ඔක්තෝම්බර් මාසයෙන් පසුව දෙපාර්ශ්වය අතර පැවතෙන පළමු හමුව මෙයයි. ඔහුන් මුහුණ දුන් අවසන් තරගයේදී දෙපාර්ශවයටම පැනල්ටි ලැබුන අතර එහිදී දෙපාර්ශවයම 5-5 ක් ලෙස ගෝල වාර්තා කළේය
අර්සනල් කණ්ඩායම ටොටන්හැම්ට එරෙහිව ඉරිදා උතුරු ලන්ඩන් තරගය පරාජය විය. ලිවර්පුල් කණ්ඩායම ඔහුනට තිබුන අවසාන ලිග් තරගාවලි 4 න් 1ක් පමණක් ජයග්රහණය කල ඇති අතර මෙම තරගය ක්රීඩා කිරීමට දැඩි උද්වේගයකින් සිටි.
මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ඉතා හොදින් ක්රීඩා කිරීමට සැදී පැහැදී සිටින අතර නමුත් ජයග්රණය කිරීමට වැඩි අවකාශය ඇත්තේ ලිවර්පුල් කණ්ඩායමටයි.
ARSENAL :- W 1- 4.1