ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට විශිෂ්ට ජයක්!

AFC Qualifiers 2024

AFC ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන Qualifiers තරග අතුරින් කාම්බෝජය සමඟ පැවැත්වුණු දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (10) සමත් වුනා.

ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට විශිෂ්ට ජයක්!- A great victory for the Sri Lankan football team!
ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට විශිෂ්ට ජයක්!- A great victory for the Sri Lankan football team!

කාම්බෝජය සහ ශ්‍රී ලංකාව පසුගිය 05 වැනි දා මෙහි පළමු තරගය ක්‍රීඩා කළ අතර, එය ගෝල 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වූ නිසා, ඊයේ ක්‍රියාත්මක වූ දෙවැනි තරග සමස්ත ප්‍රතිඵලය තීරණය කරනා තරගය බවට ද පත් වුනා.

ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට විශිෂ්ට ජයක්!- A great victory for the Sri Lankan football team!
ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට විශිෂ්ට ජයක්!- A great victory for the Sri Lankan football team!

තරගයේ තීරණය දඬුවම් පහර මගින් තීරණය කිරීමට සිදු වූ අතර, මෙහි දී ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා විසින් කාම්බෝජයේ පළමු දඬුවම් පහර අවස්ථා දෙකම ව්‍යර්ථ කිරීමට සමත් වුනා. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් Jack Hingert, Oliver Kelaart, Sam Durrant සහ Leon Perera යන සිව්දෙනාම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වූ නිසා 4-2ක් ලෙස ශ්‍රී ලංකාවට තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් උරුම වුනා.

ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට විශිෂ්ට ජයක්!- A great victory for the Sri Lankan football team!
ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට විශිෂ්ට ජයක්!- A great victory for the Sri Lankan football team!

මෙම ජයග්‍රහණයත් සමඟින් ම ශ්‍රී ලංකාව 2025 AFC ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් උදා කර ගැනීමට සමත් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

FESTIVE ROULETTE !

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න