මෙම වාරයට සහභාගී වීමට කණ්ඩායම් 14ක් තෝරාගෙන ඇති අතර ඔවුන් එකිනෙකාට එරෙහිව ලීග් ක්‍රමයකට තරඟ කරනු ඇත. සෑම කණ්ඩායමක්ම තරග 13කට ක්‍රීඩා කරන අතර සමස්ත තරගාවලිය තරග 91කින් සමන්විත වේ. අවසන් තරග සතිය අගෝස්තු පළමු සති අන්තයේ පැවැත්වීමට නියමිතය.
FFSL විසින් තෝරාගත් මධ්‍යගත ස්ථාන හතරක තරඟ ක්‍රීඩා කෙරේ. ඒවා නම්, සුගතදාස ක්‍රීඩාංගණය, කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනය, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනය සහ අනෙක ගාල්ල හෝ මාතර ක්‍රීඩාංගණයයි.
එම කණ්ඩායම් 14 මෙසේය.
ක්‍රිස්ටල් පැලස්, ජාවා පටුමග, මාතර සිටි ක්ලබ්, මොරගස්මුල්ල, මීගමුව යූත්, නිව් ස්ටාර්, පෙලිකන්ස්, සෝන්ඩර්ස්, සෙරන්ඩිබ්, පොලිස්, ලංගම, ශාන්ත මේරි, සොලිඩ්, සුපර් සන් (Crystal Palace, Java Lane, Matara City Club, Moragasmulla, Negombo Youth, New Star, Pelicans, Saunders, Serendib, Police, SLTB, St. Mary’s, Solid, Super Sun)
“අපගේ දිගුකාලීන හවුල්කරු වන Dialog Axiata PLC වෙතින් අනුග්‍රහය දැක්වීම පිළිබඳව අපි තවමත් සාකච්ඡා කරමින් සිටිමු. ඔවුන් ඉහළ පෙළේ තරඟය වන සුපර් ලීගයට අනුග්‍රහය දැක්වීමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර ඇත, එබැවින් අපි සාකච්ඡා කරන්නේ කෙසේදැයි බලමු, ”FFSL හි සභාපති ජස්වර් උමාර් පැවසීය.
සෑම කණ්ඩායමකටම මුළු වාරය සඳහාම රුපියල් 2,500,000 දක්වා මූල්‍ය ආධාර පිරිනැමේ. ශූරයන්ට රුපියල් මිලියනයක් සහ අනුසූරයන්ට රුපියල් මිලියන 0.75ක් හිමිවේ.

සමහර නව නීති සඳහා, විදේශීය ක්‍රීඩකයින් 3 දෙනා හැර, කණ්ඩායම් අවම වශයෙන් U21 ක්‍රීඩකයින් 3 දෙනෙකු සංචිතයේ ලියාපදිංචි කළ යුතු අතර මිනිත්තු 90 ක කාලය තුළ U21 ක්‍රීඩකයෙකු සිටිය යුතුය. සංචිතයේ U21 ක්‍රීඩකයින් තිදෙනෙකුට වඩා සිටී නම්, FFSL තවදුරටත් මූල්‍ය ආධාර ලබා දෙනු ඇත.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

පාපන්දු චැම්පියන්ස් ලීගය මැයි 13 වනදා ආරම්භවේ..

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

The post පාපන්දු චැම්පියන්ස් ලීගය මැයි 13 වනදා ආරම්භ වේ appeared first on 1XBet Sri Lanka.

]]>
ජාතික පාපන්දු පුහුණුකරු ශ්‍රී ලංකා පාපන්දුවට සමුදෙයි https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b7%94/ Tue, 19 Apr 2022 14:35:00 +0000 https://lankansports.com/?p=10331 ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ බොස්නියා ජාතික Amir Alagic මහතා සිය ගිවිසුම් කාලය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟින් එකඟ වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියා. 2020 පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගත් Amir Alagic මහතා 2022 පෙබරවාරි 15 […]

The post ජාතික පාපන්දු පුහුණුකරු ශ්‍රී ලංකා පාපන්දුවට සමුදෙයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ බොස්නියා ජාතික Amir Alagic මහතා සිය ගිවිසුම් කාලය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමඟින් එකඟ වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියා.

2020 පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගත් Amir Alagic මහතා 2022 පෙබරවාරි 15 වැනිදා පාපන්දු කණ්ඩායමේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙස ද පත්කරනු ලැබුවා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් රාජකාරි ආරම්භ කළ Amir Alagicගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු ශූරතාවයට සහභාගී වූ අතර ඔවුන් එහි දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වීම කැපී පෙනුණා.

ඉන්පසුව ශ්‍රී ලංකාවේ පැවති සිව්කොන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ප්‍රබල බංග්ලාදේශ ක්‍රීඩකයින් පරාජය කිරීමට සමත් වූ අතර වසර 18කට පසුව පාපන්දු අනුශූරතාවයක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

Amir Alagicගේ ධූර කාලය අවසන් කිරීමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කළේ, මේ මොහොතේ රටේ ඇති තත්වය මත විදේශ මුදල්වලින් වැටුප් ලබන උසස් තනතුරු පවත්වා ගෙන යෑම අසීරු හෙයින් Amir Alagic සහ ලෝක පාපන්දු සම්මේලනය සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම මෙම තීරණය මේ මොහොතේ රටට ඉතාමත් උචිත බව සහ Amir Alagicගේ ඉදිරි වෘත්තීය කටයුතුවලට ද යහපත් බව උමාර් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

සිය තනතුරට සමුදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ Amir Alagic මහතා ප්‍රකාශ කළේ, තමන් රටින් පිටව ගිය ද මුළු හදවතින්ම ශ්‍රී ලංකා පාපන්දුවේ සංවර්ධනයට උදව් කිරීමට බලාපොරොත්තු වන බවයි.

රටේ පාපන්දුව හරි මාර්ගයට අවතීර්ණ වෙලා තියෙන නිසා සියලුම පාර්ශව එක්ව දිගු කාලීන සැලසුමක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒ වගේම වත්මන් සභාපති ජස්වර් උමාර්විධායක නිලධාරීන්සේවකයින්ක්‍රීඩකයින් සහ ක්‍රීඩා සමාජවලට මගේ ස්තුතිය පුද කර සිටිනවා.

ඒ වගේම මාධ්‍ය කණ්ඩායම්වලට සහ මෙරට ජනතාවට ද මම ස්තුතිවන්ත වෙනවා. මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා පාපන්දුව ගැන ධනාත්මක සහ සුභවාදී තොරතුරු පල කරන්න කියලා. ඒ තුළින් විශාල පිරිසක් පාපන්දු ක්‍රීඩාවට ආකර්ෂණය කරලා ශ්‍රී ලංකා පාපන්දුව වසර කිහිපයක් තුළ ප්‍රසිද්ධ කළ හැකියි”.

ඒ අනුව සිය තනතුරට සමු දුන් බොස්නියා ජාතික Amir Alagic මහතා මේ මස අවසානයේ දී මෙරටින් පිටත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

ජාතික පාපන්දු පුහුණුකරු ශ්‍රී ලංකා පාපන්දුවට සමුදෙයි