Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි

Indian Premier League 2023

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය ඊයේ (26) ක්‍රියාත්මක වුනේ Royal Challengers Bangalore සහ Kolkata Knight Riders කණ්ඩායම අතරයි .

ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා වූ මෙම තරගය අවසානයේ Royal Challengers කණ්ඩායම පරදවා ලකුණු 21ක ජයක් තහවුරු කර ගැනීමට Knight Riders කණ්ඩායම සමත් වුනා.

බැංගලෝර් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජය ගන්නට සත්කාරක Royal Challengers සමත් වූ අතර ඔවුන් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි.

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers
Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලබාදුන් Knight Riders ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලටම ලකුණු 83ක් එකතු කළා.

අවසානයේ 10 වැනි පන්දුවාරයේ දී Vijaykumar Vyshak මෙම ආරම්භක පිතිකරුවන් දෙපළගේ හිසරදය නිමා කරන්නේ ඔවුන් දෙදෙනාවම ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්.

ඉන්පසු නැවතත් ලකුණු 80ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ Kolkata නායක Nitish Rana සහ Venkatesh Iyer අතරයි.

එහිදී Rana පන්දු 21ක් පමණක් වැය කරමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිද්දී Venkatesh Iyer ලකුණු 31ක් රැස් කළා.

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

අවසානයේ ඔවුන් දෙදෙනාවම එකම පන්දුවාරයකදී දවා ගැනීමට සමත් වන්නේ ශ්‍රී ලාංකික සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගයි.

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

අනෙක් පන්දු යවන්නන් සියලු දෙනාටම අනුකම්පා විරහිතව පහර දෙමින් Kolkata පිතිකරුවන් ලකුණු 200ක් වාර්තා කරද්දී,

වනිඳු පමණක් තම පන්දුවාර 4 ලකුණු 24කට සීමා කළේ තමන් ලොව හොඳම පන්දු යවන්නන් පස් දෙනා අතර සිටින හේතුව පැහැදිලි කරමින්.

ලකුණු 201ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට අවශ්‍ය කරන ජව සම්පන්න ආරම්භය

Bangalore නායක Virat Kohliගෙන් හිමිවූ අතර Impact Player ලෙස කණ්ඩායම සමඟ එක්වූ Faf Du Plessis පන්දු 7කින් ලකුණු 17ක් රැස් කළා.

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

Kohli ඔහුටම ආවේණික දශමයට කල් මනින ලද හතරේ පහර 6ක් සමඟින් පන්දු 37කින් ,

ලකුණු 54ක් රැස් කලත් අවසානයේ Venkatesh Iyerගේ සුපිරි උඩපන්දු රැකීමක් හමුවේ අවාසනාවන්ත ලෙස දැවී යන්නට සිදුවුනා.

Dinesh Karthik අනවශ්‍ය ලෙස කඩුලු අතර දුව යාමට උත්සාහ කරමින් පන්දු 18කදී ලකුණු 22ක් ලබා ගත්තත්,

වනිඳු හසරංග ඊයේත් පන්දු 4කින් ලකුණු 5ක් ලබා සිටියදී පිට ඉන්න දෙසින් අපරීක්ෂාකාරී පහරක් එල්ල කර දැවී ගියා

Royal Challengers පරදවා Knight Riders ජය තහවුරු කරයි- Knight Riders confirm victory by defeating Royal Challengers

මේ අනුව කල්කටාව ලබාදුන් දැවැන්ත අභියෝගය හඹා යන්නට නොහැකි වූ Bangalore ඉනිම ලකුණු 179දී නතර වුනා.

  • Kolkata Knight Riders – කඩුලු 5ක් දැවී ලකුණු 200 (පන්දුවාර 20)
  • Royal Challengers Bangalore – කඩුලු 8ක් දැවී ලකුණු 179 (පන්දුවාර 20)

මෙම පරාජය නිසා Royal Challengers Bangalore කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉහළ නැගීමට තිබූ සුපිරි අවස්ථාවක් ගිලිහී ගියා.

Knight Riders කණ්ඩායම මේ අතරේ Mumbai Indians පසුකර යමින් ලකුණු සටහනේ 7 වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat