මහාදේව් නිසා  ඉන්දීය නලු සහීල් ඛාන්ට වැඩ වරදින ලකුණු !- Mumbai SIT detains actor Sahil Khan in Mahadev betting app case.

0
913
මහාදේව් නිසා ඉන්දීය නලු සහීල් ඛාන්ට වැඩ වරදින ලකුණු !- Mumbai SIT detains actor Sahil Khan in Mahadev betting app case
මහාදේව් නිසා ඉන්දීය නලු සහීල් ඛාන්ට වැඩ වරදින ලකුණු !- Mumbai SIT detains actor Sahil Khan in Mahadev betting app case

මහාදේව් නිසා  ඉන්දීය නලු සහීල් ඛාන්ට වැඩ වරදින ලකුණු !

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශනය කිරීමෙන් හා ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චිත්‍රපට නළු සාහිල් ඛාන් ඊයේ මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

මහාදේව් නිසා  ඉන්දීය නලු සහීල් ඛාන්ට වැඩ වරදින ලකුණු !- Mumbai SIT detains actor Sahil Khan in Mahadev betting app case.
මහාදේව් නිසා  ඉන්දීය නලු සහීල් ඛාන්ට වැඩ වරදින ලකුණු !- Mumbai SIT detains actor Sahil Khan in Mahadev betting app case.

අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු විසින් කරන ලද ඉල්ලීමක් මුම්බායි මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පලා ගොස් සිටියදී පැය 40කට අධික මෙහෙයුමකින් පසු චත්තිස්ගාර් පොලිසියේ සහය ඇතිව නළුවා අත්අඩංගුවට ගත්තේය.

මහාදේව් නිසා  ඉන්දීය නලු සහීල් ඛාන්ට වැඩ වරදින ලකුණු !- Mumbai SIT detains actor Sahil Khan in Mahadev betting app case.

අයිපීඑල් තරගවලදී මහාදේව් ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුම ඩුබායි සිට ක්‍රියාත්මක කොට ඇති බවත්, එමඟින් ඉන්දීය රුපියල් කෝටි 100ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3.5ක) පමණ පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව පොලිස් විමර්ශන ආරම්භ කොට ඇත.

මහාදේව් නිසා  ඉන්දීය නලු සහීල් ඛාන්ට වැඩ වරදින ලකුණු !- Mumbai SIT detains actor Sahil Khan in Mahadev betting app case.

ඒ අනුව මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් නිළි තමන්නා භාටියාට සිතාසියක් යවා ඇති අතර, ඇය අද දිනයේ පොලිසිය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න