13 හැවිරිදි මියා බාර්වික්, හරිකෙන්ස් පිලට එක්කර ගනී

13 හැවිරිදි මියා බාර්වික් හරිකෙන්ස් පිලට එක්කර ගනී-13-year-old Mia Barwick joins the Hurricanes

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ස්ප්‍රින්ග් චැලෙන්ජ් (Spring Challenge) විස්සයි20 තරගාවලියේදී 13 හැවිරිදි ක්‍රීඩිකාවක් එක් කර ගැනීමට හෝබාට් හරිකෙන්ස් පිල කටයුතු කර තිබේ.

13 හැවිරිදි මියා බාර්වික්, හරිකෙන්ස් පිලට එක්කර ගනී-13-year-old Mia Barwick joins the Hurricanes
13 හැවිරිදි මියා බාර්වික්, හරිකෙන්ස් පිලට එක්කර ගනී-13-year-old Mia Barwick joins the Hurricanes

එම කණ්ඩායමට කටයුතු කළ හෙදර් ග්‍රැහැම් ලෝක කුසලාන සංචිතයට කැඳවීම හේතුවෙන් හිස්වූ ස්ථානයට මේ 13 හැවිරිදි මියා බාර්වික් එක් කර ඇත.

ටස්මේනියා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනුණු වේග පන්දු යවන්නියක වූ බාර්වික් අවුරුදු 16න් පහළ සහ 19න් පහළ කාන්තා ජාතික ශූරතාවලියට ක්‍රීඩා කර තිබේ.

13 හැවිරිදි මියා බාර්වික්, හරිකෙන්ස් පිලට එක්කර ගනී-13-year-old Mia Barwick joins the Hurricanes

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඔස්ට්‍රේලියානු ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවන් කිහිපදෙනකු එක්ව සිටින බැවින් මේ තරගාවලියට එක්වීමට යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනකුටම අවස්ථාව ලැබී තිබේ. 15 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකා කාඕම්හේ බ්රේ ද සිඩ්නි සික්සරස් පිලට එක්ව සිටී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

පැය 24ක් යන්නත් කලියෙන් YOUTUBE GOLD PLAY BUTTON එක රොනල්ඩොගේ ගෙදරටම- Footballer Cristiano Ronaldo breaks new YouTube channel record

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න