
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු
FIFA world cup 2022
මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා.

කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ඇති වූ ගැටීමකින් පසුව Telles පිටියෙන් ඉවත් වූ අතර,
තරගය අවසන් වීමෙන් පසුව පිටියෙන් ඉවතට යද්දී Jesus විසින් සිය ආබාධය පිළිබඳ සැල කර තිබෙනවා.

ඒ අනුව තරගයෙන් පසු ක්‍රීඩකයින් දෙදෙනා ම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනාගේම දකුණු දණහිසේ ආබාධ සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ අතරින් Gabriel Jesusගේ ආබාධය බරපතළ නොවන බව දැන ගැනීමට ලැබෙන නමුත් ඔහුට මාසයක පමණ කාලයක් විවේකීව සිටීමට සිදු වනු ඇති බව මූලික වෛද්‍ය වාර්තාවලින් නිරාවරණය වී තිබෙනවා.

නමුත් දැනට ලැබෙන ආරංචි අනුව Alex Tellesගේ ආබාධය තරමක් බරපතළ අතර එයට සැත්කමක් කිරීමට සිදු වනු ඇත.
කටාර් වෙත පැමිණි බ්‍රසීල කණ්ඩායමට ආබාධවලින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මීට පෙර Neymar, Danilo සහ Alex Sandro යන ක්‍රීඩකයින් ද ආබාධවලට ගොදුරු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.