කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs..

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

Women’s T20 World Cup 2023

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑමට සඳහා අතිශය තීරනාත්මක තරගය බවට පත්වුණ

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 102 දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය .

මේ නිසාම තරගාවලියේ දෙවැනි තරග වටයට හෙවත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබූ පහසුම අවස්ථාවද මග හැරී ගියේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.
කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs..

මූලික තරග වටය යටතේ දකුණු අප්‍රීකාවට සහ බංග්ලාදේශයට එරෙහිව පිට පිට ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවැනි තරග වටයට යෑම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය කෙසේ වෙතත්

ශුද්ධ දල ලකුණු වේගය වැදගත් වූ නමුත්,

වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට තිබූ සියලුම අවස්ථාවන් මෙම පරාජයත් සමඟ අහිමිවම ගියේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

මෙම තත්ත්වය මත ඉතිහාසයේ කිසි දිනෙක විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දෙවැනි තරග වටයට යෑමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට

පළමු වතාවට එවැනි අවස්ථාවකට සුදුසුකම් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාවද ගිලිහී ගියේය.

කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි (lankansports.com)

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

මෙම තරගය ජය ගැනීමත් සමඟ නවසීලන්තය සහ ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හතර බැගින් සමාන තත්ත්වයට පත්ව ඇතත්,

ශ්‍රී ලංකාවට (-1.46) වඩා දල ලකුණු ලබා ගැනීමේ වේගය (0.138) වැඩි අගයක් රඳවා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබීම නිසා ඔවුන් අවසන් පුර්ව තරග වටයසඳහා සුදුසුකම් ලබා ගත්තේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක් එක් කිරීමට චමරි සහ හර්ෂිතා සමත් වුවත්,

මුලු ලකුණු සංඛ්‍යාව 22 ක්ව තිබියදී හර්ෂිතා දැවී ගියාය.

එතැන් පටන් හිස එසවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නියෝ ශ්‍රී ලංකා ලකුනු පුවරුවට ලකුණු 13 ක් එකතු වන අතර වාරයේ ඉදිරි පෙළ පිතිකාරිණියන් 5 දෙනාම දවා ගැනීමට සමත්වූහ.

ඒ අතර නායිකා චමරි අතපත්තු (19) ද පසුවූවාය. චමරි හැරුණු විට ශ්‍රී ලංකා පිලේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූ එකම පිතිකාරිණිය වූයේ මල්ෂා ෂෙහානි (10) පමනි.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

“ලෝකාවසානය සිදු වෙලා නැහැ . හෙට දිනයේ නැවත හිරු නැගේවී. මට අනාගතය වෙනුවෙන් හොඳ කණ්ඩායම ගොඩ නැගීමට අවශ්‍යයි. අද දැනෙන හැඟීම හොඳ එකක් නෙවෙයි , නමුත් මගේ අවධානය තියෙන්නේ ඊළඟ සංචාරය ගැනයි.”

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් තමන්ට ඇති වගකීම නිවැරදි ලෙස තේරුම් ගෙන ඇති චමරි අතපත්තු ඊයේ තරගයෙන් අනතුරුව එසේ පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat