ක්‍රිකට් ලොව වාසනාවන්තයා පරදා දකුණු අප්‍රිකාව දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!-South Africa beat Australia, South Africa won by 5 wickets

World Test Championship Final 2025

2025 වසර ලෝක ක්‍රීඩා කේෂ්ත්‍රයේ පෙරළි පිට පෙරළි සිදු වන වසරක් බව නැවත වරක් සනාථ කරමින් දකුණු අප්‍රිකාව විසින් ටෙස්ට් ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට (14) සමත් වුනා.

ක්‍රිකට් ලොව වාසනාවන්තයා පරදා දකුණු අප්‍රිකාව දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!-South Africa beat Australia, South Africa won by 5 wickets

2023-25 ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පසුගිය 11 වැනි දා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, මෙවර ශූරතාව වෙනුවෙන් ක්‍රිකට් ලොව වාසනාවන්තයා වන ඕස්ට්‍රේලියාව සහ ක්‍රිකට් ලොව අවාසනාවන්තයා වන දකුණු අප්‍රිකාව සටනට පිවිසුණා.

ක්‍රිකට් ලොව වාසනාවන්තයා පරදා දකුණු අප්‍රිකාව දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!-South Africa beat Australia, South Africa won by 5 wickets

තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාව සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණා. එහි දී ඔවුන් ලකුණු 212ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී ඕස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Beau Webster ලකුණු 72ක් වාර්තා කිරීමට සමත් වුනා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් Kagiso Rabada කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට පිළිතුරු සැපයීම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා රැස් කිරීමට සමත් වුනේ ලකුණු 138ක් පමණයි. මෙහි දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් David Bedingham ගේ පිත්තෙන් ලකුණු 45ක් වාර්තා වුනා. දකුණු අප්‍රිකානු ඉනිම බිඳ දැමීම සඳහා නායකත්වයේ පන්දු යැවීමක නිරත වූ Pat Cummins ලකුණු 28කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුනා.

ක්‍රිකට් ලොව වාසනාවන්තයා පරදා දකුණු අප්‍රිකාව දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!-South Africa beat Australia, South Africa won by 5 wickets

මේ අනුව ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 74ක වටිනා වාසියක් ලබා ගනිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළා.

මෙහි දී Bavuma විසින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වූ අතර, සිය ක්‍රිකට් දිවියේ වටිනාම ඉනිම දියත් කළ Aiden Markram විසින් ලකුණු 136ක් ලබා ගැනීමට සමත් වුනා. පන්දු 207ක් තුළ දියත් වූ මෙම ඉනිමට හතරේ පහර 14ක් අඩංගු වුනා.

ක්‍රිකට් ලොව වාසනාවන්තයා පරදා දකුණු අප්‍රිකාව දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!-South Africa beat Australia, South Africa won by 5 wickets
තරගයේ වීරයා සම්මානය Aiden Markram හට හිමි වුනා.

මෙම වසර ක්‍රීඩා ලොව වඩාත් පුදුම සහගත දෑ සිදු වූ, විශාල ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් දශක ගණන් බලා සිටි කණ්ඩායම්වලට ජයග්‍රහණය හිමි වූ වසරක් ලෙස මේ වන විටත් තහවුරු වී අවසන්. පාපන්දු ක්‍රීඩාව තුළ මෙය වඩාත් කැපී පෙනුණු අතර, Royal Challenge Bengaluru කණ්ඩායම නිමා වූ IPL තරගාවලිය ජය ගැනීමත් සමඟ එය ක්‍රිකට් ක්‍රීඩාවට ද අදාළ බව පෙනී ගියා.

ක්‍රිකට් ලොව වාසනාවන්තයා පරදා දකුණු අප්‍රිකාව දශක ගණනක සිහිනය සැබෑ කර ගනී!-South Africa beat Australia, South Africa won by 5 wickets

මේ වන විට දකුණු අප්‍රිකාව ද එම කණ්ඩායම් අතරට එක් වෙමින් වසර ගණනක් තිස්සේ පෙරුම් පුරමින් බලා සිටි, ඉතා ආසන්න අවස්ථා ගණනක් අවාසනාවන්ත ලෙස අහිමි කරගත් අතීතයට තිත තබමින් තම ක්‍රිකට් තරග ඉතිහාසයේ නවමු පිටුවක් පෙරලීමට සමත් වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

GOLDEN THRONE

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

GOLDEN THRONE

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න