කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාව මඟින් 2024 වසර සඳහා පිරිනමන වසරේ විශිෂ්ට ක්‍රීඩක සම්මානයට කමිඳු මෙන්ඩිස් සහ වසරේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයට චමරී අතපත්තු පත්කරනු ලැබීය.

කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards
කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards

මෙම අවස්ථාවේදී, කාන්තා කණ්ඩායම වෙනුවෙන් පිරිනමන සම්මාන 7 අතරින් සම්මාන 6ක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරී අතපත්තු විසින් දිනාගැනීම විශේෂත්වයකි.

කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards
කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සභා සම්මාන උළෙල – “Home of Sri Lanka Cricket Awards” (ජූනි 9) කොළඹ Cinnamon Grand හෝටලයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.

2024 වසරේ දී ජාත්‍යන්තර හා දේශීය තරඟවලදී විශිෂ්ටත්වය පෙන්නුම් කළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මෙම උළෙලේදී ගෞරවයට පාත්‍ර වූ අතර, ක්‍රීඩකයන්, ක්‍රීඩිකාවන්, හිටපු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු බොහෝදෙනෙකු එයට සහභාගිවුණහ.

කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards
කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards

මෙහිදී, 2024 වසරේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක සම්මානයත්, වසරේ හොඳම ටෙස්ට් තටුපන්දු ක්‍රීඩකයා සඳහා වූ සම්මානයත් ඉතා තරුණ ක්‍රීඩකයෙකු වන කමිඳු මෙන්ඩිස් විසින් දිනාගැනුණි.

කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards
කමිඳු සහ චමරී ශ්‍රී ලංකා ක්‍රිකට් වසරේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන වලින් පිදුම් ලබයි-Kamindu and Chamari win Sri Lanka Cricket Player of the Year awards

අවුරුදු 26ක් වූ කමිඳු මෙන්ඩිස්, ගිය වසරේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ 9 තුළ ශතක 5ක් සහ අර්ධශතක 3ක් සමඟ එක්කළ ඕවර සංඛ්‍යාව 1049 ක් වේ. මෙම දක්ෂතා ඔස්සේ ඔහු 2024 වසරේ ICC සම්මාන සඳහා උත්පත්තිමත් ක්‍රීඩකයා ලෙස පත්කෙරිණි. එමෙන්ම, 2024 ICC විශේෂ ටෙස්ට් කණ්ඩායමටද ඔහු තේරී පැමිණ ඇත.

සම්මාන හිමිකර ගත් ක්‍රිඩක ක්‍රීඩිකාවන්,

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – කමිඳු මෙන්ඩිස්
  • වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයා – චමරි අතපත්තු
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ජනිත් ලියනගේ

ටෙස්ට් ක්‍රිකට්

  • හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා
  • දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය
  • දක්ෂතම ටෙස්ට් පිතිකරු – කමිඳු මෙන්ඩිස්

පිරිමි එක්දින ජාත්‍යන්තර

  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයා – චරිත් අසලංක
  • දක්ෂතම පිතිකරු – පැතුම් නිස්සංක
  • දක්ෂතම පන්දු යවන්නා – වනිඳු හසරංග

පිරිමි ජාත්‍යන්තර විස්සයි20

  • දක්ෂතම පිතිකරු – කුසල් මෙන්ඩිස්
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයා – වනිඳු හසරංග
  • දක්ෂතම පන්දු යවන්නා – වනිදු හසරංග

කාන්තා එක්දින ජාත්‍යන්තර

  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
  • දක්ෂතම පන්දු යවන්නා – කවීෂා දිල්හාරි
  • දක්ෂම පිතිකාරිය – චමරි අතපත්තු

කාන්තා විස්සයි20 ජාත්‍යන්තර

  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
  • හොඳම පිතිකරු – චමරි අතපත්තු
  • හොඳම පන්දු යවන්නා – චමරි අතපත්තු

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

GOLDEN THRONE

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

GOLDEN THRONE

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න