Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! Will Babar Azam lose Pakistan captaincy?

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

පසුගිය දා නිමාව දුටු එංගලන්තය සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ලද පරාජය පිළිබඳව හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja විසින් නායක Babar Azamට සහ පුහුණුකරු Saqlain Mushtaq හට සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!
Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

මීට අමතරව පාකිස්තාන නායක Babar Azamව ලබන වසරේ ජූලි මාසයෙන් පසු ටෙස්ට් නායකත්වයෙන් ඉවත් කිරීමටත්,

පුහුණුකරු Saqlain Mushtaq ලබන ජනවාරිවල නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසුව ධුරයෙන් ඉවත් කිරීමටත් ඉඩ ඇති බව,

ඉන්දියානු පුවත් සේවයක් වන PTI විසින් වාර්තා කරනවා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

පසුගිය දා නිමා වුන එංගලන්ත තරගාවලියේ දී ලද 3-0ක පරාජයෙන් පසුව Babar සහ Saqlain ලාහෝර් සිට කරච්චි වෙත පියාසර කර ඇති අතර,

එහි දී ඔවුන් හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja (Ramiz එවකට තනතුර දරමින් සිටියා) සමඟ සාකච්ඡාවකට සහභාගී වී තිබෙනවා.

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස (lankansports.com)

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

පාකිස්තාන කණ්ඩායම සිය රට තුල දී ටෙස්ට් තරගාවලියක සියලු තරග පරාජය වූ ප්‍රථම අවස්ථාව එය වන අතර,

කැලැන්ඩර් වර්ෂයක් තුල සිය රටේ දී පිට පිටම ටෙස්ට් තරග හතරක් පරාජය වූ පළමු පාකිස්තාන නායකයා බවට Babarගේ නම ඉතිහාසයට එකතු වුනා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු!

Babar වහාම ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් කිරීමෙන් ඔහුගේ ධෛර්යයට බලපෑමක් එල්ල කළ හැකි බැවින්,

දැනට ඔහුව එම තනතුරේ රඳවා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර,

එසේ නොවේ නම් නායකත්වය බොහෝ දුරට Shan Masoodට හෝ Mohommad Rizwanට හිමි වීමට ඉඩ ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් ඉක්මනින් සිදු නොවුනත් ලබන ජූලි මාසය වන විට Babarගේ නායකත්වය පිළිබඳ තීරණයක් ගැනෙනු ඇති බවත් එම ආරංචි මාර්ගවල සඳහන් වනවා.

India Todayඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණයට පාකිස්තාන සහය!

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණයට පාකිස්තාන සහය! 2026 පිරිමි T20 ලෝක...

CRASH ROYALE WEEKLY COMPETITION

CRASH ROYALE WEEKLY COMPETITION මෙම €10,000 සතිපතා ත්‍යාග අතරින් කොටසක්...

NEW WAVE

NEW WAVE ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද ! යුරෝ...

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්! දකුණු ආසියානු පාපන්දු...

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී!

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී! ICC ලෝක...

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි!

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි! එංගලන්තයට එරෙහිව පැවැත්වීමට...

FORTUNE CHARGE

FORTUNE CHARGE ඔයාලා වෙනුවෙන් €25,000 ක වටිනා ත්‍යාග මුදලක් සූදානම්,...

හොදම Articles

Popular Categories

Telegram