IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation

IPL නීති බින්ද Kohliට දඩ!

Indian Premier League 2023

(17) Royal Challengers Bangalore සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගය අතරතුර IPL චර්යාධර්ම කඩ කිරීම හේතුවෙන් හිටපු RCB නායක Virat Kohli හට දඩ ගෙවීමට සිදු වී තිබෙනවා.

පිතිකරණ පාරාදීසයක් සේ සැලකෙන Bangalore හි M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දී දෙපිළේ ම පිතිකරුවන් ඉහළ දක්ෂතා පෙන්වීමට සමත් වූ අතර,

තියුණු තරගයකින් අනතුරුව ලකුණු 8ක ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට Chennai Super Kings සමත් වුනා.

IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation
IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation

නමුත් මෙම තරගය අතරතුර Virat Kohli විසින් IPL චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය යටතේ පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බව එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ Amit Sharma විසින් තරගයෙන් අනතුරුව දැනුම් දී තිබුණා.

එමෙන්ම එම වරද සහ තමන්ට ලැබුණු දඬුවම Kohli විසින් පිළිගැනීම නිසා ඒ වෙනුවෙන් විදිමත් විභාගයක් සිදු කිරීමට අවශ්‍ය වී තිබුණේ නැහැ.

IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation

ඒ අනුව දඬුවම ලෙස Virat Kohli හට ඔහුගේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම වී තිබෙනවා.

නමුත් ඔහුට එල්ල වුනු චෝදනාව කුමක් ද යන්න පිළිබඳ කිසිදු විස්තරයක් දැන ගැනීමට ලැබී නැහැ.

කෙසේ වෙතත් බොහෝ විට එය Chennai ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී Shivam Dubeගේ කඩුල්ල දැවී යාමෙන් පසුව Kohli විසින් දැක්වූ ආවේගශීලී ප්‍රතික්‍රියාව බව වන්නට ඇති බවයි ඉන්දීය මාධ්‍ය අනුමාන කරන්නේ.

IPL නීති බින්ද Kohliට දඩ!- Kohli fined 10% of match fee for IPL code of conduct violation

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat