Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Usman Tariqගේ පන්දු යැවීම පිළිබඳ මේ වන විට විශාල කතා බහක් ඇති වී තිබෙනවා.

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

ඊයේ (10) පාකිස්තානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වුණු ලෝක කුසලාන තරගයේ දී Tariq විසින් ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු තුනක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම එම පන්දු යැවීම පාකිස්තානයට ජයග්‍රහණය ලැබීමේ ප්‍රධානතම හේතුවක් වූ බවත් නොරහසක්.

මීට පෙර අවස්ථා දෙකක දී Tariqගේ පන්දු යැවීම පිළිබඳ ගැටලු මතු වූ අතර, එම අවස්ථා දෙකේ දීම ඔහු සිය පන්දු යැවීමේ නිරවද්‍යතාව තහවුරු කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙවර එයට වඩා ඉහළ ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබෙනවා.

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

එමෙන්ම මීට පෙර ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වුණු තරගයක් අතරතුර ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Cameron Green විසින් Tariq හමුවේ දැවී යාමෙන් පසුව, තරමක් කලකිරුණු ස්වභාවයකින් Tariqගේ පන්දු යැවීම පුණුරූපනය කරනා වීඩියෝ පටයක් ද පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනා.

Tariqගේ අසාමාන්‍ය පන්දු යැවීමට එක් හේතුවක් ලෙස ඔහුගේ වැළමිට සන්ධි වීම් දෙකක් සිදු වී ඇති බව සඳහන් වනවා.

මේ හේතුවෙන් ඔහුට සිය අත සම්පූර්ණයෙන්ම දිග හැරිය නොහැකි බවයි වාර්තා වන්නේ. මීට පෙර හිටපු සුපිරි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට ද මෙවන් ගැටලුවකට මුහුණ දීමට සිදු වුනා.

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

කෙසේ වෙතත් Tariqගේ පන්දු යැවීම සම්බන්ධයෙන් ඊටත් වඩා කතාබහට ලක් වන තවත් කරුණක් තිබීම විශේෂත්වයක්.ඔහු පන්දු යැවීමට දිව යන අතරමග පන්දුව නොයවා තත්පරයක් හෝ දෙකක පමාවක් සහිතව පන්දු යැවීමයි.

මේ හේතුවෙන් ඔහුට පිතිකරුවා නිරීක්ෂණය කර වඩා පහසුවෙන් පන්දු යැවීම සිදු කළ හැකි වනවා. එමෙන්ම මෙය පිතිකරුවාගේ මානසික ඒකාග්‍රතාව බිඳ වැටීමට එය හේතු විය හැකි.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

හොදම Articles

Popular Categories

Telegram