ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (10) නිමාවට පත් වන විට තරගයේ වැඩි වාසි තමන් වෙත හරවා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා .

මේ වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ශ්‍රී ලංකාවේ වේගපන්දු තර්ජනය ඉදිරියේ කඩුලු 5ක් බිඳ වැටී ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 193ක් පිටුපසින් සිටිනවා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand
ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

අද උදෑසන තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත පිටියේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 305කට කඩුලු 6ක් ලෙස දිස්වුනා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

ඊයේ දිනයේ ශ්‍රී ලංකා ඉනිම මෙපමණ දුරක් රැගෙන ඒමට කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න වාර්තා කළ අර්ධ ශතක දෙක දැඩි ලෙස ඉවහල් වුනා.

අද තරගය ඇරඹීමෙන් පසුව යැවූ දෙවැනි පන්දුවාරයේ දී ම නවසීලන්තය සොයමින් සිටි ගොදුර ඩැහැ ගැනීමට ඔවුන් සමත් වුනා.

ඒ ලකුණු 46ක් ලබාගෙන හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වාව ක්‍රීඩාගාරයට හරවා යවමින්.

ඒ වන විට ඔහු හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ Tim Southee තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 15 වැනි ඉනිමක කඩුලු 5ක් දවා ගැනීම අද සනිටුහන් කළා. 

නොදෙවෙනි පන්දු යැවීමක යෙදුණු Matt Henry

ලකුණු 80කට කඩුලු 4ක් දවා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා ඉනිම අද අවසන් වුනේ ලකුණු 355කටයි.

අද ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නන් සියලු දෙනාම පන්දුවාරයකට ලකුණු 2.5කට අඩුවෙන් පවත්වා ගැනීම ද ඔවුන් සත්කාරක නවසීලන්තයට ඔවුන්ගේ මව්බිමේ දී ම එල්ල කළ පීඩනයට සාක්ෂි සපයනවා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ..!-At Stumps on Day 2, New Zealand trail by 193 runs with five wickets in hand

මේ අනුව හෙට දිනයේ පළමු පැය ඉතා වැදගත් වන අතර එහි දී නවසීලන්ත පසුපෙළ විවර කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනොත් විශාල ලකුණු ගණනක ඉදිරියක් සමඟින් තම දෙවැනි ඉනිම නිදහසේ ගොඩ නැගීමට ඔවුන්ට හැකි වනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat