T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රවේශපත් මිලදී ගැනීමේ කවුළු අද (3 වැනිදා) සිට විවෘත කර තිබේ.
ඒ අනුව ප්‍රවේශපත් කවුළු ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, ඔරුගොඩවත්ත ප්‍රවේශපත් කවුළුව, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ අභීත ක්‍රීඩාංගණය – බලගොල්ල යන ස්ථාන වලදී විවෘත කෙරේ.
මෙම කවුළු සෑම දිනකම පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා විවෘතව පවතින අතර, එක් පුද්ගලයකුට උපරිම වශයෙන් ප්‍රවේශපත් 4 ක් මිලදී ගත හැකිය.

එහෙත් ශ්‍රී ලංකාව සහභාගි නොවන තරග සඳහා එක් අයෙකුට ප්‍රවේශපත් 10 ක් දක්වා මිලදී ගැනීමේ අවස්ථාව ද සලසා ඇත.
ප්‍රවේශපත් මිල රුපියල් 1,000 සිට රුපියල් 10,000 දක්වා පරාසයක පවතින බව ද සඳහන් වේ.
ප්‍රවේශපත් කවුළු විවෘත වන ස්ථාන/දින
- ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය – සියලුම දිනවලදී
- ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – දොරටු අංක 1 (පෙබරවාරි 4 වැනිදා සිට තරග නොපැවැත්වෙන දිනවල පමණි)
- ඔරුගොඩවත්ත ප්‍රවේශපත් කවුළුව – තරග දිනවල පමණක්
- පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය – දොරටු අංක 5 (පෙබරවාරි 7 වැනිදා සිට තරග නොපැවැත්වෙන දිනවල පමණක්)
- අභීත ක්‍රීඩාංගණය, බලගොල්ල – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරඟ පැවැත්වෙන දිනවල පමණක්
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.



