ජෝ රූට්, ටෙන්ඩුල්කාර්ටත් වෙට්ටුවක් දායිද..?

ටෙස්ට් ක්‍රිකට් දිවියේ 38 වැනි ශතකය වාර්තා කරමින් එoගලන්ත පිලේ ජෝ රූට් ලොව ඉහළම ලකුණු ලැබූ පිතිකරුවන් අතරේ දෙවැනි තැන දක්වා (25) ළඟා වුණා..
ඔහු මෙම කඩඉමට ළඟා වුණේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයේදී ලකුණු 150ක් වාර්තා කරමින්..

එහි විශේෂත්වය වූයේ දිනය තුළදී ඔහු ඉහළම ලකුණු ලැබූ ටෙස්ට් පිතිකරුවන් තිදෙනෙකුම පසු කරමින් එම ජයග්‍රාහී කඩඉමට ළගා වීමයි..
ඒ අනුව ඔහු රිකී පොන්ටින්(13378), ජැක් කලීස්(13289) හා රාහුල් ඩ්‍රාවිඩ්(13288) අහිබවා ගියා..

වාර්තා කළ ලකුණු 150ත් සමග මේ වනවිට ටෙස්ට් ලකූණු 13409ක් රැස් කරගෙන ඇති රූට්ට ඉහළින් සිටිනුයේ සචින් ටෙන්ඩුල්කා(15921)පමණයි..
ටෙන්ඩුල්කා පසුකර යන්නට රූට්ට තවත් ලකුණු 2512ක් අවශ්‍යයි..

තමන්ගේ ශාරීරික යෝග්‍යතාව හා පිතිකරණ දක්ෂතාව යහපත් අන්දමින් රැකගතහොත් රූට්ට බොහෝදුරට 2025-27 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය තුළදී ටෙන්ඩුල්කා පසුකර ලොව ඉහළම ලකුණු ලැබූ ටෙස්ට් පිතිකරුවාගේ කිරුළ දරන්නට හැකි වනු ඇතියි..
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.