තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය – Ireland team arrives in Sri Lanka for two-match Test Series!

තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය

Ireland Tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

දෙරට ක්‍රීඩකයෝ පළමු වරට හමුවෙන මෙම තරගාවලියේ තරග 2 ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි .

තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!
තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය – Ireland team arrives in Sri Lanka for two-match Test Series!

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – අප්‍රේල් 16 සිට 20 දක්වා
  • දෙවැනි ටෙස්ට් තරගය – අප්‍රේල් 24 සිට 28 දක්වා
තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!

අයර්ලන්තය තරග 2ක් සඳහා වන තරගාවලියකට සහභාගී වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට වන අතර ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලි සඳහා එක් වෙන 10 වැනි රට ලෙසින් ද මෙය ඉතිහාසයට එක්වනවා.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි (lankansports.com)

අයර්ලන්තය මෙරට දී එක් වෙන්නේ තම 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වන අතර ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ 135 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්.

තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!

අයර්ලන්ත ලකුණු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ ටෙස්ට් ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් පමණයි. එය ක්‍රීඩකයන් 7 දෙනෙක් තුළ බෙදී යනවා.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම: 

  • Andrew Balbirnie (capt), Mark Adair, Curtis Campher, Murray Commins, George Dockrell, Fionn Hand,
  • Graham Hume, Matthew Humphreys, Tom Mayes,
  • Andrew McBrine, James McCollum, PJ Moor, Harry Tector, Lorcan Tucker, Ben White.

ශ්‍රී ලංකා සංචිතය

තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!

ශ්‍රී ලංකා අයර්ලන්ත තරගාවලියේ දී මේ දේවල් ද සිදු විය හැකියි,

  • ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණ 100ක් වාර්තා කිරීමට අවශ්‍යව ඇත්තේ තරග 2ක ජයග්‍රහණ පමණයි.
  • රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් කඩුලු 50ක් සඳහා අවශ්‍යව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
  • Andrew Balbirnie – අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරු වීමට ඔහුට අවශ්‍ය තවත් ලකුණු 94ක් පමණයි.
  • Andrew McBrine – අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබා ගත් පන්දු යවන්නා වීමට අවශ්‍ය තවත් කඩුලු 4ක් පමණයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram