ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි..

Sri Lanka Tour of New Zealand 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා .

එම එක්දින සංචිතයේ නායකත්වය Tom Latham හට හිමිව තිබෙන අතර නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පළමු වරට නවසීලන්ත කණ්ඩායමට කැඳවීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

Canterbury කණ්ඩායම නියෝජනය කරන Chad Bowes සහ Auckland Ace නියෝජනය කරන Ben Lister එලෙස කණ්ඩායමට කැඳවූ නවක ක්‍රීඩකයින් වෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

Lister මීට පෙර නවසීලන්තය නියෝජනය කරමින් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත්ව තිබූ අතර Chad Bowes නවසීලන්ත සංචිතයක් සඳහා නම් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙම එක්දින තරගාවලියට නම් කළ ක්‍රීඩකයින් කාණ්ඩ දෙකකට ඇතුළත් වන අතර පළමු කාණ්ඩයේ ක්‍රීඩකයින් පළමු තරගයෙන් පසුව ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට පිටත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

මෙම සංචිතය පිළිබඳ අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු Gary Stead ප්‍රකාශ කළේ, මෙම තරගාවලිය නවසීලන්ත නවක ක්‍රීඩකයින්ට ඉතාමත් හොඳ අවස්ථාවක් බවයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

“නවක ක්‍රීඩකයින් සිටීම සහ ඔවුන්ව වෙනත් ආකෘතියක් සඳහා තෝරා ගැනීමට ලැබීම පුහුණුකරුවෙකුට සෑම විටම සතුටට කරුණක්.

Chad, Canterbury කණ්ඩායම වෙනුවෙන් මුල් පෙළ පිතිකරුවෙකු ලෙස හොඳ තරග වාරයක් ක්‍රීඩා කර තිබෙනවා වගේම ඔහු දක්ෂ පන්දු රකින්නෙක්.

අපිට දැන් සිට මැයි මස ආරම්භය දක්වා සීමිත පන්දුවාර තරග 16ක් ක්‍රීඩා කරන්න තියෙන නිසා ,

ක්‍රීඩකයින්ට තමන්ට හුරු සහ නුහුරු තත්වයන් තුළ තමන්ගේ දස්කම් පරික්ෂා කරලා බලන්න අවස්ථාවක් ලැබෙනවා .

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි- New Zealand announced ODI squad against Sri Lanka..!

ශ්‍රී ලංකා තරගාවලියට නම් කළ නවසීලන්ත කණඩායම

  • Tom Latham,Finn Allen, Tom Blundell, Chad Bowes, Michael Bracewell, Mark Chapman, Lockie Ferguson,
  • Matt Henry, Ben Lister, Daryl Mitchell, Henry Nicholls, GlennPhillips Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat