Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි

Indian Premier League 2023

මෙවර IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායම විසින් සිදු කළ වටිනා ම සොයා ගැනීම තමන් බව තහවුරු කළ Akash Madhwal විසින් ඊයේ (24) දිනයේ Lucknow Super Giants කණ්ඩායමට එරෙහි ව අග්‍රගණ්‍ය පන්දු යැවීමක නිතර වුනා.

2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ දෙවැනි තරගය ලෙස Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් ඊයේ එකිනෙකා මුණ ගැසුණු අතර

මෙම තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව හිමි වී තිබුණා.

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal
Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි – 2500 trees per over from Akash Madwal

ඒ අනුව චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දීමට කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක Rohit Sharma විසින් තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Mumbai Indians කඩුලු 8ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් වූ අතර

පන්දු 23කින් ලකුණු 41ක් ලබා ගත් Greenගේ නම ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා ලෙස සටහන් වුනා.

මේ අනුව මුම්බාය විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි ලක්නව් ආරම්භක පිතිකරු යුගලයට ද බලාපොරොත්තු වූ තරම් සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ.

Akash Madhwal එක් පන්දුවාරයකින් ගස් 2500ක් සිටුවන්න සහය දෙයි!

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal

මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටය ආරම්භ වන විට තරගාවලි සංවිධායකයින් විසින් සඳහන් කළේ Play-Off වටයේ යොමු කෙරෙන සෑම නිලකුණු පන්දුවක් වෙනුවෙන් ම ගස් 500ක් බැගින් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි.

සංවිධායකයින්ගේ මෙම අදහසට විශාල වටිනාකමක් එක් කළ පන්දුවාරයක් යැවීමට මුම්බායි වේගපන්දු යවන

Akash Madhwal විසින් සමත් වුනේ ලක්නව් ඉනිමේ 10 වැනි පන්දුවාරය තුල නිලකුණු පන්දු පහක් යොමු කරමිනුයි

Akash Madhwal ගෙන් එක් පන්දුවාරයයි ගස් 2500 යි - 2500 trees per over from Akash Madwal

නිලකුණු පන්දු 17ක් සමඟින් පැල 8500ක් රෝපණය කිරීමට සහය දුන් මෙන් ම, කඩුලු 5ක් ද බිඳ හෙළු Akash Madhwal තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

  • Mumbai Indians 182/8 (20) Cameron Green 41, Suryakumar Yadav 33, Naveen-ul-Haq 4/38, Yash Takur 3/38
  • Lucknow Super Giants 101/10 (16.3) Marcus Stoinis 40, Akash Madhwal 5/5, Chris Jordan 1/7

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ !

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ...

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට!

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට! ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සහ...

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC ය ස්ථිර කරයි!

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC...

හොදම Articles

Popular Categories

Telegram