ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාංගණත් SIS grass තාක්ෂණයෙන් සන්නද්ධ වෙයි !
SISGrass කියලා කියන්නේ ස්වභාවික තණකොළ සහ කෘතිම තන්තු ඒකාබද්ධ කරමින් නිර්මාණය වුණ දෙමුහුන් තණකොළ තාක්ෂණයක්. ස්වභාවික තණකොළ වලට සාපේක්ෂව දිගු කල්පැවැත්මක්, ස්ථාවර බවක් මේවගේ දකින්න පුලුවන්. ශක්තිමත් බව වගේම ඔරොත්තු දීමේ හැකියාව නිසා මේවා නිර්මාණයට පොලිඑතිලීන් යොදාගන්නවා.
සුවිශේෂී යන්ත්‍ර භාවිතා කරලා ස්වභාවික තණකොළ වල මුල් කලාපයට නිශ්චිත ගැඹුරකින් වගේම පරතරයකින් යුක්තව මේ තන්තු ඇතුළත් කරනවා. මේ ක්‍රියාවලිය වඩා නිරවද්‍ය විදියට කරන්න ලේසර් තාක්ෂණික පද්ධතියක් උපයෝගී කරගන්නවා.
ස්වභාවික තණකොළ වල මුල් එක්ක මේ තන්තු බැදෙමින් ශක්තිමත් වගේම ස්ථාවර ව්‍යූහයන් නිර්මාණය වෙනවා.
පාපන්දු සහ රග්බි කියන ක්‍රීඩාවලට වැඩිවශයෙන් යොදා ගන්න මේ තණකොළ තාක්ෂණය අද වෙද්දි ක්‍රිකට් ක්‍රීඩාංගණ සදහා භාවිතා කරන්න ඉන්දියාව කටයුතු කරලා තියෙනවා.
ලොව අලංකාරම ක්‍රීඩාංගණයක් ලෙසින් සලකන ධර්මසාලා ක්‍රීඩාංගණය තමයි මේ විදියට ඉන්දියාව තුළ SISGrass තාක්ෂණයෙන් බලගැන්වුන පළමු ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.
ඉදිරියේ දී මුම්බායි සහ අහමදාබාද් යන ක්‍රීඩාංගණ ද මෙම උසස් තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කොට තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.