IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list is increasing day by day

IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට

Indian Premier League 2023

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආබාධ ලැයිස්තුව තවත් ඉහළ දමමින් තවත් Royal Challengers Bangalore නියෝජනය කරන විදෙස් ක්‍රීඩක Reece Topley ආබාධයට ලක්ව තිබෙනවා .

Mumbai Indians සමඟ පැවති තරගයේ දී ඔහු ආබාධයකට ලක්වනු දක්නට ලැබුණු අතර ඔහුගේ උරහිස ප්‍රදේශය ආබාධයට ලක් ව තිබෙන බව පසුව තහවුරු වුනා.

IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list  is increasing day by day
IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list is increasing day by day

මේ පිළිබඳ අදහස් දක්වමින් RCB ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශ කළේ ක්‍රීඩකයා (Topley) සුවයෙන් පසු වන නමුත්

ඔහු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට වෛද්‍ය පරීක්ෂණ වාර්තා පැමිණෙන තුරු රැඳී සිටීමට සිදු වන බවයි.

IPL 2023 සම්පූර්ණ කාලසටහන IPL 2023 Full schedule (lankansports.com)

“අවාසනාවන්ත ලෙස ඔහුගේ පාදය පිටියේ හිර වෙලා උරහිස ප්‍රදේශය බිම වැදුණා. ඒ නිසා ඔහුගේ උරහිස විසන්දි (dislocated) වීමකට ලක් වුනා.

නමුත් එය නැවත සැකසීමට වෛද්‍යවරුන් කටයුතු කරලා තියෙන්නේ.

IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list  is increasing day by day

RCB කණ්ඩායමේ දකුණත් පිතිකරු Rajat Patidar සහ වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewood මීට පෙර ආබාධයකට ලක් වූ අතර

Patidarට තරගාවලියේ මුල් භාගය සහ Hazlewoodට පළමු තරග හත මඟ හැරෙන බව වාර්තා වෙනවා.

IPL තරගාවලියේ ආබාධ ලැයිස්තුව ඉහළට -The IPL injuries list  is increasing day by day
Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram