WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි!

MLC විස්සයි විස්ස ලීගය

මේ දිනවල පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීශ පතිරණ ඇමෙරිකානු MLC විස්සයි විස්ස ලීගය සඳහා Seattle Orcas කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව සිටි බව සඳහන්.

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!
WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! – Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

කෙසේ නමුත් මීට දින කිහිපයකට ඉහතදී නම්කල ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයටත්,

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ මූලික සංචිතයටත් නම් කල ඔහු එම MLC තරඟාවලියෙන් ඉවත්ව තිබෙන අතර,

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

ඒ එළඹෙන පන්දුවාර 50 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කෙරෙහි අවධානය යොමුකිරීමේ අරමුණින්

මතිෂ පතිරණ ඉවත්ව තිබෙන බව අද පෙරවරුව වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග රැසක් සඳහන් කර තිබුණි.

WORLD CUP හා LPL නිසා මතීශ MLC T20 න් ඉවත් වෙයි! - Due to WORLD CUP and LPL, Mathiesha Pathirana leaves the MLC tournament!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow ක

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram