ATK Mohun Bagan කණ්ඩායම Blue Star FC 5-0 ලෙස පරාජය කරයි

ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ‘AFC කුසලානය 2022’ තරගාවලියේ මූලික තරග වටයේ දෙවැනි අදියරේ අද (12) පැවති තරගයෙන් Blue Star FC පරදවා ගෝල 5-0ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ATK Mohun Bagan ක්‍රීඩකයින්ට හැකි වුනා.

ATK Mohun Bagan කණ්ඩායම Blue Star FC 5-0 ලෙස පරාජය කරයි :

ATK Mohun Bagan දකුණු ආසියානු කලාපයේ ප්‍රබල පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අතර තරගය පැවැත්වුණේ ඉන්දියාවේ Salt Lake Stadium ක්‍රීඩාංගණයේ දීයි.

තරගය ආරම්භයේ සිටම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ Mohun Bagan වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට Joni Kauko සමත් වුනේ 22 වැනි මිනිත්තුවේ දීයි.

එම ගෝලයෙන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ Mohun Bagan ක්‍රීඩක Manvir Singh දඬුවම් රාමුවෙන් පිටත දී ලබා ගත් පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට ගෝලයට එල්ල කරමින් තරගයේ ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන ඒමට සමත් වුනා.

Blue Star ක්‍රීඩකයින් තරගය තුළ තවත් අසරණ කරමින් 38 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් Joni Kauko තරගයේ තෙවැනි ගෝලය සහ ඔහුගේ දෙවැනි ගෝලය වාර්තා කළා.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් රැස් කිරීමට Blue Star ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසා පළමු අර්ධය අවසන් වුනේ ගෝල 3-0ක් ලෙස ATK Mohun Bagan ක්‍රීඩයින්ට පෙරමුණ ලබා දෙමිනුයි.

දෙවැනි අර්ධයේ මුල් භාගයේ දී ගෝල රැස් කරගැනීමට හැකි අවස්ථා කිහිපයක්ම Blue Star ක්‍රීඩකයින්ට හිමි වූවත්, ඒවා සාර්ථකව වළකාලීමට Mohun Bagan පසුපෙළ ක්‍රීඩකයින්ට සහ ගෝල රකින්නාට හැකි වුනා.

ඒ අතරවාරයේ දී Blue Star පසුපෙළ ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාවෙන් ලැබූ පන්දුවක් පහසුවෙන්ම ගෝලයට එල්ල කළ Mohun Bagan ක්‍රීඩක David Williams සිය කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි ගෝලය රැස් කළා.

Mohun Bagan වෙනුවෙන් 89 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Manvir Singh තරගයේ තම දෙවැනි ගෝලය රැස් කරමින් සිය කණ්ඩායමට ගෝල 5-0ක දැවැන්ත ජයක් ගෙන දුන්නා.

ATK Mohun Bagan කණ්ඩායම Blue Star FC 5-0 ලෙස පරාජය කරයි

ලගදීම පැවැත්වෙන පාපන්දු ඔට්ටු තබා වටිනා ත්‍යග මුදල් දිනාගන්න

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මුම්බායි තවත් පහලට!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram