ටෙනිස් තරුවක් වන Holger Rune විවාහක Veronika Kudermetova ට කල පෙම් ඇරයුම අසාර්තක වෙයි.

අවුරුදු 22 කේ තරුණ ටෙනිස් තරුවක් වන ඩෙන්මාර්කයේ හොල්ගර් රූන් මෙදාපාර ගොසිප් ලෝකයට හසු වුණේ ඔහුගේ පිටත ක්‍රීඩාවක් නිසාය!

ටෙනිස් තරුවක් වන Holger Rune විවාහක Veronika Kudermetova ට කල පෙම් ඇරයුම අසාර්තක වෙයි.

විශ්ව මට්ටමේ අවුරුදු 28 රුසියන් ටෙනිස් තරුණියක් වන වෙරොනිකා කුදර්මටෝවා වෙත ඔහු එවූ පුද්ගලික පණිවිඩයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවාදයක් ඇරඹී ඇත. ඔහු එවූ මැසේජ් එක පසුපස තිබූ අදහස පිළිබඳ බොහෝදෙනා මේ වනවිට කතා කරමින් සිටී

ටෙනිස් තරුවක් වන Holger Rune විවාහක Veronika Kudermetova ට කල පෙම් ඇරයුම අසාර්තක වෙයි.

ඒත් මෙහි අලුත්ම කොටස වන්නේ වෙරොනිකාගේ ප්‍රතිචාරයයි. ඇය පවසා තිබුණේ,

“මට ස්වාමිපුරුෂයෙක් ඉන්නවා.”යන්නයි ඉතාම නිහතමානී නමුත් දැඩි පණිවිඩයක් ලෙස හැඳින්විය හැක.

මෙම සිද්ධිය ටෙනිස් ලෝකය තුළ විශාල අවධානයක් දිනාගෙන ඇති අතර, රූන්ගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතිනවා.

ටෙනිස් තරුවක් වන Holger Rune විවාහක Veronika Kudermetova ට කල පෙම් ඇරයුම අසාර්තක වෙයි.
ටෙනිස් තරුවක් වන Holger Rune විවාහක Veronika Kudermetova ට කල පෙම් ඇරයුම අසාර්තක වෙයි.

“මම එයාට කිව්වා, ‘පුතා, මම ඔයාට වයස වැඩියි. ඔයා මගේ ඉන්ස්ටග්‍රෑම් එක බැලුවොත්, මට සැමියෙක් ඉන්නවා කියලා ඔයාට පේනවා.’ ඔහු පිළිතුරු දුන්නේ, ‘අනේ, සමාවෙන්න’ කියලා. එතැන් සිට, ඔහු තවදුරටත් මට Hi කියන්නේවත් නැහැ.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා කන්ඩායම සුදු පන්දු තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ශ්‍රී ලංකා කන්ඩායම සුදු පන්දු තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න