Lanka T10 පළමු තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේ දී

Lanka T10 Super League 2024

පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති Lanka T10 ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 සිට 22 දා තෙක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ වෙනුවෙන් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව ඊයේ (15) සවස 6.00 සිට ආරම්භ වූ අතර, එළඹෙන 23 වැනි දා සවස 6.00 දක්වා ඔවුන්ට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වනු ඇති.

ලියාපදිංචි වීමට –  www. Srilankacricket.lk

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම කණ්ඩායම් Colombo Strikers, Kandy Bolts, Galle Marvels, Hambantota Bangla Tigers, Dambulla Brave Jaguars සහ Jaffna Titans ලෙස නම් වනු ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබී තිබෙනවා.

එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 07ක් ඇතුළුව උපරිම ක්‍රීඩකයින් 17 දෙනෙකුගේ සංචිතයක් පවත්වාගෙන යා හැකියි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි,- Sri Lanka squad named for Women's T20 World Cup

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න