ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට Nepal cricket board lifts suspension on Sandeep Lamichhane

ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට

නේපාල පා දඟපන්දු යවන ක්‍රීඩක Sandeep Lamichhane හට විදෙස් ගත වීම වළක්වමින් නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට - Nepal cricket board lifts suspension on Sandeep Lamichhane
ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට – Nepal cricket board lifts suspension on Sandeep Lamichhane

ළමා අපචාර චෝදනාවක් නිසා ඔහුට එම තහනම පනවා තිබූ අතර තහනම ඉවත් වීමත් සමඟ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නේපාලය,

පැපුවා නිව්ගිනියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

දූෂණ චෝදනාව නිසා ඔහුට මීට පෙර ක්‍රිකට් තහනමක් ද පනවා තිබූ නමුත් එය ඉවත් කිරීමට නේපාල ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීමෙන් පසු ඔහු පසුගිය දා නිමාවට පත් වූ නැමීබියාව සහ ස්කොට්ලන්තයට එරෙහි තරගාවලිය ද ක්‍රීඩා කළා.

ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට - Nepal cricket board lifts suspension on Sandeep Lamichhane

Sandeepගේ තහනම ඉවත් කිරීමත් සමඟ ඔහු නේපාල කණ්ඩායම සමඟ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇති අතර

ඔවුන්ට 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුවහොත් නැමීබියාවේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කිරීමට සිදු වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට නේපාලයට හැකි වූ අතර,

ඔවුන් සිම්බාබ්වේ හී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට තේරී පත්වීමට නම් ඉතිරි තරග හතෙන් හයක් ජයග්‍රහණය කළ යුතු වෙනවා.

ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට - Nepal cricket board lifts suspension on Sandeep Lamichhane
Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram