විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි

Sri Lanka Tour of New Zealand 2023

අතිශයින්ම ක්‍රීඩාශීලී දින 5ක් පුරාවට කණ්ඩායම් දෙක අතර දෝලනය වුනු ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් පන්දුවේ දී ජය ගන්නට අද (13) නවසීලන්තය සමත් වුනා.

ඒ තරගකාරීත්වයෙන් අඩු බව සමහරුන් සලකන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් උණුසුම්ව සහ ජීවමානව පවතින බවට සාක්ෂි සපයමින්.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka
විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

ඊයේ දිනය වෙනුවෙන් තරගය සිව්වැනි දිනයට විරාම ගැන්වුනේ ඉතාම රසවත් පස්වැනි දිනයකට අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ කරමින්.

ඒ අනුව තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවට කඩුලු 9ක් දවා ගැනීමටත්, නවසීලන්තයට ලකුණු 257ක් ලබා ගැනීමටත් අවශ්‍ය වුනා.

අද දිනයේ පළමු කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 10ක් ඉවසා සිටීමට සිදු වූ අතර අවසානයේ නායක දිමුත් කරුණාරත්නගේ පන්දු යවන්නන් මාරු කිරීම සාර්ථක කරමින් ප්‍රභාත් ජයසූරිය Tom Lathamව ලකුණු 24කට පිටියෙන් ඉවත් කළා

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

මේ අනුව තරගයේ අවසන් පන්දුවාර 10 වන විට කඩුලු 7ක් අතැතිව සිටි නවසීලන්තයට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනේ ලකුණු 58ක් පමණයි.

මේ මොහොතේ දැඩි අවදානම් කලාපයේ සිටි ශ්‍රී ලංකාව වෙනුවෙන් විවේකයකින් පසු පන්දුව අතට ගත් අසිත ප්‍රනාන්දුට නොසිතූ මොහොතක Daryl Mitchellගේ කඩුල්ල බිඳ හෙළීමට හැකි වුනා.

එක් අන්තයක කඩුලු බිඳ වැටෙද්දී සිව්වැනි ඉනිමේ අමරණීය ශතකයක් කරා ගොස් සිටි කේන් විලියම්සන් මේ මොහොතේ ශ්‍රී ලංකාවට තිබූ විශාලතම හිසරදය බවට පත්වී සිටියා.

ඔහු ලකුණු 33 දී ලබා දුන් උඩපන්දුව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල රැක ගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෛවය වෙනස් ආකාරයකින් ලියවෙන්නට බොහෝදුරට ඉඩ තිබුණා.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තයට ලකුණු 8ක් අවශ්‍යව තිබූ මොහොතේ පන්දුව භාර කෙරෙන්නේ

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස අවිවාදයෙන්ම සැලකිය හැකි අසිත ප්‍රනාන්දුටයි.

ඔහුගේ මනා පන්දු සංකලනය හමුවේ ඉක්මන් ලකුණක් කරා යාමට උත්සාහ කළ Matt Henry දුවද්දී දැවී ගියා.

ජයග්‍රහණය වෙනුවෙන් එක් ලකුණක් අවශ්‍ය මොහොතේ අසිත යොමුකළ පන්දුව තණතිල්ලේ කෙටී පා ඉන්න දෙසින් ඉහළ නැගුණේ Williamsonට පුල් පහර මහ හරිමින්.

නිරෝෂන් දික්වැල්ලට එය නිවැරදිව කඩුල්ල වෙත යොමු කරන්නට පැහැදිලිව දර්ශනය වුවත් ඔහු අතින් එය ගිලිහෙන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දින 5ක මහන්සිය දියකර හරිමින්.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

අසීරු තණතිල්ලක, පීඩනය උපරිම අවස්ථාවක, පස්වැනි දිනයේ දී Kane Williamson රැස්කළේ තම ටෙස්ට් දිවියේ 27 වැනි ශතකයයි.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka
විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි-Williamson century led New Zealand to a dramatic last-ball, two-wicket victory against Sri Lanka

මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවසන් අවස්ථාවත් ගිලිහී ගියා. 

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එළැඹෙන සිකුරාදා (17) අලුයම 3.30ට Wellington හිදී ආරම්භ වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat