RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.!

Indian Premier League 2023

බැංගලෝරය සතු සුපිරි පිතිකරණ ත්‍රිත්වය වන Kohli, Glenn Maxwell සහ Faf Du Plessisගේ නම් වල මුලකුරු එක් කරමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔවුන්ව හඳුන්වන්නේ ජනප්‍රිය සිනමාපටයක නම වන KGF ලෙසයි.

ඊයේ (10) ඔවුන් තිදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් ලබා දුන් ලකුණු 200කට අධික ඉලක්කය Nicholas Pooranගේ අතිප්‍රවේගකාරී අර්ධ ශතකයේ උදව්වෙන් හඹා යාමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හැකි වුනා. ඒ තරගයේ අවසන් පන්දුවේ දීයි.

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.
RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

අයිපීඑල් ඉතිහාසයේ කණ්ඩායමක් සතු ඉහළම ප්‍රේක්ෂක පසුබිම හිමි කණ්ඩායම වන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් පිල තම ප්‍රියතම ක්‍රීඩාංගණය වන

බැංග්ලෝර් හි චින්නස්වාමි පිටියේදී කාසියේ වාසිය පරාජය වීමෙන් අනතුරුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිවිසි අතර නායක ඩුප්ලෙසිස් සමඟින් එක්වූ විරාට් කෝලි ලකුණු 96 ක සබඳතාවක් ගොඩනඟමින්

ඉනිමට සාර්ථක ආරම්භයක් එක් කල අතර විරාට් කෝලි ලකුණු 61 ක් රැස් කලේ පන්දු 44 කදී හයේ පහර 4 ක් හා හතරේ පහර 4 ක් එල්ල කරමිනි.

විරාට් ගේ දැවී යාමෙන් පසු ඉන් අනතුරුව නායක ඩු ප්ලෙසිස් සමඟින් පිටියේ එක්වූ ග්ලේන් මැක්ස්වෙල්

ලකුණු 115 ක සබඳතාවක් එක්කල අතර නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කරන්නට බැංග්ලෝර් පිල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹායන්නට පටියට පිවිසි ලක්නව් පිල එතරම් සාර්ථක ආරම්භයක් ලබාගන්නට අපොහොසත් වූ අතර,

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවක් එක් කල ස්ටොයිනස්-රාහුල් සුසංයෝගය එක් කල ලකුණු සංඛ්‍යාව 76

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

ස්ටොයිනස්ගේ දැවී යාමෙන් පසු පිටියේ බැංගලෝර් පිල ස්ථාවර වන බවක් දක්නට ලැබුණ මුත් යොවුන් ක්‍රීඩක බිශ්නෝයි හා නිකලොස් පූරන්ගේ වේගවත් ලකුණු 85 ක සබඳතාව හමුවේ

බැංග්ලෝර් පන්දුයවන්නන් පසුබසින ආකාරයක් දක්නට ලැබුණු අතර තරඟයේ වීරයා සම්මානයට පවා හිමිකම් කියූ ඉනිම දියත් කල

නිකොලොස් පූරන් පන්දු 19 කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 7 ක් එල්ලකරමින් ලකුණු 62 ක් රැස් කලේය.

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.
RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

ඉනිමේ අවසන් භාගයේදී යලිත් තරඟයට තරමක් අවතීර්ණ වූ බැංග්ලෝර් කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවේදී පරාජය කරන්නට ලක්ණව් පිල සමත් වූයේ එක් කඩුල්ලක ජයක් හිමි කරගනිමින් .

RCB ක්‍රීඩකයන්ට මන්කාඩ් අමතක කල LSG සුපිරි හඹායෑම.! Lucknow Super Giants pull off thrilling win after dramatic finish.

දුවද්දී දවාගැනීමේ ක්‍රමය වන මණ්කාඩ් ක්‍රමයේ මූල දර්ම පවා නිසි පරිදි නොවීම හේතුවෙන් තරඟය සුපිරි පන්දුවාරයක් දක්වා

රැගෙන යන්නට තිබුණු අවස්ථාවද හර්ශල් පටෙල් මගහැරගත්තේ ලක්නව් ජයග්‍රහණයට ප්‍රභල මුක්කුවක් ගසමිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram