ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු Anton Roux තම සේවයට සමුදෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Anton Roux සිය වගකීමට සමුදීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු Anton Roux තම සේවයට සමුදෙයි- Sri Lanka bowling coach Anton Roux bids farewell to his service .
ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු Anton Roux තම සේවයට සමුදෙයි- Sri Lanka bowling coach Anton Roux bids farewell to his service .

පසුගිය අගෝස්තු මස 14 වැනි දා ඔහු විසින් මෙම තීරණය ලබා ගෙන ඇති අතර, ඔහු සිය සමුගැනීම පිළිබඳ (11) සිය Instagram ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති Roux, 2022 වසරේ පටන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වගකීම් දැරූ අතර, එහි දී ඔහු විසින් ශ්‍රී ලංකාව සමඟ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් ලැබීමට, ආසියානු විස්සයි විස්ස ශූරයින් වීමට මෙන්ම, ආසියානු එක්දින අනුශූරයින් වීමට ද සමත් වුනා.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු Anton Roux තම සේවයට සමුදෙයි- Sri Lanka bowling coach Anton Roux bids farewell to his service .

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ද, LPL තරගාවලියේ Galle Marvels කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

“ශ්‍රීලංකාවමගේජීවිතකතාවේකොටසක්බවටපත්වුනා. ශ්‍රීලංකාවේදීතමයිමගේපොඩිපුතා Aiden උපතලැබුවේ.“

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න