ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දින තහවුරුයි-Dates for Sri Lanka A’s Australia tour confirmed

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම විසින් එළඹෙන ජුලි මාසයේ දී සිදු කිරිමට් නියමිත ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දින තහවුරුයි-Dates for Sri Lanka A's Australia tour confirmed
ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දින තහවුරුයි-Dates for Sri Lanka A’s Australia tour confirmed

මෙම තරගාවලියට එක්දින තරග ත්‍රිත්වයක් සහ සිව්දින තරග ද්විත්වයක් ඇතුළත් වනු ඇති. එම තරග සියල්ල ඕස්ට්‍රේලියාවේ Drawin හි Marrara ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 04
  • දෙවැනි එක්දින තරගය – ජූලි 06
  • තෙවැනි එක්දින තරගය – ජූලි 09
  • පළමු සිව්දින තරගය – ජූලි 13 – 16 දක්වා
  • දෙවැනි සිව්දින තරගය – ජූලි 20 – 23 දක්වා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

GOLDEN THRONE

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

GOLDEN THRONE

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න