SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

SHIKAR DHAWAN සහ Nathan Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි

Indian Premier League 2023

Shikhar Dhawan සහ Nathan Ellisගේ සුවිශේෂී දක්ෂතා නිසා ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 5කින් පරාජය කිරීමට ඊයේ (05) පංජාබ් කිංග්ස් කණ්ඩායමට හැකි වුනා.

එහිදී නවක ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වන Prabshimran Singh සහ Dhruv Jurel ක්‍රීඩා කළ අපූරු ඉනිම් දෙකත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වුනා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller
SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

රාජස්ථාන් ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් Shikhar Dhawan සහ Prabshimran Singh අතින් පංජාබ් ඉනිම ඇරඹෙන්නේ ලකුණු 90ක සුපිරි සබඳතාවයක් සමඟයි.

ඔහු එල්ල කළ හතරේ පහර 7ත් හයේ පහර 3ත් දකිද්දී ඉන්දීය සුපිරි පිතිකරුවෙකු සිහියට නැගුනත්,

එම මට්ටමට ළඟා වීමට නම් 22 හැවිරිදි ඔහු තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

සාමාන්‍යයෙන් සංගක්කාර සහ මාලිංග දෙදෙනාගේම උපදේශකත්වය සහිත රාජස්ථානය තරග සැලසුම් අතින් ඉදිරියෙන් සිටියත්,

අද Shikhar ඔවුන්ට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේ පන්දු 56ක දී නොදැවී ලකුණු 86ක් රැස් කරමින්.

මේ නිසාම පංජාබ් ඉනිම නිමා වන්නේ කඩුලු 4කට දැවැන්ත ලකුණු 197ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

අද පිතිකරණය සඳහා පැමිණ වැඩි වේලා ක්‍රීඩා කරන්නට භානුක රාජපක්ෂට වාසනාව නොලැබුනේ ආබාධයකට ලක්වීම නිසා නැවත ප්‍රතිකාර සඳහා හැරී යන්නට සිදු වූ නිසයි.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

ලකුණු 200කට ආසන්න අභියෝගයක් වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථානය Ravichandran Ashwinට ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස්වීම් ලබා දී තිබුණා.

රාජස්ථාන් ඉනිමට ලකුණු 124ක් එක් වෙද්දී කඩුලු 6ක් බිඳ වැටී ගොස් තිබීම නිසා ඔවුන්ට පංජාබ් ඉනිම අසලකටවත් ලං වෙන්නට හැකි වෙතැයි කිසිවෙකු සිතුවේ නැහැ.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

Ellis ක්‍රියාත්මක කළ 17 වැනි පන්දුවාරයට ලකුණු 16ක්, Curran යැවූ 18 වැනි පන්දුවාරයට ලකුණු 19ක් සහ Arshdeepගේ 19 වැනි පන්දුවාරයට ලකුණු 18ක් ලබා ගත් රාජස්ථානයට

අවසන් පන්දුවාරයට අවශ්‍ය කළේ ලකුණු 16ක් පමණයි. නමුත් කෙසේ හෝ එය රැක දෙන්නට Sam Curran සමත් වුනා.

SHIKAR DHAWAN සහ Ellis රාජස්තාන් රෝයල්ස් දනගස්වයි -Punjab Kings beat Rajasthan Royals by 5 runs in a thriller

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවුනේ ලකුණු 30කට ප්‍රතිවාදීන්ගේ වටිනාම කඩුලු 4ක් බිඳ හෙලූ Nathan Ellisටයි.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ අංක 1, 2 ස්ථාන දෙක පිළිවෙළින් ගුජරාට් ටයිටන්ස් සහ කිංග්ස් XI පංජාබ් කණ්ඩායම් දෙකට හිමිව තිබෙනවා.

IPL තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අතර තරගය අද රාත්‍රී 7.30ට Eden Garden හිදී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat