සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව රැගෙන යයි!

සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව රැගෙන යයි-Jaffna Kings take home the LPL title for the fourth time

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (21 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ‍ගාල්ල මාවල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත් විය. මින් පෙර එල්.පී.එල්. කුසලාන 3 කට හිමිකම් කියා සිටි යාපනය කණ්ඩායම මෙවර ඊට හිමිකම් කීවේ සිවුවැනි වරටය.

සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව රැගෙන යයි-Jaffna Kings take home the LPL title for the fourth time
සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව රැගෙන යයි-Jaffna Kings take home the LPL title for the fourth time

ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ ඕවර 15.4 ක් අවසානයේ ඉලක්කය සපුරාගත්හ. ‍යාපනය ඉනිමේ පළමු පන්දුවේදීම පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවි ගියද, කුසල් මෙන්ඩිස් (නොදැවී 72) සමග එක්වූ රිලී රූසොව් (නොදැවී 106) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 185 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව රැගෙන යයි-Jaffna Kings take home the LPL title for the fourth time

එල්.පී.එල්. ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගුණු ඉහළම සම්බන්ධතාව ලෙසද ‍එම සම්බන්ධතාව වාර්තා අතරට එක් විය. පන්දු 53 කට මුහුණදුන් රූසොව් හයේ පහර 7 කින් සහ හතරේ පහර 9 කින් සිය ශතකය සැරසූ අතර එය මෙවර එල්.පී.එල්. තරගාවලියේ 6 වැනි ශතකය බවටද පත්විය.

සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව රැගෙන යයි-Jaffna Kings take home the LPL title for the fourth time

පන්දු 40 කදී වාර්තා වූ කුසල්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

තරගයේ වීරයා – Rilee Rossouw

සිව්වැනි වරටත් ජැෆ්නා කිංග්ස් LPL ශූරතාව රැගෙන යයි-Jaffna Kings take home the LPL title for the fourth time

මේ අනුව Jaffna Kings කණ්ඩායම සිව් වැනි වරටත් LPL ශූරතාව ජයග්‍රහණය කරනා අතරේ, Galle Marvels කණ්ඩායමට තෙවැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න